Profitable jobs මොනවද ? දන්න අය එන්ඩෝ...

buddhika56

Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    මම බෙලරූස් වල medical student කෙනෙක්. මට වියදම් වලට හරියන්නත් එක්ක පොඩි බිස්නස් එකක් කරන්න ඕන ගානක් අතට එන. ඉගෙන ගන්න එක ඇරෙන්න එහෙමකට කියලා ස්කිල් එකක් ලොකුවටම නෑ. හැබයි මට ඕනම දෙයක් ඉක්මනින් අල්ලගන්න පුලුවන්. හොඳ ලාබයක් එන අදායම් මාර්ගයක් තියෙනවද කවුරුහරි දන්න. ICT පැත්තෙන් උනත් කමක් නෑ. හැබැයි ඔය ad click වගේ බොරු දේවල් නැතුව ඇත්තම එකක් .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    Streat food කඩයක් කරන්න.. approval එහෙම ඕනෙ ඇතිනෙ ඒව එහෙම අරන්..

    බිත්තර ආප්ප නැගල යයි
     
    • Like
    Reactions: Asmodeus

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ara ekek karnwa wage food vlogs hadapn. ai bn ubala nepal and china wage yanne natuwa belarus yanne? cheap da nattan nikan pass karnwada?
     
    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    ara ekek karnwa wage food vlogs hadapn. ai bn ubala nepal and china wage yanne natuwa belarus yanne? cheap da nattan nikan pass karnwada?
    අපේ යුනි එකේ ගියපාර වැඩිම රෑන්ක් තිබ්බ ඊ ආර් පී එම් එකේ. ඒකයි ගියේ

    Ape nangi kenekuth innawa.hoda uni ekaklu recognize eka wediy
    මොකද්ද යුනි එක ?
    ------ Post added on Aug 13, 2023 at 5:03 PM
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ape nangi kenekuth innawa.hoda uni ekaklu recognize eka wediy
    ehemda ela ela

    අපේ යුනි එකේ ගියපාර වැඩිම රෑන්ක් තිබ්බ ඊ ආර් පී එම් එකේ. ඒකයි ගියේ

    මොකද්ද යුනි එක ?
    ------ Post added on Aug 13, 2023 at 5:03 PM
    elaz. ai bn pitarata medical uni yana un wadiya migrate karanne natte? unge degree eka approved nadda UK and aussie wage ratawal wala?
    ------ Post added on Aug 13, 2023 at 5:04 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Youtube.

    බෙලරූස් වල මගේ ලස්සන ගෙදර.
    එන්න මාත් එක්ක ෂොපින් යමු.
    බෙලරූස් වල හිම බලන්න එන්න.
    අපේ බෙලරුස් වල නත්තල් පාටිය.
    බෙලරූස් වල සුද්දො අපිව දන්නවද.

    Onna ideas
     
    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    ehemda ela ela

    elaz. ai bn pitarata medical uni yana un wadiya migrate karanne natte? unge degree eka approved nadda UK and aussie wage ratawal wala?
    ------ Post added on Aug 13, 2023 at 5:04 PM
    ඒවා ඇප්රූ ඒව බං. ඕන රටක රෙකගීශන් තියෙනවා. හැබැයි එඩියුකේශන් සිස්ටම් එක සෑහෙන්න වෙනස්. එහෙ යුනි කියන්නේ ලමයටම 80% ක් විතර ගොඩ දාන්න තියෙන්නෙ. හැබැයි ලංකාවේ ගොඩක් වුන් කරන්එ උන් දෙන 20% අරගෙන මෙහෙ එනවා. අපේ රටේ යුනිවල ලමයට කරල දෙනවා සෑහෙන ප්‍රමානයක්. ලමය කරගන්න තියෙන්නේ පොඩි ප්‍රමානයක් විතරයි. ඕකයි කේස් එක.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ara ekek karnwa wage food vlogs hadapn. ai bn ubala nepal and china wage yanne natuwa belarus yanne? cheap da nattan nikan pass karnwada?
    ඔය⁣ රටවල කැම්පස් වලට ඒ ලෙවල් ෆේල් වෙච්ච අයව ගන්නවා පොඩි කෝස් එකකින් පස්සේ. වෛද්‍ය සබාව ඒ පදනම් සහතිකය පිලිගන්නැ පැහැදිලිව කියලා ගැසට් කරලා තිබුනත් ලමයි යනවා. සිස්ටම් එකේ දත්ත තියනවා දහස් ගානක ලමයින්ගේ රිසල්ට් නැතුව ගිය. සමහරු OL විතරයි. AL ඇත්තෙම නැ.
    ගානත් සාපෙක්ෂව අඩුයි කියන්නේ. ක්ලිනල් වලත් කේස් තියනවා පේනවා ඇවිත් ඉන්න ලමයි දැක්කාම.

    මේ පොස්ට් එක දාපු ලමයා ට මේ කමෙන්ට් එකෙන් අගතියක් නැ. වෙන දේ කියන්නේ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බෙලරූස් වල එවුන්ට දුඹුරු/ කලු හම තියෙන උන්ව පෙන්නන බෑ කියන්නේ ඇත්ත ද බන් @buddhika56

    ඔය⁣ රටවල කැම්පස් වලට ඒ ලෙවල් ෆේල් වෙච්ච අයව ගන්නවා පොඩි කෝස් එකකින් පස්සේ. වෛද්‍ය සබාව ඒ පදනම් සහතිකය පිලිගන්නැ පැහැදිලිව කියලා ගැසට් කරලා තිබුනත් ලමයි යනවා. සිස්ටම් එකේ දත්ත තියනවා දහස් ගානක ලමයින්ගේ රිසල්ට් නැතුව ගිය. සමහරු OL විතරයි. AL ඇත්තෙම නැ.
    ගානත් සාපෙක්ෂව අඩුයි කියන්නේ. ක්ලිනල් වලත් කේස් තියනවා පේනවා ඇවිත් ඉන්න ලමයි දැක්කාම.

    මේ පොස්ට් එක දාපු ලමයා ට මේ කමෙන්ට් එකෙන් අගතියක් නැ. වෙන දේ කියන්නේ.
    එතකොට යුක්‍රේනේ අවුලක් නැත්ද දොස්තර මහත්තයෝ
    ------ Post added on Aug 13, 2023 at 5:32 PM
     
    • Like
    Reactions: emoji diaries

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඒවා ඇප්රූ ඒව බං. ඕන රටක රෙකගීශන් තියෙනවා. හැබැයි එඩියුකේශන් සිස්ටම් එක සෑහෙන්න වෙනස්. එහෙ යුනි කියන්නේ ලමයටම 80% ක් විතර ගොඩ දාන්න තියෙන්නෙ. හැබැයි ලංකාවේ ගොඩක් වුන් කරන්එ උන් දෙන 20% අරගෙන මෙහෙ එනවා. අපේ රටේ යුනිවල ලමයට කරල දෙනවා සෑහෙන ප්‍රමානයක්. ලමය කරගන්න තියෙන්නේ පොඩි ප්‍රමානයක් විතරයි. ඕකයි කේස් එක.
    Course fee eka keeyada dan salli කොච්චර yanawada ticket, insurance
    Syllabus eke modules monada
    Dental digress tiyeda
    uni ek mokkda