මෙහෙමයි සීන් එක මම දැන් ruby ඉගෙන ගන්න ගමන්.ලොකු programmes run වෙන්නෑ error එන්නෙත් නෑ .stop කලාම code එකෙ බාගයක් run වෙලා.python වලදි මේක නෑ.ruby පොඩි programmes වැඩ.error එන්නෙත් නෑ.use කරන්නෙ vscodium වෙනම terminal එකෙ run කලා ඒත් වැඩ නෑ කොහොමද හදාගන්නෙ සීන් එක