R A De Mel Mawatha, Colombo තියෙනවා Levis ෂෝ රූම් එක. ඒකෙ තියෙනවා ලෙදර් පර්ස්. ටිකක් ගණන්. සමහර වෙලාවට උන් එක එක ඔෆර්ස් දෙනවා. එතකොට 4000 ට තියෙන පර්ස් එක 1350 ට වගේ ගන්න පුළුවන්. ඩෙනිම්, ෂර්ට් වගේ ඒවත් එහෙමයි. මම නම් ගන්නේ එතනින් තමා. ඔෆර්ස් ගැන උන් මැසේජ් එවනවා.......හැබැයි අලුත්ම ෆැෂන් නං ඩිස්කවුන්ට් නැහැ, මමනම් එච්චර ෆැෂන් කරන්නේ නැති නිසා අවුලක් නැහැ...
ආ මම පාවිච්චි කරන්නෙත් එයින් පර්ස් එකක් තමා, ලෙදර්, භාන්ඩේ නම් එල
හැබැයි ඔය මොන පර්ස් එක ගත්තත් ඕනවට වඩා ලෝඩ් කරන්න එපා, වැඩිකල් පාවිච්චි කරන්න බැහැ.
මමනම් පර්ස් එකට අමතරව කාර්ඩ් හෝල්ඩර් එකක් පාවිචිකරනවා.
Offers thiyana kaleta kiyanna puluwanda kollo




