Purse එකක් ගන්න help එකක්

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • R A De Mel Mawatha, Colombo තියෙනවා Levis ෂෝ රූම් එක. ඒකෙ තියෙනවා ලෙදර් පර්ස්. ටිකක් ගණන්. සමහර වෙලාවට උන් එක එක ඔෆර්ස් දෙනවා. එතකොට 4000 ට තියෙන පර්ස් එක 1350 ට වගේ ගන්න පුළුවන්. ඩෙනිම්, ෂර්ට් වගේ ඒවත් එහෙමයි. මම නම් ගන්නේ එතනින් තමා. ඔෆර්ස් ගැන උන් මැසේජ් එවනවා.......හැබැයි අලුත්ම ෆැෂන් නං ඩිස්කවුන්ට් නැහැ, මමනම් එච්චර ෆැෂන් කරන්නේ නැති නිසා අවුලක් නැහැ...


    ආ මම පාවිච්චි කරන්නෙත් එයින් පර්ස් එකක් තමා, ලෙදර්, භාන්ඩේ නම් එල

    හැබැයි ඔය මොන පර්ස් එක ගත්තත් ඕනවට වඩා ලෝඩ් කරන්න එපා, වැඩිකල් පාවිච්චි කරන්න බැහැ.
    මමනම් පර්ස් එකට අමතරව කාර්ඩ් හෝල්ඩර් එකක් පාවිචිකරනවා.

    Offers thiyana kaleta kiyanna puluwanda kollo :)
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Subscribed !

    මගෙ එකත් ඉරිලා බන් !
    පර්ස් කියන එක ඉරුනත් මාරු කරන්න හිතෙන්නේ නෑ බන් මට...
    දැන් නම් එකක් ගන්නම ඕනා !! :yes::yes:

    loba novi ganin.kola kali newine salline bn danne. Eka nisa hoda ekak ganin. Branded nm thawath hodai
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    indikola_palm__rushware_handy_pocket_013.jpg

    :rofl::rofl::rofl:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට මතක විදිහට උන්ගෙන් බඩු ගත්ත වෙලාවක මගේ නම්බර් එක අරගත්තද කොහෙද මචන්, හැබැයි ඔෆර්ස් දෙන්නේ කාලෙන් කාලෙට, මම ඒ පැත්තේ ගිය වෙලාවට නිකන් හොම්බ දාල බලන වෙලාවලුත් තියෙනවා.

    ku_0.jpg


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් ඕකමයි දැනගන්න ඔනෙ. සමහර ඒවාට ID එකක් වත් හරියට දන්නා බා.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නෝටි බබා;19863817 said:
    Purse එකක් ගන්න help එකක් - 12-11-2015, 12:12 PM

    thama gaththe nadda yakuuu :D

    man gaththe mangala or sriyani eken.
    "BOSS" ekak.
    1300kda koheda une.
    look ekanam hondai.
    ebay ewanam mata aalluwe na.

    Mkkda bn shop eka??? Mangala or shiyani:rofl:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ebay eken gaththe,
    sinthetic leather kiyalayi kiwe.
    enna masa 1 1/2 k giya.
    parakku hinda seller gen man refund ekath gaththa.
    refund aran sathiyakin badu gedarata awa.
    rs.600 ganak witahra watina ekak.
    wallet ekak.
    thama awulak ne.dan awurudu 1 wenawa.
    link ne.
    CC 5-6 dathahaki.
    :):sorry:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ebay eken gaththe,
    sinthetic leather kiyalayi kiwe.
    enna masa 1 1/2 k giya.
    parakku hinda seller gen man refund ekath gaththa.
    refund aran sathiyakin badu gedarata awa.
    rs.600 ganak witahra watina ekak.
    wallet ekak.
    thama awulak ne.dan awurudu 1 wenawa.
    link ne.
    CC 5-6 dathahaki.
    :):sorry:

    Picture ekakwath dapan dala adahasak ganna