ehe pare ona tarn inawa kattiya set wela parking karanna place hadagena issaranm 500k gatta dnm athi hoda ganak ath ada kale hetiyatnm suwer ne owa.anika 7 match aka balannm 6 wedd iwath inna wei nettan ithin borelle idan trafficR. Premadasa Cricket ග්‍රවුන්ඩ් එකෙ parking ගැන දන්න කොල්ලො නැද්ද??
ලොකු වාහනයක් නෙවෙ,
මොටර්සයිකල් එකක් නවත්තගන්න ඕනෙ.. හෙට (7) මැච් එක වෙලාවට
Block D - Gate 05 කියලා තියෙන්නෙ ටිකට් එකෙ...

Bile ekath safe!
owa kiyala mal wage hith paranna epaa
