R. Premadasa Cricket ග්‍රවුන්ඩ් එකෙ parking ????

rt razor

Active member
  • Jul 7, 2013
    466
    136
    43
    R. Premadasa Cricket ග්‍රවුන්ඩ් එකෙ parking ගැන දන්න කොල්ලො නැද්ද??

    ලොකු වාහනයක් නෙවෙ,
    මොටර්සයිකල් එකක් නවත්තගන්න ඕනෙ.. හෙට (7) මැච් එක වෙලාවට :confused:

    Block D - Gate 05 කියලා තියෙන්නෙ ටිකට් එකෙ...
    ehe pare ona tarn inawa kattiya set wela parking karanna place hadagena issaranm 500k gatta dnm athi hoda ganak ath ada kale hetiyatnm suwer ne owa.anika 7 match aka balannm 6 wedd iwath inna wei nettan ithin borelle idan traffic
     
    • Like
    Reactions: Max_r

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    පන්චිකාවත්තේ කඩේකින් spare part ගන්න ඇහුවා. හෙට ස්ටොක් warehouse එනවා, අනිද්දාට කඩේ ට එනවා කිව්වා.....දැන්නේ තේරුණේ..,😆
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    පන්චිකාවත්තේ කඩේකින් spare part ගන්න ඇහුවා. හෙට ස්ටොක් warehouse එනවා, අනිද්දාට කඩේ ට එනවා කිව්වා.....දැන්නේ තේරුණේ..,😆
    ow, announcement eka dawase idan un ready wela inne :lol:

    Gedarata wela koththuwak kaka athal eke HD balanawa TV eke. :yes: Bile ekath safe!
    koththu ne bn, gas nethi hinda ape paththe :sorry: owa kiyala mal wage hith paranna epaa
    ------ Post added on Jun 6, 2022 at 7:08 PM
     
    • Sad
    Reactions: Ghost_djw00

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    ehe pare ona tarn inawa kattiya set wela parking karanna place hadagena issaranm 500k gatta dnm athi hoda ganak ath ada kale hetiyatnm suwer ne owa.anika 7 match aka balannm 6 wedd iwath inna wei nettan ithin borelle idan traffic
    bus eke gihin 3 wheel ekaka enawa bn
    me dasaws wala sure na
     
    • Like
    Reactions: rt razor

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,752
    113
    අම්බකිස්ස
    පයින් වරෙන් බන් කොටුවට.මහ දුරක් නෙමෙයි.මැච් එක ඉවර වෙන්න කලින් එලියට වරෙන්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එකනෙ සීන් එක.. සිංහලු මේ දවස් වල පිස්සු වගෙ...
    බස් තියෙද බන් රැ 12ට වගෙ වෙද්දි නාරහෙන්පිටට එන්න...
    මැච් එක ඉවර වෙලා ගෝටා ගෝ ගමට ගිහින් උදේ ගෙදර පලයන්