RAM Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Core 2 Quad CPU එකක් මට තියෙන්නේ DDR3 2GB RAM

    Board එක foxconn G41

    උපරිම ගහන්න පුළුවන් RAM ක හොයාගන්න ක්‍රමයක් නැද්ද ? Model No එක Google කරලා බැලුවා වැඩක් උනේ නැ එන්නේ එක එක ඒවා

    8GB RAM එකක් ගහන්න පුළුවන් ද කියලා තමයි හොයාගන්න ඕනේ මේකේ තියෙන 2GB එක්ක ඔකොම 10වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    CPU ID daala motherboard eke model umber eka hariyatama balaganna..Eka google karala official page ekata gihin specification balanna..eke thiyenawa maximum supprot karana ram ganai frequency ganai...

    foxconn G41-MXE eka da thiyenne?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    CPU ID daala motherboard eke model umber eka hariyatama balaganna..Eka google karala official page ekata gihin specification balanna..eke thiyenawa maximum supprot karana ram ganai frequency ganai...

    foxconn G41-MXE eka da thiyenne?

    G41M02S1
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බැහැ මචං . ඒක මං හිතන්නෙ දැං 8 Years වගේ පරණ බ්‍රෝඩ් එකක් මැක්ස් පුලුවං ඇත්තෙ 4 Ggs ඉතිං .
    සමහර විට ඔයාගෙ බෝඩ් එක 8Ggs සපෝට් එකක් වෙන්න පුලුවං.
    ඒත් ඔච්ච්ර පරණ මැශින් එකක් රැම් upgrade එකකින් ලොකු ප්‍රෝගස් එකක් බලා පොරොත්තු වෙන්න බෑ.

    :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    4GB*2 thibbanam hodata thiyei

    Windows 7 වලට නම් හොදටම ඇති දැන් තියෙන්නේ 7 තමා

    Windows 10 64bit ඒකට OS එකටම 1Gb යනවා එහෙම බලද්දී ඇති වෙයි නේද් 4GB කලත් ?

    බැහැ මචං . ඒක මං හිතන්නෙ දැං 8 Years වගේ පරණ බ්‍රෝඩ් එකක් මැක්ස් පුලුවං ඇත්තෙ 4 Ggs ඉතිං .
    සමහර විට ඔයාගෙ බෝඩ් එක 8Ggs සපෝට් එකක් වෙන්න පුලුවං.
    ඒත් ඔච්ච්ර පරණ මැශින් එකක් රැම් upgrade එකකින් ලොකු ප්‍රෝගස් එකක් බලා පොරොත්තු වෙන්න බෑ.

    :yes:

    ඒක තමා මචන් කල්පනා කරේ අලුත් එකක් ගන්නවද මේකේ බෝඩ් එක මාරු කරනවද කියලා
    Windows 10 දැම්මා හෙන වෙලාවක් යනවා On වෙන්නත් 2015 නොවැ වර්ෂන් එක දැම්මේ අනික
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Windows 7 වලට නම් හොදටම ඇති දැන් තියෙන්නේ 7 තමා

    Windows 10 64bit ඒකට OS එකටම 1Gb යනවා එහෙම බලද්දී ඇති වෙයි නේද් 4GB කලත් ?

    අවුලක්ම නෑ..මගේ නම් OS එකට විතරක් 3GB වගේ ගන්නව හැබැයි 8GB වලින්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    As far as I could recollect the Intel G41 Chipset supported DDR3 up to 4GB. In this case the maximum for the two slots is 8GB.
    If you browse through the Intel site you can verify this.