Ranil's Master Plan

Identity

Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    රනිල් කියන්නෙ මේ වෙලාවේ බංකලොත් වෙච්ච එකෙක්. අඩුම ගානේ තමන්ට හිටපු කාර්ය මණ්ඩලෙයි සිකියුරිටියයි වත් නෑනේ බන්. මොන එහෙකටද එහෙම එකෙක් ගාව ඉන්නෙ. කොයි පැත්තෙන් දෙන සල්ලි බෑග් එකද ගන්නෙ කියලා කල්පනා කර කර දෙලොවක් අතර අතරමං වෙච්ච මන්ත්‍රී කෙනෙක්ට ඒ වගේ පොඩි දේවලුත් ඇති තමන් යා යුතු පැත්ත තෝර ගන්න.
    :yes:මේ යන විදියට රනිල්ට 113ක් තියා උගෙ වටෙ හිටපු හතර පස් දෙනාවත් ඉතුරු වෙයිද දන්නෙ නෑ.

    හැබැයි සිරාටනම් මහජනතාව හරි එකතුවෙලා හොඳ ඇරිල්ලක් අරින්න ඕන. ඒ වගෙ වේසිගෙ පුතෙක් නම් මොන පක්ෂෙකටත් වැඩක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    රනිල් කියන්නේ බංකොලොත් වෙච්ච එකෙක් නෙමේ සක්කිලි බල පෙරේතයෙක්. පුකට පයින් ගහල එලවලත් ලජ්ජා නැතුව තවත් ඉන්නවා. අනික මිනිස්සු කොහොමත් ඕකව ප්‍රතික්ෂේප කරලා ඉවරයි :angry:

    ඕක ඉතින් උන්ගෙ හැටි තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් කියන්නේ බංකොලොත් වෙච්ච එකෙක් නෙමේ සක්කිලි බල පෙරේතයෙක්. පුකට පයින් ගහල එලවලත් ලජ්ජා නැතුව තවත් ඉන්නවා. අනික මිනිස්සු කොහොමත් ඕකව ප්‍රතික්ෂේප කරලා ඉවරයි :angry:

    :yes::yes: අනිව බල පෙරේතයෙක්, සිරා පුකට පයින් ගහල පැන්නවට පස්සෙ ආයෙ ''මමයි අගමැති'' ගගා රාජය දේපොල බලන් අල්ලන් ඉන්නව හරිහමන් මිනිහෙක් නම්,නොදෝකින් රනිල ගූ හත්පොලේ ගාගනෙ, රුචිරය වගේ ගූ ඇන් පි කාරයන්ට රනිලව සුවදයිලු....:lol::lol::lol::lol::lol:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මේ දෙතුන් වතාවක් එහෙට මෙහෙට පනින වඩිවේල් සුරේශ් වගේ උන් ගැන මට සැකයි. පොනිල්ගෙ master plan එකක් ක්‍රියාත්මක වෙනවදැයි මට සැකයි. හරීන් ල මංගල ල පුක ගිනි අරන් 3rd class එකට වැටිල වියරු වැටිල අමු කුනුහරුපෙන් කරකියාගන්න දෙයක් නැතිව හිටන් ට බනිද්දි රනිල් හෙන calm

    මම රනිල් වුණානම් මෙහෙමයි කරන්නෙ මේ වෙලාවෙ

    1. UNP එකේ දැනටත් ලොකු තැනක් නැති පැන්නට සැක හිතෙන්නෙ නැති 7 දෙනෙක් විතර පෞද්ගලිකව කාටවත් කියන්නැතුව ( UNP එකේ ඉහළ නායකත්වයටවත් ) hand pick කරල මුන්ට offer කරනව නියෝජ්‍ය ඇමතිකමුයි බැඳුම්කරෙන් ගොඩගහපු සල්ලි වලින් චුට්ටකුයි. දීල කියනව මහින්ද ගාවට පැනපන් මට බැනගන කියල. සැක නොහිතෙන්න මහින්දගෙනුත් සල්ලි ගනින් තනතුරු ඉල්ලපන් කියනව

    2. මහින්දට තාම බහුතරය නෑ. ඒකයි පාර්ලිමේන්තුවත් කල් දාල තාම MP ල whip කර කර ඉන්නෙ. අරෙහෙම එකේ සෙට් එකක් ආවම මහින්ද accounts හදන්නෙ ඒ ආපු සෙට් එකේ ගණන ගැන rely කරල. ඒ කිව්වෙ UNP එකෙන් මහින්ද ගාවට 7ක් පැන්නොත් මහින්දට තව බහුතරය අල්ලන්න 6 යි නම් ඕනෙ මහින්ද safety factor එකකටත් එක්ක තව votes 8ක් 10ක් වගේ තමා හොයන්නෙ. ඒ කිවෙ තව MPල 4ක් 5ක් හොයාගත්තම ඇති. ( 1 ක් පනිනව කියන්නෙ UNP votes 1කින් අඩු වෙල SLFP votes 1 කින් වැඩි වෙනව. 1ක් ගත්ත කියන්නෙ 2ක් වැඩි වෙනව ). මහින්ද මෙහෙම votes හොයල balance කරගන ඉන්නව parliament day එක වෙනකන් එන එන ගස් බල්ලට නියෝජ්‍ය ඇමතිකම් දීල බොහොම අමාරුවෙන්.

    3. Backup plan - ලප කුමාර වේසි. පහුගිය ටිකේ අනුරයටත් සෑහෙන influence එකක් තිබ්බ ආණ්ඩුව ඇතුලෙ. මහින්දල ආවොත් උන් toilet වලේ තමයි. මේකෙ ඔය කිව්ව විදිහට ප්‍රසිද්ධියේ කිව්ව මුන්ගෙ බල අරගල වලට අපි නෑ කියල සෙට් එක පිටින්ම අයින් වුණා. එහෙම කියන්න කලින් ලපය රනිල් එක්ක deal එකක් දැම්ම කලින් තිබ්බට වඩා power එකක් influence එකක් ඕනෙ කියල.

    4. Parliament day voting - රනිල්ගෙ molesල ටිකයි ලප කුමරගෙ සෙට් එකයි රනිල්ට vote කරනව. surprise bitches. මහින්ද නිරුත්තර වෙලා පුක් වෙනව. රනිල්ගෙ අගමැති කම එහෙම්මමයි. මහින්දව එලවනව. එවෙලෙම හිටන් ට impeachment එකක් ගෙනල්ල එළවනව. රනිල් අතිගරු ජනාධිපති. තව UNP අනාතයෙක් අගමැති

    පසුබිමින් ඇහෙනව

    පායනා කාලෙදී.........

    _1706117_wickap300.jpg

    mage sundara sinhalayo :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ ඔය හිතනවට වඩා ලොකු ලොකු ගේම් බන් ඔතන යන්නේ...
    ඕකුන් අවුරුදු 40,50 පොලිටික් කරලා ලෝකේ කාල වතුර බිල ඉන්න උන්...
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    රනිල් විශ්වාස කරන්නෙ අකිල, සාගල, නාකියා වගෙ උන්ව විතරයි එ වගෙ උන්ව ඔත්තු බලන්න යවලා වැඩක් නැනෙ

    අකිල, සාගල, මංගල, මලික්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එකපාරක් මතකද විමල්ගේ පක්ෂේ හිටපු මුසම්මිල් කාරයා UNP එක උන්ව සල්ලි දීල බාගන්න හැදුව කියල සල්ලි මල්ල එක්ක ඇවිත් මාධ්‍ය සාකච්චාවක් තිබ්බේ. කරනවනං ඔන්න වැඩේ කැමරා එහෙම සෙට් කරල කතා ඔක්කොම රෙකෝඩ් කරලා කරා නං :yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මට පෙනුන දේවල් දෙකයි තියෙන්නේ පළමුවෙනි එක දේශපාලනේ ආවට ගියාට ප්ලෑන් ගහන්නේ නැ හිටන් මොනව හරි තුරුම්පුවක් තියාගෙන තමයි මහින්දව සෙට් කරගන්න ඇත්තේ මහින්දටත් එහෙමම එකක් ඇති.

    දෙවැනි එක ඔකේ වාසිය ගන්නේ සුළු පක්ෂ ටික උන්ට ඉතින් හැමදාම නැව ගිලුනත් බැන් චුන්...
    :angry::angry::angry::angry:
    ඕකෙදි හොදම වාසිය ගන්න බලන්නේ දෙමල සන්ධානේ උන් පනින්නේ කොහෙටද ඒ පැත්ත දිනුම්. ගියපාර චන්දෙත් උනේ ඕකනේ .
    මන් නම් හිතන්නේ නැ ගෝටාභය පැත්තකින් තියාගෙන මහින්දට උදවු කරයි කියල උන්...
    :confused::confused::confused:
    මොකද කස්ටිය හිතන්නේ ඒ ගැන
    :rolleyes::rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    :yes:මේ යන විදියට රනිල්ට 113ක් තියා උගෙ වටෙ හිටපු හතර පස් දෙනාවත් ඉතුරු වෙයිද දන්නෙ නෑ.

    හැබැයි සිරාටනම් මහජනතාව හරි එකතුවෙලා හොඳ ඇරිල්ලක් අරින්න ඕන. ඒ වගෙ වේසිගෙ පුතෙක් නම් මොන පක්ෂෙකටත් වැඩක් නෑ.

    ඌ නම් තනිකරම ආතල් එකක් බන් ගන්නෙ. පට්ට ගේම් ගහන්නෙ.
    සාමාන්‍ය දවසකදි රටේ මිනිස්සුන්ට කිසි කික් එකක් නෑනේ බන්. ඒත් මූ රටේ භාගකට ෆුල් හැපි කරනවනෙ බන් සෙනිකවම. අනික නොසිතූ වෙලාවකයි දෙන්නෙත්. මිනිස්සුත් ඒ ආතල් එක මාස ගානක් ඇදගෙන යනවා. දැන් මේ දීපු ආතල් එක නිසා සතුටු වෙන මිනිස්සු නැද්ද? ඉන්නවනෙ.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    රනිල් කියන්නේ බංකොලොත් වෙච්ච එකෙක් නෙමේ සක්කිලි බල පෙරේතයෙක්. පුකට පයින් ගහල එලවලත් ලජ්ජා නැතුව තවත් ඉන්නවා. අනික මිනිස්සු කොහොමත් ඕකව ප්‍රතික්ෂේප කරලා ඉවරයි :angry:

    Uba kiyanne mahinda bala perethayek nemeda.Palayan huththo yanna.Balen PM wenna lajja na pakayata.higana ponna mahinda ubalage.Rata awrudu 12 anatha krala ithuru tikath kanna awith.Ekath hukanna awe my3 ponnyage pitin.

    Awlak na bn ublatama galapenwa .Dennama nugath Hukanno denek
    ne.:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මට පෙනුන දේවල් දෙකයි තියෙන්නේ පළමුවෙනි එක දේශපාලනේ ආවට ගියාට ප්ලෑන් ගහන්නේ නැ හිටන් මොනව හරි තුරුම්පුවක් තියාගෙන තමයි මහින්දව සෙට් කරගන්න ඇත්තේ මහින්දටත් එහෙමම එකක් ඇති.

    දෙවැනි එක ඔකේ වාසිය ගන්නේ සුළු පක්ෂ ටික උන්ට ඉතින් හැමදාම නැව ගිලුනත් බැන් චුන්...
    :angry::angry::angry::angry:
    ඕකෙදි හොදම වාසිය ගන්න බලන්නේ දෙමල සන්ධානේ උන් පනින්නේ කොහෙටද ඒ පැත්ත දිනුම්. ගියපාර චන්දෙත් උනේ ඕකනේ .
    මන් නම් හිතන්නේ නැ ගෝටාභය පැත්තකින් තියාගෙන මහින්දට උදවු කරයි කියල උන්...
    :confused::confused::confused:
    මොකද කස්ටිය හිතන්නේ ඒ ගැන
    :rolleyes::rolleyes::rolleyes:

    මහින්දගෙ හිතෙ තිබ්බ ලොකුම බර ගෝටාබයව හාන්සි කරවලා ඉවරයි බන්. දැන් මහින්දට කිසි ප්‍රෙශර් එකක් නෑ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉතින් රනිල්ටත් සල්ලි දෙන්න පුළුවන් නේ..මහ බැංකුවෙන් හොරා කාපු බිලියන ගාණක සල්ලි ඇති නේ..:rolleyes:

    Wishwasa Bhangeta ewa wiyadam kala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ හිතෙ තිබ්බ ලොකුම බර ගෝටාබයව හාන්සි කරවලා ඉවරයි බන්. දැන් මහින්දට කිසි ප්‍රෙශර් එකක් නෑ.

    උබට එහෙම හිතෙනවද, උබල වගේ ගූ ඇන් පී කාරයො හිතන ඒව නම් වෙන්නෙ නැ.. 2020 එන්නෙ අපේ සුපිරි අපේක්ශකය,:cool::cool: චූන් වෙන්ඩ එපා e news බලල.. :lol::lol::lol::lol::lol:
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    මේ රටේ වෙන දේවල හැටියට 2015 දී හිටංව පොදු අපේක්ෂකයා කලෙත් මහින්දද මංදා බං.

    මහී කොහොමත් අවුරුද්දක් කලින් ඉල්ලුවෙත් කෙල වෙන බව දැනුනු නිසානෙ.ඒ නිසා නිදහස් පක්සෙ මහ ලේකම්ව යැව්වද දන්නෙත් නෑ මම පැරදුනොත් උඹ මාව ශේප් කරපන් කියලා.

    මහින්දට, ගෝටට, නෝමල්ලට හිටන් කිසි ගේමක් ඇද්දෙ නෑනෙ පහුගිය අවුරුදු තුනේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබට එහෙම හිතෙනවද, උබල වගේ ගූ ඇන් පී කාරයො හිතන ඒව නම් වෙන්නෙ නැ.. 2020 එන්නෙ අපේ සුපිරි අපේක්ශකය,:cool::cool: චූන් වෙන්ඩ එපා e news බලල.. :lol::lol::lol::lol::lol:

    ගුද සිදුරේ ජීවත්වෙන වහලෙක් කතා කරයි............සුපිරි අපේක්ෂක............. හික් පුක් ෂිට්....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ ඔය හිතනවට වඩා ලොකු ලොකු ගේම් බන් ඔතන යන්නේ...
    ඕකුන් අවුරුදු 40,50 පොලිටික් කරලා ලෝකේ කාල වතුර බිල ඉන්න උන්...

    kubiyo balala mole kuruwal wela :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Wishwasa Bhangeta ewa wiyadam kala
    විකාරද උබට, සල්ලි තව තියෙනවා. ගන්නවයි කියලා බොරු පොරොන්දු දීලා ගන්න වෙලාව ආවම සල්ලි ගන්න එකෙක්වත් එන්නේ නෑ
    උබට එහෙම හිතෙනවද, උබල වගේ ගූ ඇන් පී කාරයො හිතන ඒව නම් වෙන්නෙ නැ.. 2020 එන්නෙ අපේ සුපිරි අපේක්ශකය,:cool::cool: චූන් වෙන්ඩ එපා e news බලල.. :lol::lol::lol::lol::lol:
    උබ පව් බන්. මහින්ද මහත්තයා ගැන බලාපොරොත්තුවක් නැතිව හිටපු උන් පිට ගියා. මහින්දට ඒක බලාගෙන ඉන්න බැරි උනා. ඔන්න දැන් ආයිත් මහින්ද කරලියට ආවා. වේදිකාව ලෑස්තියි. තිරය ඉස්සරහ නටපු විකටයො දැන් මොකටද? ඔන්න දැන් තිරයා ඇරලා මහින්ද වේදිකාවේ. නාමල් වේදිකාවට නගින ගමන්. හාද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    Vasantha iye Sajith avilla ada giya kiyanne Sajith pathen Ranil dena warning ekak..Ranil balaya atha ariyae nathi unoth Sajith ekka inna thawa un yawi