Redmi Airdot

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොල්ලනේ..Redmi Airdot එකක් ගන්න බැලුවේ. පොඩි දේවල් ටිකක් කොටාගෙන යන්න මේ ගැන දන්න හා පාවිච්චි කරන උන්.

    • කොහොමද මේක? කොලිටි එක? ඕවරෝල් අදහසක් දිපං.
    • මේකේ Redmi airdot pro 2 කියන එක නේද අලුත් එක? සයිට් එකේ බැලුවට මේක තිබ්බේ නෑ.
    • ගන්න බැලුවේ Aliexpress එකෙන්. මම එක පාරයි Aliexpress යූස් කරල තියෙන්නේ. කූපන් එහෙම තියෙනවද අඩුවට ගන්න.
    • ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙයිද? (Ex: global version )
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    "Xiaomi Fans Sri Lanka"
    me page1ta gihin
    "search this group" walil search karanna... thi daala goda wistara serama wage

    yh.JPG
     
    Last edited:

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    ගන්න කලින් තියන කෙනෙක් ගෙන් හරි ගන්න තැනින් හරි ටෙස්ට් කරල ගන්න
    යාලුවෙක් ලග තිබ්බා. music අහන්න නම් හරි නෑ.
    call වලදී echo වෙන ප්‍රශ්ණයක් නිසා යාලුවා ඒක විකුණල දැම්මා