Remote Work ( WFH ) job

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,434
    3,821
    113
    මම අයින් උනේ කොරොනා ආපු කාලෙම, දැන් දිගටම ෆ්‍රීලාන්ස් කරනවා. ජොබ් එකක් කරනවට වඩා ස්ට්‍රෙස් අඩුයි. අතට එන ගානත් හොඳයි.
    upwork da?
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    WFH karana company hariyakata weda tika mknitor kale nathnam ape basic puthala job deka dekath karanava.
    Personally ehema experience thiyenava.
    Anika thamai interview ehekadi unath ai WFH preferred kiyala kattiyagen ahuvama kiyanne ekama uththare lu, " i can use more time to upgrade my knowledge and will be productive more than i do at office"
    Oke productive kaalla eka ekkena matha wenas wenva aththatama supiri dial innava thamange weda okkomath karan office work ekath 200% karana.
    Habei, learning kathava nikam boruwata kiyana ekak godak welavata, passen pahu baluvahama un kiyala igena gena athi dekuth nehe gewal.wala indala, thava tikak mati wenava office ena ewun anik ungen hari aluth deyak igena ganiddi....

    EMPLOYEE කොච්චර හොද කෙනෙක් උනත් 100% productivity එකක් WFH කරලා ගන්න බැ.. එක‍ට හේතු ගොඩක් තියෙනවා ..

    --- අංක එක mentality eka ---

    මගේම පොඩි 10 දෙනෙක් විතර වැඩ කරන ඔෆිස් එකක් තියෙනවා ... මන් නිකන් ඉදන් pc එකෙන් වැඩ කරද්දී සහ dress කරලා ඔෆිස් එකට ගිහින් වැඩ කරද්දී දවසේ අන්තිමට බැලුවට Productivity එක අහසයි පොලවයි වගේ...

    Example - nikan pc eke wada karaddi tikak wela giyama youtube yanna hithenawa ananmanan balanna hithenawa mokak focus out yanawa godak welawata .. eth dress karala office eke iddi ehema wenne naaa...

    -- අංක දෙක background එක --

    ඔෆිස් එකට ගිහින් පුටුව උඩින් වාඩි උනාම ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයිනේ.. වැඩ කරන එක විතරයි

    හැබැයි ගෙදර ඉදන් වැඩ කරද්දී ගැනී "අනේ පොඩ්ඩක් එන්නකෝ අනේ අරක මෙහෙම කරන්නකෝ " වගෙ disturb එන්න පුළුවන් ...
    පොඩි පොඩි හදිසි වැඩ කවලට එහා මෙහා යන්න වෙන්න පුළුවන් ... දැන් කව්රු හරි කියනවනම් එහෙම නේ ෆෝකස් කරලා වැඩ කරන්න පුළුවන් කියල එක practical නෑ .. නෑදැයෝ ටිකක් ගෙදරට ආව.. උබට මුන පෙන්නන හරි යයන්න වෙනවනේ.. අල්ලපු ගෙදර උබල හොදට උදව් කරන මනුස්සයෙක් ඉන්නේ එඅ මනුස්සය ලෙඩ උනා හොස්පිටල් යන්න ඕනේ .. උබටත් උදව් කරන්න වෙනවනේ .. හැබැයි උබ ඔෆිස් එකේ හිටියනම් නිවාඩු දාල එන්නේ නෑනේ ඕකට .. :rofl::rofl::rofl:



    ^මන් මේ උඩ කිව්වේ ආයතනය පැත්තෙන් හිතල උබලගේ පැත්තෙන් හිතුවමත් work life balance එකක් නෑනේ .. ඔෆිස් එකේ වැඩ කරා ගෙදර ආව ඉවරයි .. එහෙම නෑනේ (මේක හැමෝටම අදාළ නෑ ඉතින් )
    --------------------

    ඔය හේතු නිසා තමයි කිසිම කම්පනියක වැඩ කරන්න නැති freelance කරන එව්නුත් co working space අරන් වැඩට යනවා වගේ ගිහින් එතන ඉදන් වැඩකරන්නේ .....
    මේක, සහතික ඇත්ත...
    ඔහොම වෙන්නෙ නෑ කියනව නම් ඌ ආතක් පාතක් නැති අහල පහලක ගෙවල් නැති, තිබ්බත් ආශ්‍රයක් නැති. කඩේකින් බඩුවක් ගන්නැති, ගෑනු , ළමයි අම්මලා තාත්තලා මොකෙක් වත් නැති එකෙක් වෙන්න ඕනා.

    අපෙ කොම්පැණියක එකෙක් හිටියා, දවල්ට කන්න කලින් නාන්න ඕනි කියලා යනවා, කාලා ටිකක් ( පැයක් හමාරක් ) නිදියන එකෙකුත් හිටියා. නාන්න ඕනි කියන එකා වැලිමඩ පැත්තෙ ගම, හිටියෙ නුවර WFH කරන කාලෙ...
    තව ඉන්නවා ඔෆිස් එහෙකදි ලිමිටඩ් දුමක් දැම්මට ගෙදරදි ප්ලෙන්ටී එක 10ට වගෙ ගහලා සිගරට් එක ගහල ආතල් එකෙ ඉන්න... තව ඔනෙ තරම් තියේ ඔය වගේ...
    ------ Post added on Sep 19, 2023 at 8:05 PM

    මේ කතාව හැමෝටම පොදු නෑ අංක එකට හේතුව ඔයාගේ ඩිසිප්ලීන් නැති එක. ඩිසිප්ලීන් එකක් තියෙන වර්ක් ඔරියන්ටඩ් මයින් එකකින් වැඩ කරන්න පුළුවවන් කෙනෙක්ට ඔය ඉෂූ එක නැහැ.
    අංක දෙකත් ඉතිං ඔයා කොහොම ද වැඩ වලට පයෝරිටි දෙන්නේ කියන එක තමා අපේ ගෙවල් වලින් නම් සපෝර්ට් එකක් මිසක කිසිම ඩිස්ටර්බ් එකක් නම් වෙන්නෙ නැහැ. අහල පහල අයත් දන්නවා ගෙදර ඉඳන් වැඩ කරන්නෙ කියලා. හම්බුනු වෙලාවක කතා බහ කරනකොට උනත් කියන්නේ "ඉස්සර ළමයි ගැන විතරයි හිතන්නේ දැන් අපි රේඩියෝ එකක් සිංදුවක් දාද්දි සද්ධෙන් දාන්නේ නැහැ WFH කරන අයට disturb වෙයි" කියලා..
    හොඳ ඩිසිප්ලීන් එකක් තියන ටයිම් මැනේජ් කරන personal growth එකක් ගැන හිතන කෙනෙක්ට WFH කියන්නේ සෑහෙන oppertunity එකක්.
    කම්පැණියටත්හොඳයි ඒ වගේ අයව ගෙදර තියන එක මොක ද ඕනේ වෙලාවක access කරන්න පුළුවන්. අනෙක් එහෙම අය එදිනෙදා learn කරලා තමන්ගේ knowledge ekath update/improve කර ගන්නවා කියන්නේ ම කම්පැණියටත්හොඳයි

    ඔයා හිතනවනම් WFH නැති වෙන එක ඔයාට ප්‍රශ්නයක් කියලා Remote එකකට මාරු වෙන්න. අවසානයේ වටින්නේ තමන් දවස අන්තිමේ කොච්චර සතුටින් ද , මානසිකව සහ කායිකව කොච්චර හොඳින්න ද කියලා කියන එක. ජොබ්ස් නිසා තමන්ගේ සතුට නිදහස නැති කරන්න ගන්න යුගය ඉවරයි කාර් මික යුගය පහු කරලා දැන් ගොඩක් කල්... දැන් ජෙනරේෂන් එක හිතන්නේ අලුත් විදියට.. නාකි මැනේජ්මන්ට් වලට ඒක තාම තේරුම් ගන්න බෑ ඒකයි ලොකුම අවුල.
    ඕනි වෙලාවට ඇක්සස් කරන එක නම් ප්‍රායෝගික නෑ... නිවාඩු දවසටත් ගෑනි එක්ක අහවල් වැඩේ කරද්දි කතා කරලා වදෙ ගහපු සීන් තියෙනවා කම්පැණි වල. අරූට ඊට පස්සෙ ඒකට එන්ට වෙන මූඩ් එකත් නැති වෙලා කෝමද ඒ වගේ අමතර ප්‍රස්න.....

    කොච්චර හොඳ කෙනෙක් උනත් එහෙම ඇක්සස් කරනව දැනුනහම මනස නිදහස් නෑ හ්ම වෙලේම. මේ වගේ අය ඉක්මනට බර්න් අවුට් වෙනවා. අවසාන ප්‍රතිපලේ හොඳම සේවකයෙක් ආයතනයට අහිමො වීම වෙන්න පුළුවන්
    ------ Post added on Sep 19, 2023 at 8:10 PM
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    අඩන් නැතුව ජොබ් එක වෙනස් කරපන් කෝ බන් අප්පෝ උබලනම් . උබලත් ෆාම් කුකුල්ලු වගේ මරන්න ඉන්නේ කියලා නොදැන වගේ හැසිරෙනවා


    පදුරකට ගැහුවම ලංකාවේ මේ වෙලාවේ වේකන්සි 1000 විතර ඇති
    ------ Post added on Jun 29, 2023 at 9:42 PM
    වේකන්සි නම් නෑ බම් එහෙමට, වේකන්සි හොයන උන් නම් ඉන්නවා නොසෑහෙන්න. තාම කම්පැණි ටික ටික ඔළුව උස්සන ගමන් ඇත්තෙ
     
    • Like
    Reactions: NRTG