yeah, no more WFH. Ape nam mobile dongles deela ewath return karagatta ethakota office enna wenavamane![]()
Hybrid walata maru wela tiyenne IFS, Virtusa okkoma wageලංකාවේ ලොකුම IT Companies ඔක්කොම දැන් රිමොර්ට් නේද
Naha neda ban meetings unath dan physically karnaavneලංකාවේ ලොකුම IT Companies ඔක්කොම දැන් රිමොර්ට් නේද
samahara un atal gannwa bn. ekai oya![]()
අපේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් සහෝලා. මම Software Developer කෙනෙක් . ලංකාවේ ප්‍රසිද්ද Software කොම්පැනියක වැඩ කරන්නේ. කොරෝනා දවස් වල ඉඳල මේ වෙනකන් අපිට Remote Work ( WFH ) තිබ්බේ. දැන් අලුත් ඩිරෙක්ටර්ස් ල සෙට් එකක් ඇවිත් උන් කියනවා ලබන අගෝස්තු ඉඳල හැමෝගෙම Work From Home නවත්වනවලු. ඔක්කොටම අගෝස්තු 2 ඉඳල ඔෆිස් එකේ වැඩට එන්න කියල රේජිස්ටර් පොස්ට් එකේ ලියුම් එවලා.
ඇයි බන් කොම්පැනි එකට කොච්චර ලාබද අපි ගෙවල්වල ඉඳල වැඩ කරනකොට. කොම්පැනියට electricity යන්නේ නැහැ. AC වැඩ කරන්නේ නැහැ. මොකවත් නැහැනේ බන්. මේ මගුලෙන් වෙන්න බස්වල දාඩිය පෙරාගෙන ඉතින් හැමදාම උදේට වැඩට පලයන්කෝ. ඒ අස්සේ උදේ පාන්දර අම්මට කියන්න වෙනවා උයන්න කියල. ගෙවල් තියෙන්නේ පානදුරේ. උදෙන්ම කොලබ යනවා කියන්නේ පුක ඉරෙන වැඩක්. දෙයියනේ කියල කොරෝනා කාලේ ඉඳල මේ වෙනකන් මගේ වැඩකුත් කරන චිල් එකේ හිටිය. ඒකටත් කෙලවුනා . ඒ අතින් අතින් පරණ ඩිරෙක්ටර බෝර්ඩ් එකනම් ඇත්තටම හොඳයි. කොම්පැනිය ගොඩක් දියුණු උනෙත් එයාල හින්ද.
ලංකාවේ 90 % වැඩ කොම්පැනි රිමොර්ට් වැඩ කරනකොට අපේ උන් පරණ තාලෙට යනවා. උබල වැඩකරන කොම්පැනිත් මෙහෙමද බන්
gedara hari haman Firewall ekak na, same network eke uba office lap ekai, personal laptop, phones anan manan gimmicks selam serama danawa wenna puluwan, oka api light ekata hithuwata api work karana clients lage hatiyata loku risk ekak.safety concern ekak මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් සහෝ
එකේ තියෙන්නේ නම් onsite working කියල
------ Post added on Jun 28, 2023 at 3:12 PM
Productivity බැහැලා ඇති efficiency අඩු ඇති![]()
අපේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් සහෝලා. මම Software Developer කෙනෙක් . ලංකාවේ ප්‍රසිද්ද Software කොම්පැනියක වැඩ කරන්නේ. කොරෝනා දවස් වල ඉඳල මේ වෙනකන් අපිට Remote Work ( WFH ) තිබ්බේ. දැන් අලුත් ඩිරෙක්ටර්ස් ල සෙට් එකක් ඇවිත් උන් කියනවා ලබන අගෝස්තු ඉඳල හැමෝගෙම Work From Home නවත්වනවලු. ඔක්කොටම අගෝස්තු 2 ඉඳල ඔෆිස් එකේ වැඩට එන්න කියල රේජිස්ටර් පොස්ට් එකේ ලියුම් එවලා.
ඇයි බන් කොම්පැනි එකට කොච්චර ලාබද අපි ගෙවල්වල ඉඳල වැඩ කරනකොට. කොම්පැනියට electricity යන්නේ නැහැ. AC වැඩ කරන්නේ නැහැ. මොකවත් නැහැනේ බන්. මේ මගුලෙන් වෙන්න බස්වල දාඩිය පෙරාගෙන ඉතින් හැමදාම උදේට වැඩට පලයන්කෝ. ඒ අස්සේ උදේ පාන්දර අම්මට කියන්න වෙනවා උයන්න කියල. ගෙවල් තියෙන්නේ පානදුරේ. උදෙන්ම කොලබ යනවා කියන්නේ පුක ඉරෙන වැඩක්. දෙයියනේ කියල කොරෝනා කාලේ ඉඳල මේ වෙනකන් මගේ වැඩකුත් කරන චිල් එකේ හිටිය. ඒකටත් කෙලවුනා . ඒ අතින් අතින් පරණ ඩිරෙක්ටර බෝර්ඩ් එකනම් ඇත්තටම හොඳයි. කොම්පැනිය ගොඩක් දියුණු උනෙත් එයාල හින්ද.
ලංකාවේ 90 % වැඩ කොම්පැනි රිමොර්ට් වැඩ කරනකොට අපේ උන් පරණ තාලෙට යනවා. උබල වැඩකරන කොම්පැනිත් මෙහෙමද බන්
Ubala wada karanne natuva ati gedara idan.
Wada tika hariyata kerenavanam unta labai ne bun
gedara hari haman Firewall ekak na, same network eke uba office lap ekai, personal laptop, phones anan manan gimmicks selam serama danawa wenna puluwan, oka api light ekata hithuwata api work karana clients lage hatiyata loku risk ekak.
office eke network eka through giyama 100% safe kiyala nemei mama kiyanne, atleast it is secure than a home setup. samahara dial innawa uge gedarath thiyanawa office ekata second wenne nathi safe network ekak, FW gahala arawa mewa jilmark okkoma dala.
eth kohomada office eken oka evaluate karanne? one by one pen test karannada. practical nahane. ithin unta least effort ekak thiyana option eka thamai back to office.
habai mage personal preference eka WFH.
oya okkoma asse ice gahana basic puthala thamai oka amplify karala denne. okunge pupawal palanna ona
ow ban Teams eke online inna ona hinda lap eka unlock nowenna hadagena inna ewunuth innawaගොඩක් උන් work from home කියලා අපි චිල් එකේ ඉන්නවා කියලා හරියට තමාගේ රාජකාරිය කරන්නේ නැහැ. ඒවා miss used කරනවා. එකයි ගොඩක් කම්පැනි ඔව්වා දැන් වෙනස් කරන්න පටන් ගන්නේ. අපේ උන්ට චාන්ස් එකක් දුන්නහම ඕකෙන් අයුතු ප්‍රයෝජනනේ ගන්නේ

loose end thamai. oka management ekata kiyala tighten up karaganna giyama thamai therenne. management eke inneth lankawe office wala idala witharak work karala huru wechcha un, majority eka. ithin baduma thamaithis is a loose end from IT Admin side.
oya team bonding kathawa wikarayak. aththa concerns cover up karanna un use karana icing eka thamai oka.Godak companies dan back to office even at high operational cost
sirawata gattoth WFH productive wede wenawa employees nam hodai nam
eth scene eka employees and team eke bonding adui, company eke unique culture ekak tiyanawanam eka new joinee la absorb karanne naha
back to office unama, fun chat, sellam karanawa, lunch outing yanawa eka mentally normal aya hodai
habai itin introvert lanam WFH hodai![]()