Ubala Ice gahanawa athi gedara idan. Productivity eka adui kiyala therunoth un aye gennawa.
loose end thamai. oka management ekata kiyala tighten up karaganna giyama thamai therenne. management eke inneth lankawe office wala idala witharak work karala huru wechcha un, majority eka. ithin baduma thamai
un ehema innovatine na.
eka thamai awula. mama observe karapu deyak WFH karaddi productivity eka patta wadiy. UK wala 4 days work week trials karanna gaththane.. ekath patta effectiveoya management dial old school thinkersla. ekayi kaamti natte.
oya team bonding kathawa wikarayak. aththa concerns cover up karanna un use karana icing eka thamai oka.



දෙයියනේ කියල කොරෝනා කාලේ ඉඳල මේ වෙනකන් මගේ වැඩකුත් කරන චිල් එකේ හිටිය.
Same hereDepends on the company and the team
Bonding eke loku wenasak tiyanawa, api WFH iddi wal pal katha karanne naha office weda witarai
api interact wenne podi circle ekaka
office wala ehema nemei sellam karanne wena team ekka wenna puluwan, lunch ekedi wena dewal katha karanne
kenek hira wela hitiyoth call aran meeting schedule karanna oni naha pata gala set wela goda danawa
Mage experience eka nam office eke weda karaddi weda karana pramanaya adu wenawa
paththakata wela wedak karanne WFH dawas walata, office eke set wela karana weda tika karanawa sellam karanawa![]()
eka thamai awula. mama observe karapu deyak WFH karaddi productivity eka patta wadiy. UK wala 4 days work week trials karanna gaththane.. ekath patta effective
4 days waladi mun 5 days walawath karanne nathi wada godak karanawa extra time spend karanneth nathuwa.. henama kick eke inneth.
Agreed. personal life balance eka improve wenawa. naththan dawasata 4-6 hours pare rasthiyadu wela. personal life ekak na. stressedmama nam WFH godakma kamathi public transport walata nasthi wena welawa aduyi. man hitapu office eke gobba dial walata muna denna one na. nikan anawashya wada enne na.
anika wfh karaddi man godakma wada kare re. calm eke okkoma iwara kara paya 2-3 n.
office ehema na. pointless meeting etc.
call answer karanna giyama nam stress wuna tikak,. mokada man kanna ganna welwata ma call enwa.
owa thama
overall hodayi. non IT ayata therenne na godak welwata meke pros un dakinne cons witharyi.
hodama wade ona bambuwak gahaganin kiyala ayin wena eka. maath kare eka.
ow ban man travel karanne via train,Agreed. personal life balance eka improve wenawa. naththan dawasata 4-6 hours pare rasthiyadu wela. personal life ekak na. stressed





ape ekath kiwa,edama resignation dunna,remote 1k hoya gaththa a wage 3× gewana tax free.oya job walata wahal wenna hoda ne ban,ape ponna ceo th oka kiwwa. uta hukaganda kiyala man aluth job ekak hoyagaththa
අඩන් නැතුව ජොබ් එක වෙනස් කරපන් කෝ බන් අප්පෝ උබලනම් . උබලත් ෆාම් කුකුල්ලු වගේ මරන්න ඉන්නේ කියලා නොදැන වගේ හැසිරෙනවා![]()
අපේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් සහෝලා. මම Software Developer කෙනෙක් . ලංකාවේ ප්‍රසිද්ද Software කොම්පැනියක වැඩ කරන්නේ. කොරෝනා දවස් වල ඉඳල මේ වෙනකන් අපිට Remote Work ( WFH ) තිබ්බේ. දැන් අලුත් ඩිරෙක්ටර්ස් ල සෙට් එකක් ඇවිත් උන් කියනවා ලබන අගෝස්තු ඉඳල හැමෝගෙම Work From Home නවත්වනවලු. ඔක්කොටම අගෝස්තු 2 ඉඳල ඔෆිස් එකේ වැඩට එන්න කියල රේජිස්ටර් පොස්ට් එකේ ලියුම් එවලා.
ඇයි බන් කොම්පැනි එකට කොච්චර ලාබද අපි ගෙවල්වල ඉඳල වැඩ කරනකොට. කොම්පැනියට electricity යන්නේ නැහැ. AC වැඩ කරන්නේ නැහැ. මොකවත් නැහැනේ බන්. මේ මගුලෙන් වෙන්න බස්වල දාඩිය පෙරාගෙන ඉතින් හැමදාම උදේට වැඩට පලයන්කෝ. ඒ අස්සේ උදේ පාන්දර අම්මට කියන්න වෙනවා උයන්න කියල. ගෙවල් තියෙන්නේ පානදුරේ. උදෙන්ම කොලබ යනවා කියන්නේ පුක ඉරෙන වැඩක්. දෙයියනේ කියල කොරෝනා කාලේ ඉඳල මේ වෙනකන් මගේ වැඩකුත් කරන චිල් එකේ හිටිය. ඒකටත් කෙලවුනා . ඒ අතින් අතින් පරණ ඩිරෙක්ටර බෝර්ඩ් එකනම් ඇත්තටම හොඳයි. කොම්පැනිය ගොඩක් දියුණු උනෙත් එයාල හින්ද.
ලංකාවේ 90 % වැඩ කොම්පැනි රිමොර්ට් වැඩ කරනකොට අපේ උන් පරණ තාලෙට යනවා. උබල වැඩකරන කොම්පැනිත් මෙහෙමද බන්
පදුරකට ගැහුවම ලංකාවේ මේ වෙලාවේ වේකන්සි 1000 විතර ඇතිකියන්න නම් පුළුවන්. එත් වැඩක් නැහැ බන්. රස්සාවක් හොයාගන්න ඕනේ.