Respect for an Indian for the first time of my Life

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඉන්දියාව කියන්නේ ලෝකේ ඉන්න එපාම කරපු ජාතියක් ඉන්න රටක්. ඒ උනාට මේ විඩියෝ එක පොඩ්ඩක් බලපන් මෙහෙම මිනිස්සුත් ඒ රටේ ඉන්නවා කියලා දැනගන්න. :yes::D

Big respect for this guy :D

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    ඉන්දියාව කියන්නේ ලෝකේ ඉන්න එපාම කරපු ජාතියක් ඉන්න රටක්. ඒ උනාට මේ විඩියෝ එක පොඩ්ඩක් බලපන් මෙහෙම මිනිස්සුත් ඒ රටේ ඉන්නවා කියලා දැනගන්න. :yes::D

    Big respect for this guy :D

    Big respect for this guy :yes::yes::yes:
    Rep+
     
    • Like
    Reactions: hitback

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ මේ වීඩියො එක බැලුවද?:dull: ඇඬෙනවා බන්.....!:(

    ඔව් බං බැලුවා මාරම මිනිස්සු තමයි බං. නියම චැනල් එකක්. :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක නේ මම ඕක කලින් කිව්වා, ඉන්දියාවේ හොද එවුන් ඉන්නවා, නරක එවුනුත් ඉන්නවා, ලංකාවේ වගේම තමයි, ගොඩක් එවුන් තමිල් නාඩුවෙන් එහා මොකුත් දන්නේ නෑ. නමුත් ඉන්දියාවේ ප්‍රාන්ත තියෙනවා 29 ක්, ඒකා බද්ධ රාජ්‍යය 7 ක් තියෙනවා, එක් ජාතික අගනුවර රාජ්‍යයක්. ඉන්දියාවේ හිමාලයට කිට්ටුව ඉන්න මිනිස්සු වෙනමම ජාතියක්. ඉතින් එහෙම තඩි රටක් එකම හැළීයකට දාලා මනින එක ගැලපෙන්නේ නෑ.
     
    :yes::yes: ඒක නම් හැබෑව බං. හැබැයි ඉතින් ඉන්දියන් කාරයෝ ලෝකේ වටේ ගිහින් කප් ගහලා තියෙන නිසා ලංකාවේ උන්ටවත් සැනසිල්ලේ ඉන්න බැරි සීන් එකක් තියෙනවා. අපේ රටත් උන්ගෙන් කෑල්ලක් කියලා සමහර උන් හිතන් ඉන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes: ඒක නම් හැබෑව බං. හැබැයි ඉතින් ඉන්දියන් කාරයෝ ලෝකේ වටේ ගිහින් කප් ගහලා තියෙන නිසා ලංකාවේ උන්ටවත් සැනසිල්ලේ ඉන්න බැරි සීන් එකක් තියෙනවා. අපේ රටත් උන්ගෙන් කෑල්ලක් කියලා සමහර උන් හිතන් ඉන්නේ.

    ඒකේ වාසියක් තියෙනවා. මම කිව්වේ ඉන්දියන් කාරයෝ ලෝකේ වටේ ඉන්න එක. එතකොට අපිට වැඩියේ ජාති වාදි කේස් වලට මුහුණ දෙන්න වෙන්නේ නෑ මොකද අපිත් ඉන්දියන් එවුන් වගේ නිසා.