Respect for an Indian for the first time of my Life

hitback

Member
Nov 15, 2014
6,177
350
0
Indiawe innawa ban warga dekema minissu. Mata patta hoda ewun meet wela thiyenawa (FB eke nam mama damma godak photos wisthara ekkama). Poverty nisa rate 50% withara budu kattawal kanawa. Ekai touts la wadi. hygiene gana nam kathakarala wadak naha.
(Mama Indiawe inne danuth 3 months trip ekakata awith.).

මමත් එක පාරක් ඉන්දියාවේ ගියා අපෝ ත්‍රීවීල් කාරයෝ එහෙම අන්දවන්න බලන්නේ. අපි උන්ට වඩා කට්ට කාලා හැදිච්ච උන් නිසාම හොඳා. ෆුඩ්ස්, සපත්තු වගේ ඒවනම් කුණු කොල්ලෙට තියෙනවා ලංකාව එක්ක බලද්දි.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ විඩියෝ ටික බලල ඇස් වලට ආව කදුළු තද කරගෙන හිටපු කොල්ලන්/කෙල්ලන් ඉන්න බව දැකීම මා මේ එළකිරියට පැමිණි පසු ලැබූ විශිෂ්ටත ම සතුටයි.

    නුඹලා ට මගේ ගෞරවය සහෝදර සහෝදරියනි!
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇඩුව....හැම රටකම හොද මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නව ඉන්දියාවෙ කියල වෙනසක් නෑ... :yes:

    ඒ උනාට බං ඉන්දියාවේ පොලිස්කරයෝ, නාට්ටාමිලා එහෙම බල්ලො වගේ බං බහුතරය. මම එක පාරක් ගියා උන්ගෙන් බේරෙන්න බෑ සල්ලි ඉල්ලනවා අම්බානෙට. ඒ වගේ රටක මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියන්නේ පුදුමයක් බං.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Me wage video keepayak math balala thiyanawa machan.andenawa dakkama.math mehema karala thiyanawa.keepa denekutama kanna aran deela thiyanawa.mara feeling ekak enne ban eyala hina wenakota.api podi kaalayakne ban jeewath wenne.puluwan welawata asarana ayata help ekak dena eka kochchara deyakda..

    අනිවා බං මමත් සමහර වෙලාවට එහෙම මිනිස්සුන්ට කන්න බොන්න අරන් දිලා ඇති. නැත්නම් සල්ලි කීයක් හරි දීලා ඇති. ඒ මිනිස්සුන්ගේ ඒ මූනේ ඇ‍ඳෙන හිනාවම ඇති බං. :D:D
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් බං බැලුවා මාරම මිනිස්සු තමයි බං. නියම චැනල් එකක්.

    :yes::yes:

    මේ විඩියෝ ටික බලල ඇස් වලට ආව කදුළු තද කරගෙන හිටපු කොල්ලන්/කෙල්ලන් ඉන්න බව දැකීම මා මේ එළකිරියට පැමිණි පසු ලැබූ විශිෂ්ටත ම සතුටයි.

    නුඹලා ට මගේ ගෞරවය සහෝදර සහෝදරියනි!

    අනිවා. අමාරුම සීන් එක ඇස් දෙක බොඳ වේගන ඉද්දි තද කරන් ඉන්න එක තමයි. :angry::angry:
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මේ ලොකේ සල්ලි නැතිව කන්න නැතිව ගොඩක් දුක් විදින මිනිස්සු ඉන්නවා අපි කවුරුත් මැරිලා යනවා දවසක යනකොට ඔක්කොම දාලා යන්නේ ,ඉන්න කාලේ පුලුවන් විදිහට නැති බැරි අයට උදව් කරමු