Return එකක් දෙන හැටි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ගහගන්න යන්න එපා උන් එක්ක උබට කිසිම බස් එකක් නවත්වන්නේ නැතුව යයි නැතිනම් උබ පාරේ යන වෙලාවක උබට යට කරලා දායි බස් එකකින් බැරිනම් වෙන මොකක් හරි එකකින් එක නිසා පැටලෙන්න යන්න එපා උන් එක්ක. ඉවසීම තියාගෙන එක්ක CTB බස් එක්ක යන්න.

    මට උනා ඔහොම වැඩක් මම බස් එක ආවා හවස එදා Cls කෙල්ලෝ එහෙම ගොඩක් හිටියා එක පොඩි කොල්ලෙක් බස් එකේ රග දානවා සැහෙන්න එහෙට මෙහෙට කෙල්ලෝ අස්සේ තව කෙල්ලෝ ටිකක් නැග්ගා බස් එකට අර කොල්ලා කිව්වා මට නැගිටින්න කියලා මේක උගේ තාත්තා ගේ බස් එක කියලා. මම කිව්වා තාත්තා ගේ බස් එකනම් උබ ගෙදර තියාගනින් කියලා මම නැගිටින්නේ නැහැ කියලා උබට මාව නගිටන්න අයිතියක් නැහැ කියලා. කොන්දා ඇවිල්ලා සැහෙන්න කෑගහලා බෙල් එක ගහලා මට බැහැපන් කිව්වා මම ඌට කෑගහලා බැස්සා දෙවැනියට ආපු බස් එක නැවත්තුවේ නැහැ තුන් වෙනියට ආපු එක නැවත්තුවේ නැහැ වෙන පළාතකට යන බස් එක්ක නැගලා ගෙදර ආවේ මට එදා ගෙදර ඇවිල්ලා පට්ට තරහෙ බෑ අරුගේ කන පලනකන් කොහොම හරි මම දැන් යන්නේ CTB එව්වා යන වෙලාවක් අල්ලලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    5න් හදන ගෙට වියදම් කරාම bus එකේ තමා යන්න වෙන්නේ පොන්ස්.. පේන විදිහට උබ අතේ සතේ නැති හිගන්නෙක් වගේ.. නැත්නම් ලක්ෂ 5කින් ගෙයක් හදන ගමන් කරන්න පුලුවන් බැරි දේවල් තේරෙන්න එපැයි 🤣🤣
    මෝටර් බයික් එකක් වත් ගනින් පොන්නයෝ 🤣🤣🤣🤭
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Be cool සිරියා. ඔව්වා ඔහොම තමා. අඩු කුලේ උන් එක්ක ගේමට යන්න එපා අපත ගති තියෙන්නේ. බයික් කට්ටක් වත් ගනින් දැන්ම කාර් එකක් අමාරු නන්.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Oya wage eunta umba denna one na
    Ee jathiyema ponnayek ekka waliyak dagena ekek hirey yai ekek ispirithale yai.

    5න් හදන ගෙට වියදම් කරාම bus එකේ තමා යන්න වෙන්නේ පොන්ස්.. පේන විදිහට උබ අතේ සතේ නැති හිගන්නෙක් වගේ.. නැත්නම් ලක්ෂ 5කින් ගෙයක් හදන ගමන් කරන්න පුලුවන් බැරි දේවල් තේරෙන්න එපැයි 🤣🤣
    Bike ekak ganin ban.. mama nam thapal 90y3 yanne lord pakeer wage
    Eeye liberty plaza giyeth eeke
    ------ Post added on Feb 26, 2023 at 5:19 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔයපාරෙ යන බස් වල ගොඩක් අයිතිය තියෙන්නෙ ගාමිනි අතුකොරල උන්නැහෙට, .. නිකම් මැරුම් කන්නෙ නැතිව ඔන්න ඔහෙ පැත්තකට වෙලා ඉදපම්
    ගාමිණි අතුකෝරලට ? ඌ මැරිලා ගොඩක් කල්.
     
    • Haha
    Reactions: DiksonAlex

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෝටර් බයික් එකක් වත් ගනින් පොන්නයෝ 🤣🤣🤣🤭
    motor bike eke wayasaka minissu dagena yanne kohomda ponnayo :lol: awurudu 43 parana website hoyapu eka ne ithin ube mole puke kiyla therenwa :lol:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ගහගන්න යන්න එපා උන් එක්ක උබට කිසිම බස් එකක් නවත්වන්නේ නැතුව යයි නැතිනම් උබ පාරේ යන වෙලාවක උබට යට කරලා දායි බස් එකකින් බැරිනම් වෙන මොකක් හරි එකකින් එක නිසා පැටලෙන්න යන්න එපා උන් එක්ක. ඉවසීම තියාගෙන එක්ක CTB බස් එක්ක යන්න.

    මට උනා ඔහොම වැඩක් මම බස් එක ආවා හවස එදා Cls කෙල්ලෝ එහෙම ගොඩක් හිටියා එක පොඩි කොල්ලෙක් බස් එකේ රග දානවා සැහෙන්න එහෙට මෙහෙට කෙල්ලෝ අස්සේ තව කෙල්ලෝ ටිකක් නැග්ගා බස් එකට අර කොල්ලා කිව්වා මට නැගිටින්න කියලා මේක උගේ තාත්තා ගේ බස් එක කියලා. මම කිව්වා තාත්තා ගේ බස් එකනම් උබ ගෙදර තියාගනින් කියලා මම නැගිටින්නේ නැහැ කියලා උබට මාව නගිටන්න අයිතියක් නැහැ කියලා. කොන්දා ඇවිල්ලා සැහෙන්න කෑගහලා බෙල් එක ගහලා මට බැහැපන් කිව්වා මම ඌට කෑගහලා බැස්සා දෙවැනියට ආපු බස් එක නැවත්තුවේ නැහැ තුන් වෙනියට ආපු එක නැවත්තුවේ නැහැ වෙන පළාතකට යන බස් එක්ක නැගලා ගෙදර ආවේ මට එදා ගෙදර ඇවිල්ලා පට්ට තරහෙ බෑ අරුගේ කන පලනකන් කොහොම හරි මම දැන් යන්නේ CTB එව්වා යන වෙලාවක් අල්ලලා.

    බස් එකෙන් රන්ඩුවක් වෙලා බැස්සා කියලා දෙවෙනියට තුන්වෙනියට ආපු බස් කොහොමද දැනගත්තේ? කෝල් කරලා කියලාද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    motor bike eke wayasaka minissu dagena yanne kohomda ponnayo :lol: awurudu 43 parana website hoyapu eka ne ithin ube mole puke kiyla therenwa :lol:
    මාසෙට ලක්ෂ 5 ක් පඩි ලු🤭

    Uber එකක් වත් දාගන්න උබට සල්ලි නැද්ද පොන්නයෝ 🤣
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ගහගන්න යන්න එපා උන් එක්ක උබට කිසිම බස් එකක් නවත්වන්නේ නැතුව යයි නැතිනම් උබ පාරේ යන වෙලාවක උබට යට කරලා දායි බස් එකකින් බැරිනම් වෙන මොකක් හරි එකකින් එක නිසා පැටලෙන්න යන්න එපා උන් එක්ක. ඉවසීම තියාගෙන එක්ක CTB බස් එක්ක යන්න.

    මට උනා ඔහොම වැඩක් මම බස් එක ආවා හවස එදා Cls කෙල්ලෝ එහෙම ගොඩක් හිටියා එක පොඩි කොල්ලෙක් බස් එකේ රග දානවා සැහෙන්න එහෙට මෙහෙට කෙල්ලෝ අස්සේ තව කෙල්ලෝ ටිකක් නැග්ගා බස් එකට අර කොල්ලා කිව්වා මට නැගිටින්න කියලා මේක උගේ තාත්තා ගේ බස් එක කියලා. මම කිව්වා තාත්තා ගේ බස් එකනම් උබ ගෙදර තියාගනින් කියලා මම නැගිටින්නේ නැහැ කියලා උබට මාව නගිටන්න අයිතියක් නැහැ කියලා. කොන්දා ඇවිල්ලා සැහෙන්න කෑගහලා බෙල් එක ගහලා මට බැහැපන් කිව්වා මම ඌට කෑගහලා බැස්සා දෙවැනියට ආපු බස් එක නැවත්තුවේ නැහැ තුන් වෙනියට ආපු එක නැවත්තුවේ නැහැ වෙන පළාතකට යන බස් එක්ක නැගලා ගෙදර ආවේ මට එදා ගෙදර ඇවිල්ලා පට්ට තරහෙ බෑ අරුගේ කන පලනකන් කොහොම හරි මම දැන් යන්නේ CTB එව්වා යන වෙලාවක් අල්ලලා.
    හම්මට නදුන්ටත් වෙලා 🥲
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    බස් එකෙන් රන්ඩුවක් වෙලා බැස්සා කියලා දෙවෙනියට තුන්වෙනියට ආපු බස් කොහොමද දැනගත්තේ? කෝල් කරලා කියලාද?
    ඔව් එහෙම වෙන්න ඇති
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔව් එහෙම වෙන්න ඇති

    අනිත් එක බස් එකේ තව මිනිස්සු ඉන්නකොට ඔයාවම නැගිට්ටවන්න හැදුවේ ඇයි?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ඌ උබට කියලා තියෙන්නේ මාළු කඩේ halt එකේ නවත් වන්නේ නැති සීන් එක නෙමේ. පරණ halt එකේ, පෝස්ට් ඔෆිස් එක ගාව නවත්වන්නේ නැහැ කියන එක. සෝමවීර පහු උනාම ඉස්සර 341 බස් ඉවර කරපු halt එකේ.

    මාළු market එකේ halt එකේ කොහොමත් විනාඩි 5 ක් වගේ නවතන් ඉන්නවා.

    ඔය root එක පට්ට චාටර්, ලොකුගේ ගේ උන් නේ දුවන්නේ. ගේමක් දාගත්තොත් පොලිසිය ගන්නෙත් උන්ගේ පැත්ත. අනික පිළියන්දල කාත් එක්ක වත් කිසිම කේස් එකක් දාගන්න එපා.
    පිළියන්දල පොලිසිය කියන්නේ පාගා මරුවෝ ඉන්න පොලීසියක්. පිළියන්දල පොලිසියේ ස්ථානාධපතිවරයා එන්නේ Nissan Xtrial 2016 එකක. පොර අනික අනිවාර්යෙන් ගාමිණී ගේ පොරක් වෙන්න ඕන. මොකද ගාමිණී නොදන්න කිසි කෙනෙක් ට ඕකේ ස්ථනදී පති වෙන්න බැහැ.

    ත්‍රීවීල් එකක් නවතලා තිබ්බ අපේ වාහනේක පිටි පස්සෙන් ඇවිත් හප්පලා හෙන ම කට්ටක් කෑව ඔය පිළියන්දල පොලීසි ගිහින්. Thrwheel අය ට වෙනම පොලිස් පොරක් ඉන්නවා පිළියන්දල පොලිසියේ.

    හොදම වැඩේ දැනට කරන්න පුලුවන් දේ තමා බස් ඒකට complain එකක් දාන එක. ඒත් මේ දවස් වල ටිකට් කඩන් නේ නැහැ වගේ සීන් වල ට මොකුත් action ගන්නේ නැහැ. ඔක්කොම ඒව ඇන හිටලා තියෙන්නේ.

    උබ ට ඕකට return එකක් දෙන්නම ඕන නම් ෆුල් story ය කියලා බස් එකේ ෆොටෝ එක්ක, කොන්ද ගේ ෆොටෝ එක්ක පිළියන්දල FB group වල දාපන්. ඊට පස්සේ traffic vialation වගේ page වල viral යාවපන්. අනිවාර්යෙන් ඕක bus අයිති කෙනාට ගියාම ඕකව අයින් කරනවා.

    මොකද bus අයිති උන් පුදුම මන්නෙකින් ඉන්නේ. උන් කැමති නැහැ උන්ගේ නමට කෑලලක් වෙනවාට. ඔය පිළියන්දල අර්ව මේවා ග්‍රවුප් වල උන්ගේ යාළුවෝ, ළමයි ගේ යාළුවෝ ඉදලා, අපෝ බං උබල ඔහොම කරලාද හම්බ කරන්නේ කියලා අහගන්නවා ට පට්ට ම බයයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඌ උබට කියලා තියෙන්නේ මාළු කඩේ halt එකේ නවත් වන්නේ නැති සීන් එක නෙමේ. පරණ halt එකේ, පෝස්ට් ඔෆිස් එක ගාව නවත්වන්නේ නැහැ කියන එක. සෝමවීර පහු උනාම ඉස්සර 341 බස් ඉවර කරපු halt එකේ.
    මන් සිංහලෙන් උට කිව්වා බහින්නේ මාළු market එක ගාව කියලා.. එතකොට තමා ඌ කිව්වෙ නෑ නෑ දැන් මාළු market එක ගාව නවත්වන්නේ නැහැ කියලා

    මාළු market එකේ halt එකේ කොහොමත් විනාඩි 5 ක් වගේ නවතන් ඉන්නවා.
    ඒකනේ බන් කියන්නෙ.. වෙන හැම bus එකක්ම ඔතන නවත්වද්දී මු විතරක් කිව්වා නේ stand එකෙන් බහින්න කියලා..
    ------ Post added on Feb 26, 2023 at 7:07 PM

    මාසෙට ලක්ෂ 5 ක් පඩි ලු🤭

    Uber එකක් වත් දාගන්න උබට සල්ලි නැද්ද පොන්නයෝ 🤣
    Adsense වලින් මාසෙට ලක්ෂයක්වත් එන්නේ නැද්ද පොන්නයෝ මේ ලක්ෂ 5යි ගගා අඬන්නේ 🤣🤣
    ------ Post added on Feb 26, 2023 at 7:09 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    කොන්දොස්තර රැකියාව තර්ඩ් ක්ලාස් රැකියාවක් නෙවෙයි. රැකියාව කරන කෙනා තර්ඩ් ක්ලාස් කෙනෙක්. තර්ඩ් ක්ලාස් මිනිස්සු ෆස්ට් ක්ලාස් රැකියාවල් වලින් උනත් හොයාගන්න පුළුවන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොන්දොස්තර රැකියාව තර්ඩ් ක්ලාස් රැකියාවක් නෙවෙයි. රැකියාව කරන කෙනා තර්ඩ් ක්ලාස් කෙනෙක්. තර්ඩ් ක්ලාස් මිනිස්සු ෆස්ට් ක්ලාස් රැකියාවල් වලින් උනත් හොයාගන්න පුළුවන්.
    කිසිම රැකියාවක් third class නැහැ මචං.. නමුත් ඔය third class කියලා සම්මත රැකියාවල ඉන්න ගොඩ දෙනෙක් third class මිනිස්සු..
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    These people are uneducated thugs, So don't start a fight with them. Forget these bad experiences. Next time call an Uber or a taxi.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    මචන්ලා මේ ත්‍රෙඩ් එක මන් දාන්නේ දැන් සතියක් විතර ඔලුවේ තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න.. මෙන්න මේකයි seen එක..

    මන් ගිය සතියේ 255 බස් එකේ නැග්ගා පිළියන්දල අම්මාගේ clinic එකකට යන්න.. හැමදාම මන් බහින්නේ පිළියන්දල හන්දියෙන්.. පිළියන්දල stand එකටයි පිළියන්දල හන්දියටයි එකම ගාන ගන්නේ.. ඉතිං ගිය සතියෙත් මන් ටිකට් අරන් කොට්ටාවෙන් පිටත්වුනා..එතකොටත් අපි clinic එකට ටිකක් late..

    ඔහොම ගිහින් මචං පිළියන්දල stand එකට ආවා.. අවට පස්සෙ කොන්දොස්තර පොන්නයා කිව්වා නේ බන් stand එකෙන් බහින්න කියලා.. මන් කිව්වා පිළියන්දල හන්දියෙන් බහින්නේ කියලා.. ඒ ගමන මූ මහ හයියෙන් කෑගහන්න ගත්තා එතන නවත්වන්නේ නෑ පිළියන්දල නම් stand එකෙන් බහින්න ඕනෙ අරකයි මේකයි ගගා.. ඒ ගමන පරක්කු නිසායි අම්මත් ලෙඩ ගානේ හිටපු නිසායි සද්ද නැතුව මන් අම්මත් එක්ක බස් එකෙන් බැහැල ආවා.. Stand එකෙන් බැහැල පයින් ගියා clinic එකට.. ඒ පාරේ ගියපු එකෙක් දන්නවා ඇති ත්‍රීවිල් පාර්ක් එකක්‌ වත් ඒ හරියේ නෑ..

    දැන් ඕක වෙලා සතියක් වගේ වුණාට මට තාම ඕක ඔලුවට වදයක්.. යකෝ හරියට ටිකට් අරගෙනත් එහෙම බහින්න වෙනවා කියන්නෙ කැරි වැඩක් නේ බන්.. මේක මතක් වෙන සැරයක් ගානේ මගේ ඇගේ මාළු නටනවා.. මන් හොදටම දන්නවා ආයේ සෙනසුරාදා වක ඔකාව මට හම්බුණොත් දත් දෙක තුනක් මන් ඕකා ගේ ගලවනවා.. හැබැයි වැඩේ තියෙන්නෙ වැරදිලාවත් මන් දෙන පාරකින් ඕකා කම්බස් වුණොත් මගෙත් අවුරුදු 10-15ක්‌ කූරු ගනින්න වෙන්නේ.. එහෙම වුණොත් අපේ පවුලම අනාත වෙනවා..

    මගේ අතේ ලේ ගාගන්නේ නැතුව මූට return එකක්‌ දෙන්න විදිහක් නැද්ද බන්? මෙහෙම seen එකක්‌ වෙලා තියෙන එවුන් කොහොමද ඒක handle කරේ..

    පලි: මේ වගේ වෙලාවක 011 2 860 860 කෝල් කරලා බස් අන්කෙත් එක්ක complain කර නම් route permit ඒක suspend කරවන්න පුළුවන් කොන්දටත් දඩයක් ගස්සවලා.. හැබැයි එදා හදිසියේ බැහැපු නිසා bus එකේ අන්කෙවත් මතක නෑ..

    එඩිට් 2: උබලත් මචං ලංකාවේ බස් වල යනවා නම් කවදාවත් කොන්දන්ට පදිරි වෙන්න එපා..මේ phone number ඒක තියන් පලයන්.. නැත්නම් පොලිසී යන්න ලෑස්ති වෙයන්.. එහෙම්ම කියපන් surrender වෙලා යන්න.. අපේ රුපියල දෙකෙන් තුන්වේල කාල ඉන්න වේස බල්ලෝ අපිටම පහරද්දී තමයි මැරෙන්න ගහන්න හිතෙන්නේ
    ..මන් එවෙලේ සද්ද නැතුව බැස්ස (බහින්න වුණා) තමයි නමුත් ඔය seen එකෙන් පස්සෙ මන් හොදටම හිතාගත්ත ඔයවගේ third class job කරන වේසිගෙ පුතාලට ගැලපෙන විදිහට සලකන්න..
    මම කරපු එකක් කියන්නම්. පොලිස් බඩගාන්න ගියේ නැහැ. බස් එක පෙටා හොරණ. කැරි කොන්දා මට ඉතුරු දෙන්න බැහැ කිව්වු මාරු නැහැ කියලා. මූ නාකි මිනිහෙකුටත් සත්තම දාලා ඌට ගොන් පාට් දැම්මා. මටත් දාපු සද්දේ නිසා වැඩියේ නෝට් වෙන්න නැතුව හිටියා. මම බහින්නේ හොරණ නිසා බස් එක නවත්තන තැනට වෙනකම්ම ගියා. මමත් බැහැලා ගියා බව පෙන්නුවා. එතනදිත් නැත්තම් නෙටේ වෙනවනේ. කැරියා එහෙ මෙහේ වෙනකම් ඉඳලා වේසිගේ පුතාට දුන්නා නහයෙන් ලේ වැක්කෙරන්න. එකයි වැදුනේ මු කෙසෙල් ගහ වගේ බිම සිහිය නැතුව. කික් එකේ විදියට මට ෂුවර් මූ මැරෙන්නේ නැහැ කියලා. පාර දුන්න ගමන් ෂේප් වෙලා කලුවරේම ගියා කඩ පේලිය පිටි පස්සට. ගිහිං වෙන කඩයකට වෙලා දැන් බීම එකක් බොනවා අර සීන් එක පැත්ත ඇස් කොනට පේන විදියට. කට්ටිය එකා දෙන්න ආවා අරූව වට කරගත්තා වීල් එකක දාගත්තා දෙන්නෙක් විතර අඩෝ පඩෝ ගාන්න ගත්ත ටවුන් එකට බැහැලා. එච්චරයි. කනවා මස්. එහෙම හුත්ත එක එකාට පදිරි වෙන්න උගේ අම්මගේ රෙද්ද අස්සෙන් බස්වල මිනිස්සු වැටිලා නෑනේ. උඹට මම කියන්නේ පොර ෂුවර් නම් දීපන් බූතයා පාරක්.