බොරු කියන්න එපා ෆේල් පොන්නයාඊයේ ත් 255 ආවා කොට්ටාවට.. ටිකට් ගනිද්දී කොන්දොස්තර යා පරණ ගානම ඉල්ලගෙන ආවා.. මන් උට සිංහලෙන් දෙකක් කියන් යද්දී ආ හරි හරි ඕනෙ නෑ කියලා මාරු වුණා.. මන් ලග හිටපු දෙතුන් දෙනෙකුටත් ඌ ඒ බලු වැඩේම කරන්න හැදුවෙ.. උන්ට නම් කියලා වලක්වා ගත්තා.. සමහර එවුන්ට කියලත් උන් අරූ ඉල්ලන ගානම දුන්නා උන්ට රණ්ඩු කරගන්න බය නිසා වෙන්න ඇති.. ඒ ගමන මන් 011 2 860 860 ට call එකක් ගත්තා complain කරන්න..උන් ඊට හපන් answer කරන්නේ නෑ phone එක..ඒ ගමන bus එකේ අන්කේ ලියාගෙන ආවා HR - 1882.. මේකේ ඇති නේ ඔය මාර්ගස්ථ එකේ වැඩ කරන එවුනුත්.. පොඩ්ඩක් මේවා හොයල බලපල්ලා පුක උඩ දාගෙන නිදාගන්නේ නැතුව .. දැන් යන යන දවසේ පොන්න බස් කාරයන්ට අමතන්න වෙලා තියෙන්නෙ හුත්ත..
තෝ හැමදාම Bus එකේ යන්නේ කොන්දට කියලා පුක පලා ගන්න නේද
