.
.
rezgateway එකේ associate software developer apply කරා. දැන් හෙට exam එකකට එන්නලු. උදේ... එකත් පැය 3ක exam එකක්.... මොනවා කරන්නද පැය 3ක්. java/j2ee කියල තම තියන්නේ නම්....
rezgateway එකේ වැඩ කරන හරි කලින් interview ගියපු හරි කෙනෙක් ඉන්නවනම් හෙල්පියක් දෙන්ඩෝ.........