Rezgateway java Associate Software Engineer Exam Help . . . . . . . . .

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    .
    .
    rezgateway එකේ associate software developer apply කරා. දැන් හෙට exam එකකට එන්නලු. උදේ... එකත් පැය 3ක exam එකක්.... මොනවා කරන්නද පැය 3ක්. java/j2ee කියල තම තියන්නේ නම්....

    rezgateway එකේ වැඩ කරන හරි කලින් interview ගියපු හරි කෙනෙක් ඉන්නවනම් හෙල්පියක් දෙන්ඩෝ.........


    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මම ගිය වෙලේ දුන්නෙ General Knowledge paper එකක්.. :yes:
    Java වලට නෙවෙයි මම ගියේ. හැබැයි හැමෝටම එහෙම එකක්ද කොහෙද දෙන්නෙ..
     
    • Like
    Reactions: VirajRK

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    අඩෝ මටත් ඕන වෙලා තියෙන්නෙ දන්න උන් ඉන්නවනං කියපල්ල..