RIP ~ Sasliit ~

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    ado man hithuwe joke ekak mokak hari congratz karala athi kiyala ban thread eka kiyawan eddi ban :( api msg nokalath visitor msg ekak hari dala kohomada parayo kiyala ahanwa ban :eek::sorry::sorry: ado monawa welda ban nethi wela thiyenne may rest in peace :sorry:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැන්තරයගේ කවි නූලෙදි හමු ‍‍.....වීලා
    එළකිරි එකේ දුක සැප අප හා ....විදලා
    මිතුරු කැළම දුක් සයුරේ ......ගිල්වාලා
    ඇයි ඔබ ගියේ අප මෙහි තනිකර...දාලා
    :(:(

    අකල් මරණ මතු සසරෙදි නොම ..වේවා
    උපදින භවෙක අප අතරෙම ....ඉපදේවා
    ගෙවන සසර කෙටි කලකින් නිම ..වේවා
    කෙළවර අමා මහ නිවනින් ....සැනසේවා..!!

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mama nam danne nah niwan suwa pathanawa.

    මේකේ පුරාවෘත්ත කියල අදුන්වන්න පුළුවන් සාමාජිකයන් කිහිප දෙනෙක් ගෙන් එක්කෙනෙක් මචන්.......:sorry:

    මේක වඩා යහපත් සොදුරු තැනක් කරන්න දර දිය ඇදපු මිනිස්සු අතලොස්සෙන් එක්කෙනෙක්.....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මේකේ පුරාවෘත්ත කියල අදුන්වන්න පුළුවන් සාමාජිකයන් කිහිප දෙනෙක් ගෙන් එක්කෙනෙක් මචන්.......:sorry:

    මේක වඩා යහපත් සොදුරු තැනක් කරන්න දර දිය ඇදපු මිනිස්සු අතලොස්සෙන් එක්කෙනෙක්.....


    :yes::(
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    නිවන් සුව සහෝ...:(
    කිබුලගෙ විල් තෙරේදි කටහඬ අහන්න ලැබිලා තියනවා.
    වෙනස්වීම කියන්නෙ මේ ලෝකෙ පැවැත්ම...
    උබ ඒකට සාර්ථකව මුහුණ දුන්නා...
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යලි කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.:sorry:
    අමා මහ නිවනින්ම සැනසේවා