api msg nokalath visitor msg ekak hari dala kohomada parayo kiyala ahanwa ban 

ado monawa welda ban nethi wela thiyenne may rest in peace 


Mama nam danne nah niwan suwa pathanawa.

මේකේ පුරාවෘත්ත කියල අදුන්වන්න පුළුවන් සාමාජිකයන් කිහිප දෙනෙක් ගෙන් එක්කෙනෙක් මචන්.......
මේක වඩා යහපත් සොදුරු තැනක් කරන්න දර දිය ඇදපු මිනිස්සු අතලොස්සෙන් එක්කෙනෙක්.....


