මචන්ලා අපි හෙට Riverstone යන්න plan කරන ඉන්නේ. කොළඹින් උදේ 5ට පිටත් වෙන්න හිතන් ඉන්නේ.
- කොළඹ ඉඳන් Riverstone යන්න ලේසිම ලඟම පාර මොකක්ද?
- Riverstone වලට ගිහිල්ලා බලන්න තියෙන තැන් පිලිවෙලින් මොනවද? (ඒ තැන් වලට යන්නේ කොහොමද? වාහනයක යනවනම් කොහෙට වෙනකන් යන්න පුලුවන්ද?)
- ඔය ගමන ගිහිල්ලා එන්න KM කීයක් විතර set වෙයීද?
සහ ඕගොල්ලෝ දන්න තව විස්තර තියෙනවනම් එකතු කරන්න. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි.
(උදවු කරන හැම දෙනාටම සලකනු ලැබේ.)
පේරාදෙණියෙන් රවුම් පාරට දාපන් (ගන්ඔරුව) ඒ් පාරෙ යද්දි හම්බෙනවා ගුහාගොඩ පාර කියලා ඒ් පාර වැටෙන්නේ කටුගස්තාටට, ඒතනින් A1 1ට දාපන්. අඹතැන්න හරහා මාතලේට -
මාතලෙන් රිවර්ස්ටන්.
200 KM විතර තියෙයි. කෑගල්ලේ ඉදලා 87ක් විතර තිබ්බා.
colombo idan kandy walata kohoma enawada dan na!!etanin passe warakamure pare waren ..habai sembuwattata yanawanam alwalin apahu wattegama pare yanna wenawa.
sembuwattata yan nathuwa kelinma enawanam warakamura pare digatama mataleta waren.
etanin dambulla parata haren nathuwa rattota pare digatama ennai tiyennerattota town pass una gaman onanam naganna puluwan patta pot ekak tiyanawa.etanin 5kim yaddi sera alla tiyanawa
![]()
සෙම්බුවත්ත බලන්න පුළුවන්...එකේ තියෙන්නේ ලස්සන තමා ...
රිවස්ටන් වලත් තියෙන්නේ ලස්සන තමා.....
නාන්න පොට් එකක් තියෙනවා....එමම ඕන නම් යන්න පුළුවන් වස්ගමුව බලන්න....
Apooo meloo rahak na ban.. 3n paarak witara giya...
Sera ella - Yanawa Yanawa yanawa Yanawa iwarayak na ban.. patta dote...LOL.. wathura thiyena kaleta sira.. eken Naapan... Pitawala pathana pahu karna yanna one. Wata pitawa Lassanai.
Pitawala pathana - Punchi Lokanthe Balanna puluwan.
dawasaka warenko oya patte yanna.mata taniyama yanna kammali![]()


අනිවා එනවා.. හැබැයි අපි එන්නේ බයික් වල.. උඹත් බයික් එකක් සෙට් කරගෙන හිටපන් අපිත් එක්ක යන්න...

ගිහින්නන් නැහැ තාම..
අහල තියෙන විදිහට රිවස්ටන්, පේර ඇල්ල, ලකේගල, සෙම්බුවත්ත වගේ තැන් ටිකක් තියෙනවා බලන්න පුලුවන්...
උඹල ගිහින් අපිටත් බලාකියාගන්න පොටෝස් ටිකක් අරගෙන ත්‍රෙඩ් එකක් දාපන් මචන්...
සුබ ගමන්..
බයික් වල යනවනම් අවුලක් නැ ඉතින්.නැත්තන් මහා ගොන් ගමනක් බන්.ඒ යන දුරට සාපේක්ෂව පාඩුයි.තියෙන්නේ ඉතින් පුංච් ලෝකන්තයයි,නාන්න pot ටිකකුයි ,අර රුපවාහිනී මගුලේ කණුවයි තමා.අපි car වල ගිහින් වංගු කපලම එපා උන.නිකන් නුවරඑළියේ ගිය වගේ වංගු.සංසාරේ .



බයික් වල යනවනම් අවුලක් නැ ඉතින්.නැත්තන් මහා ගොන් ගමනක් බන්.ඒ යන දුරට සාපේක්ෂව පාඩුයි.තියෙන්නේ ඉතින් පුංච් ලෝකන්තයයි,නාන්න pot ටිකකුයි ,අර රුපවාහිනී මගුලේ කණුවයි තමා.අපි car වල ගිහින් වංගු කපලම එපා උන.නිකන් නුවරඑළියේ ගිය වගේ වංගු.සංසාරේ .
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



api hamadama yanna puluwan dura 18km
![]()


CG 125 ho hornet 250 tama.cd90 yanna ba okeඅනිවා එනවා.. හැබැයි අපි එන්නේ බයික් වල.. උඹත් බයික් එකක් සෙට් කරගෙන හිටපන් අපිත් එක්ක යන්න...
![]()

දැන් එතකොට යන ගමනද ?
කමක් නෑ
අපි ගියේ riverstone , mini worlds end විතරයි.
යනකොට ගියේ colombo - kurunegala- matale- riverstone
google map එකේ පාර තියෙනවා
rivertone යන්න පයින් යන්න තියෙනවා 5 km වගේ දුරක් . කන්ද නගින්න තියෙන්නේ වටපිටාව ලස්සන බල බල යන්න පුළුවන්
ඊට පස්සෙ mini worlds end එතෙන්ටත් 1.5 km වගේ යන්න තියෙනවා එක නම් තැනිතලාව
තව 6 km වගේ යනකොට තියෙනවා forest lodge එතන නාන්න නියම ඇලක් තියෙනවා . හැබය් වතුර පට්ට සීතලය්
අපි අවේ dambullata ඇවිල්ල පාර map එකේ තියෙනවා . hodata හදල තියෙන්නේ . අපිට 500 km මුළු ට්‍රිප් එකම