මට උදවුවක් ඔන මචන්ලා...මට රොමේනියා යන්න වීස එකක් ලැබිල තියෙනවා. මෙන්න ඒකෙ විස්තර ටික..friday වලින් ඉවරයි ලු.
Europe Country Job Visa
• ROMANIA
• 2 years working visa and most Important you get a SCHENGEN VISA ( European Countries Visa )
• Non Skill - Construction Labour / Waiter / Dish washer / Cleaner
•Basic 56,000 LKR , Six hours working after that with OT(all together more than 100,000 LKR)
•Accommodation and Food free
• Male and Female both can apply
වීස එක එන්න කලින් ලක්ශ 2.ක් ඔන.වීස එක ආවයින් පස්සෙ ඉතුරු ටික දෙන්න ඔන.මට දැනගන්න ඔන මෙ ජොබ් හොදයිද.මෙ වීස එක හොදයි කියල නම් කීවා.පස්සෙ වෙන ජොබ් එකක්ට හරි වෙන රටකට යන්න පුලුවන් කියලත් කීවා.ඒ රටේ කවුරු හරි ඉන්නවනම් මේ පඩියෙන් ඇතිද.ඒ රට කොහොමද කියල කියනවද..