Room Temperature Super Conductor - ලංකාවෙ වැඩ්ඩෙක් තමා හොයාගෙන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,667
    113
    එහෙම හිතන්නෙ නෑ peer review නොවෙයි කියල අනුමාන කරන එකෙක්.

    හරියට pcr වලින් covid පරික්ෂා කළා වගේ තමයි , ඒකත් peer review කරල තිබ්බෙ නෑ.

    මූ හිතන්න ඇති උගෙ එකත් එහෙමම වෙයි කියලා. මෙහෙ එකෙක් උට advice දෙන්න ඇති. 🤭
    මොක උනත් අපරාදෙ උගෙ මහන්සිය. ඌව හෙනට රිජෙක්ට් වෙයි දැන්.

    රිසර්ච් කරද්දි ඉන්දියන් අපි වගේ අයට ගොඩක් වෙලාවට ඕනි හොදම එක කරන්න. සුද්දන්ට ඕනි මොකක් හරි වෙනසක් කරන්න. චීනට ඕනි ඒකම වෙන විදියකට කරන්න.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් එකයි උබ එ ගූ වලට උදෙ ඉදන් ඇදිලා ගිහින් ඉන්නේ නිලමස්සෙක් වගේ . එක වටේ කැරකි කැරකි ගූ අනුභ්ව කරනව රංගගේ ගලියේ
    uba kohomada danne ranga ge gu wala super conductor thiyenwa kiyala :lol: :lol:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඌ හිතන් ඉන්න ඇත්තෙ peer review නොකෙරෙයි කියලා

    තීසීස් peer review කරන්නෙ නෑ. අවුරුදු දහයකටත් කලින් නිසා ප්ලේජරිසම් බලන එක දැන් තරම් ලොකුවට කෙරෙන්න නැතුව ඇති. අනිත් එක ඕව බලන එක එක එක ෆැකල්ටි ක්‍රයිටේරියා අනුවත් වෙනස් වෙනව. වෙන කරන්නම දෙයක් නැති නිසා හදිස්සියට කරපු දෙයක් වෙන්න ඕනෙ. ඕවගෙ ඒව ලංකාවෙ අන්ඩර්ග්‍රැජුවට් ලෙවල් එකේ ගොඩක් වෙනව. පීඑච්ඩී වල නම් වෙනව සෑහෙන අඩුයි. (රංග තීසිස් එක කොපි කරපු බව කලින්ම දැනන් හිටිය මගෙ ඇඩ්වයිසර් කෙනෙක් ගාව තීසිස් එක තිබ්බා, අපි මේක දැක්කම කතා කලෙත් මේක ලංකාවෙ අර්බුදයක් නිසා රංගට උන දෙයක් ද කියල).

    හොර කරනව කියන්නෙ කැත රෝයල් හොරකමක් රංග කරල තියෙන්නෙ. ඕකෙ හානිය ඌට පීඑච්ඩී එක නැතිවෙන එක බොහෝ විට. හැබැයි 2009, 2021 පබ්ලිශ් උන පේපර් දෙකක ඩේටා මැනිපියුලේෂන් කතා දෙකක් ඈදෙනව. ඒව ඇත්ත නම් ජර්නල් වලට තමා ලොකුම ගැටලුව. ගොඩක්ම Nature එකට ඒක ප්ලේජරිසම් ක්ලේම් ආවට පස්සෙත් මේ ස්ටඩි එකට අවස්ථාවක් දුන්න නිසා.

    තීසිස් එකේ ප්ලේජරිසම් ගැන Hamlin රිපෝට් කරන්නෙ ගිය අවුරුද්දෙ මුල, මේක අලුත් නිව්ස් එකක් නෙමේ. ඒකෙන් සැක හිතිලා ටික කාලෙකට පස්සෙ පේපර් දෙකේ ඩේටා චෙක් කරද්දි cut and pasted ඩේටා සහ පැරමෙට්‍රිකලි ජෙනරේට් කරපු ඩේටා එක්ස්පෙරිමන්ටල් කර්ව්ස් වල අස්සෙ තිබිල අහු උනා (කියල කියනව තාම ඒව එලියට දාල නෑ).
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තීසීස් peer review කරන්නෙ නෑ.
    Peer Review වැටෙන්න ඒක publish වෙන්න ඕන.
    අවුරුදු දහයකටත් කලින් නිසා ප්ලේජරිසම් බලන එක දැන් තරම් ලොකුවට කෙරෙන්න නැතුව ඇති. අනිත් එක ඕව බලන එක එක එක ෆැකල්ටි ක්‍රයිටේරියා අනුවත් වෙනස් වෙනව. බුල කෙලල වෙන කරන්නම දෙයක් නැති නිසා හදිස්සියට කරපු දෙයක් වෙන්න ඕනෙ. ඕවගෙ ඒව ලංකාවෙ අන්ඩර්ග්‍රැජුවට් ලෙවල් එකේ ගොඩක් වෙනව. (රංග තීසිස් එක කොපි කරපු බව කලින්ම දැනන් හිටිය මගෙ ඇඩ්වයිසර් කෙනෙක් ගාව තීසිස් එක තිබ්බා, මට මේක දකිද්දි මතක් වෙන්නෙම ලංකාවෙ අර්බුදයක්).

    හොර කරනව කියන්නෙ කැත රෝයල් හොරකමක් රංග කරල තියෙන්නෙ. ඕකෙ හානිය ඌට පීඑච්ඩී එක නැතිවෙන එක බොහෝ විට. හැබැයි 2009, 2021 පබ්ලිශ් උන පේපර් දෙකක ඩේටා මැනිපියුලේෂන් කතා දෙකක් ඈදෙනව. ඒව ඇත්ත නම් ජර්නල් වලට තමා ලොකුම ගැටලුව. ගොඩක්ම Nature එකට ඒක ප්ලේජරිසම් ක්ලේම් ආවට පස්සෙත් මේ ස්ටඩි එකට අවස්ථාවක් එක දුන්න නිසා.

    තීසිස් එකේ ප්ලේජරිසම් ගැන Hamlin රිපෝට් කරන්නෙ ගිය අවුරුද්දෙ මුල, මේක අලුත් නිව්ස් එකක් නෙමේ. ඒකෙන් සැක හිතිලා ටික කාලෙකට පස්සෙ පේපර් දෙකේ ඩේටා චෙක් කරද්දි cut and pasted ඩේටා සහ පැරමෙට්‍රිකලි ජෙනරේට් කරපු ඩේටා එක්ස්පෙරිමන්ටල් කර්ව්ස් වල අස්සෙ තිබිල අහු උනා (කියල කියනව තාම ඒව එලියට දාල නෑ).
    මූ එහෙනම් කාට කාට හරි ගොටු අල්ලලා රට පැනපු අඩු කුලේ පම්කයෙක්. 🤢
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Article kiyawapan
    මොකටද බන් තව අවුරුදු 50 වත් යනකල් room temperature superconductor හදන්න බැ ..පරීක්ෂණ මට්ටමේ ඒවානම් තියනවා නමුත් ප්‍රයෝගික භාවිතයට ගන්න බැ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මොකටද බන් තව අවුරුදු 50 වත් යනකල් room temperature superconductor හදන්න බැ ..පරීක්ෂණ මට්ටමේ ඒවානම් තියනවා නමුත් ප්‍රයෝගික භාවිතයට ගන්න බැ
    මචං මුන් room temperature කියන්නේ නෝර්මල් ටෙම්ප් එක නෙමෙයි..නෝමල් කන්ඩිශන් යටතේ ඇචීව් කරන්න පුලුවන් ලෙවෙල් එකේ එකක්..-150 සෙල්සියස් වගේ...ඒවා තමයි දැනට mri මැශින් වල තියෙන්න්නෙ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    Peer Review වැටෙන්න ඒක publish වෙන්න ඕන.

    මූ එහෙනම් කාට කාට හරි ගොටු අල්ලලා රට පැනපු අඩු කුලේ පම්කයෙක්. 🤢

    නෑ ඒ තරම් කලු සුදු විදිහට හිතන්න එපා. යම් දේවල් ටිකක් හරියට කරන්න ඇති. පිටරටක අධ්‍යාපනය ලබන්න ගොටු අල්ලන්න ඕනෙ නෑ ඔරිජිනල් තින්කර් කෙනෙක් වෙන්න අවශ්‍යත් නෑ අදාළ සුදුසුකම් තියෙනවනම් අවස්ථාව ලැබෙනව.

    සුපර්කන්ඩක්ටිවිටි ගැන නම් පැහැදීමක් තිබුනෙම නෑ හාවර්ඩ් වල මෙටැලික් හයිඩ්‍රජන් ගැන වැඩ කරපු කාලෙ ඉඳලම මොකද ඒ එකක්වත් රීප්‍රොඩියුසිබල් නෑ. ඒ නිසා මිනිස්සුත් ඒ ගැන කතා කරන එක අතඇරල දැම්මා.

    මනුස්සය පමණට වඩා දේවල් පෙන්නනව කියල හිතුනා ලංකාවෙ තිබ්බ ඉවෙන්ට් එකකදි UoR රීසර්ච් ටීම් එකේ වැඩ ගැන අසත්‍ය දේවල් කීපයක්ම කියනව ඇහුනම.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචං මුන් room temperature කියන්නේ නෝර්මල් ටෙම්ප් එක නෙමෙයි..නෝමල් කන්ඩිශන් යටතේ ඇචීව් කරන්න පුලුවන් ලෙවෙල් එකේ එකක්..-150 සෙල්සියස් වගේ...ඒවා තමයි දැනට mri මැශින් වල තියෙන්න්නෙ
    ඉතින් බන් ඒවා හොයාගන්න දෙයක් නැනේ තියනවා නේ ..මම මේකේ බැලුවෙත් නැ වැඩක් නැති නිසා මු කියන්නේ 25 - 30 අතරේ වැඩකරන SC එකක් හොයාගත්තනම් ඔන්න කතාව හරි
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    uba kohomada danne ranga ge gu wala super conductor thiyenwa kiyala :lol: :lol:
    උබ ගූ වලෙන් එනකොට එලියට. උබේ කොන්ඩේ ගූ එක්කම කෙලින් වෙලා තිබ්බේ නිකං ඉකිලියෙක් වගේ ආන්න රෙකේ . උබ එකට ගූ ගාල ස්පයික් කරා කොන්ඩේ කිය කිය ගියා 😂😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ ගූ වලෙන් එනකොට එලියට. උබේ කොන්ඩේ ගූ එක්කම කෙලින් වෙලා තිබ්බේ නිකං ඉකිලියෙක් වගේ ආන්න රෙකේ . උබ එකට ගූ ගාල ස්පයික් කරා කොන්ඩේ කිය කිය ගියා 😂😂
    uba ranga ge lat wala laga moko karanne udema gihin :rolleyes:
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    යක්ක පුත්තු සුපිරි සන්නායක හැදුවේ රාවණාගේ කාලේ. එක හදන විදිය තියෙන පොත පිටියේ අප්පු ගාව ඇති හොයලා බලන්න.
     
    • Haha
    Reactions: pitiye.appu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    uba ranga ge lat wala laga moko karanne udema gihin :rolleyes:
    උබව හොය හොය ඉන්නකොට රංගගේ ලැට් වලෙන් උබ ආව එලියට උදේම . නිකං නෙමෙයි රංග දාපු සෙමිකන්ඩක්ටර් ගූ තලියකුත් හප හප
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබව හොය හොය ඉන්නකොට රංගගේ ලැට් වලෙන් උබ ආව එලියට උදේම . නිකං නෙමෙයි රංග දාපු සෙමිකන්ඩක්ටර් ගූ තලියකුත් හප හප
    උබේ තාත්තව අඳුර ගන්න බැරි උනා ද උබට 😅
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    උබේ තාත්තව අඳුර ගන්න බැරි උනා ද උබට 😅
    තාත්තව අදුරගන්න අමාරුයි ඒත් ගූ නාන සක්කිලියෙක් දැක්කම පට ගාල උබ තමයි කියලා ගව් ගානක් දුර ඉදලා උනත් කියන්න පුලුවන් . සිරී උබ ප්‍රොෆෙශන් සක්කිලියෙක් කියලා අමතක කරන්න එපා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    තීසීස් peer review කරන්නෙ නෑ. අවුරුදු දහයකටත් කලින් නිසා ප්ලේජරිසම් බලන එක දැන් තරම් ලොකුවට කෙරෙන්න නැතුව ඇති. අනිත් එක ඕව බලන එක එක එක ෆැකල්ටි ක්‍රයිටේරියා අනුවත් වෙනස් වෙනව. වෙන කරන්නම දෙයක් නැති නිසා හදිස්සියට කරපු දෙයක් වෙන්න ඕනෙ. ඕවගෙ ඒව ලංකාවෙ අන්ඩර්ග්‍රැජුවට් ලෙවල් එකේ ගොඩක් වෙනව. පීඑච්ඩී වල නම් වෙනව සෑහෙන අඩුයි. (රංග තීසිස් එක කොපි කරපු බව කලින්ම දැනන් හිටිය මගෙ ඇඩ්වයිසර් කෙනෙක් ගාව තීසිස් එක තිබ්බා, අපි මේක දැක්කම කතා කලෙත් මේක ලංකාවෙ අර්බුදයක් නිසා රංගට උන දෙයක් ද කියල).

    හොර කරනව කියන්නෙ කැත රෝයල් හොරකමක් රංග කරල තියෙන්නෙ. ඕකෙ හානිය ඌට පීඑච්ඩී එක නැතිවෙන එක බොහෝ විට. හැබැයි 2009, 2021 පබ්ලිශ් උන පේපර් දෙකක ඩේටා මැනිපියුලේෂන් කතා දෙකක් ඈදෙනව. ඒව ඇත්ත නම් ජර්නල් වලට තමා ලොකුම ගැටලුව. ගොඩක්ම Nature එකට ඒක ප්ලේජරිසම් ක්ලේම් ආවට පස්සෙත් මේ ස්ටඩි එකට අවස්ථාවක් දුන්න නිසා.

    තීසිස් එකේ ප්ලේජරිසම් ගැන Hamlin රිපෝට් කරන්නෙ ගිය අවුරුද්දෙ මුල, මේක අලුත් නිව්ස් එකක් නෙමේ. ඒකෙන් සැක හිතිලා ටික කාලෙකට පස්සෙ පේපර් දෙකේ ඩේටා චෙක් කරද්දි cut and pasted ඩේටා සහ පැරමෙට්‍රිකලි ජෙනරේට් කරපු ඩේටා එක්ස්පෙරිමන්ටල් කර්ව්ස් වල අස්සෙ තිබිල අහු උනා (කියල කියනව තාම ඒව එලියට දාල නෑ).
    උබ ලෙචෙක්ද මචන්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    EtwHRmB.png