rooms rent කරන්නේ කොහොමද??

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    :P


    Wow you have no idea about rent incomes and bank loan interest rates ha :eek: Let's just say you cannot even pay the interest rate for one month even in three months and definitely forget about paying the capital back :P

    My advice, do this only if you have extra cash and don't care about the ROI :P

    income එක ගැන නම් පොඩි idea එකක් තියනවා,,:rolleyes::P:yes:
    මට දැනට මේවගේ අත්දැකීම් තියන අයගෙන් අදහස් දැනගන්නයි ඕනේ??

    ලෝනේ එකකින් කරගන්න එකක් තමා,:baffled::(:(
    බොහොම ස්තුතියි..
    ජය වේවා...............
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    උබට ඉඩමක් තියෙනවා නං, එකේ ගොඩනැගිලක් ඉදි කරලා සාමානයෙන් යන රේට් එකට කුලියට දුන්නොත් ගොඩනැගිල්ල ඉදිකරන්න ගත්තු ලෝන් වාරිකේ 75% වගේ කවර් කරන්න පුළුවන්.

    ඒ කියන්නේ උබට ඉඩමක් තියෙනවා සින්නක්කර. උබ ඔකේ බිල්ඩින් එකක් ගහනවා බැංකු ණයක් අරං. වාරිකේ ලක්ෂයක් එනවා නං උබට ඔය බිල්ඩින් එක 75,000 කට කුලියට දෙන්න පුළුවන් උපරිම.

    මම කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික තත්වේ.

    (ලෝන් එක දෙන්න කලින් බැංකුවෙන් බලනවා උබේ ඉඩමේ ගොඩනැගිල්ලක් ගැහැව්වොත් එක රෙන්ට් කරන්න පුලුවන්ද කියලා. රෙන්ට් එකට ගන්න කෙනාගේ අග්‍රිමන්ට් දෙන්න ඕනි ලෝන් එක ගන්න නං)

    ලෝන් එකනම් හරි කියල හිතමුකෝ,,;):baffled:
    වෙන මේ SUBJECT එකේදී පරිස්සම් වෙන්න ඕනේ කොහොමද? මොනවගෙන්ද?

    ජය.......
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Company එකකට දෙනව නම් Company එක උබේ 10% WHT අඩු කරල rent payment එක කරන්නෙ.