Ehenam hullana epa ithn owa kyalaBike පදින්න බෑ මට පොඩි කාලේ කරදරේ කරලා තියෙනවා මම අම්මට බයිසිකල් එකක් අරන් ඉල්ලලා අරන් දුන්නේ නැහැ පාරේ ගිහින් මැරෙයි කියලා එක නිසා Bike පදින්න මට බැහැ
Ehenam hullana epa ithn owa kyalaBike පදින්න බෑ මට පොඩි කාලේ කරදරේ කරලා තියෙනවා මම අම්මට බයිසිකල් එකක් අරන් ඉල්ලලා අරන් දුන්නේ නැහැ පාරේ ගිහින් මැරෙයි කියලා එක නිසා Bike පදින්න මට බැහැ
ඔවු මේක තමයි කරන්න තියෙන්නෙ..... හෙන අසරණ කොල්ලෙක් වගේ කතා කරේ කළ විදියෙන් එහෙම තේරුනේ මට දුක හිතුණා ඌ ගැන මම කිව්වා ඕක අවට පස්සේ තව ගානක් දාන්නම් කියල කියපු දේට මට අප්සට් නිසා ඌ එපා කිව්වා එත් දානවා පොඩි ගානක්.
........
Page eke details ekkama damma nm thama watinneRouter එකක් ගෙන්න ගන්න 5000 දැම්මා ෆේස් බුක් Page එකකට
ඌ 2019 සිට යැව්වා ඒවා කියලා ස්ක්රින්ශෝට් තොග පිටින් Page එකේ Share කරනවා.
පැය 24න් එවනවා කියලා පම්පෝරි ගහනවා Cod දැම්මොත් දවස් 3-4 යනවා කියනවා.
ඊයේ හවස කුරියර් එකට දාලා රිසිට් එක දානවා කිව්වා එත් එව්වේ නැහැ
අය රෑ අහනකොට රෑ 9 ට වගේ ගෙදර ගිහින් එවනවා කිව්වා. එත් නැහැ
අද Msg කළා Msg එක බලලා නැහැ
Call Answer කරන්නේ නැහැ පොර
රු 5000 ට බඩු හරි වගේ කොල්ල නේ
me package eke wisthara monawadaරාජාංගනේ hutch සිග්නල් අඩුයිලු නේද? එයාටෙල් හොඳට තියනව කියල ඒ පැත්තෙ යාලුවෙක් කිව්ව. 7888 ගෙ airtel unlimited package එක ගත්තනම් ඉවරයි.
කරදරයි බන් ලග සල්ලි නැහැ ATM යන්න ඕනේ සල්ලි ගන්න , ඒ වෙලාවට Customers ල Call ගන්නවා දවසෙන් බාගයක් යනවා එක නිසා Online දැම්මේ මම අවාට ගියාට දෙන්නේ නැහැ Reviews බලලා දැම්මේCOD නැත්නම් අපි නම් ගන්නේ නෑ
එහෙම පුලුවන් ද ? මම ඔය ගැන දැනම් හිටියේ නැහැ බන්Ehema newe. COD order karala COD order eka genawata passe rider ge account ekata salli dapan online.
ඔව් බන් මේ පලවෙනි සැරේට ගත්තේ , Router Daraz එකේ බැලුවා M60 තිබුනේ නැහැ එක නිසා මෙතනින් Order එක දැම්මේ.Pissuda ubeta Page walin badu ganna. Daraz eken hari balala danna epai.
ඔව් මචන්UBA KATADA DEMME? MAWANELLE EKEKTADA?
ඔව් මචන්router zone kiyala neda page eka?
මම Order කල තැන 5500 කිව්වා , m60 4500 කුරියර් ගාස්තු එක්කම 5000 දැම්මේ ඌට S10 Hutch වැඩ නැහැ B8 එන්නේ මෙහෙ එක නිසා M60 ගත්තේ අය පස්සේ S10 ගන්නවාrs 6000 s10 daraz gathe supiriyata wada
එයා Unlock Router දෙන්නේ නැහැ නේද මචන් ? @7778ගන්න මගුලක් @7778 ගෙන් ගන්න එපැයි. මිනිහගේ බඩු ශුවර්
Ehema puluwan. Courier karana ekagen ahapan kata karala. Man peredath genawa baduwak. Daraz eken unath ehema puluwanකරදරයි බන් ලග සල්ලි නැහැ ATM යන්න ඕනේ සල්ලි ගන්න , ඒ වෙලාවට Customers ල Call ගන්නවා දවසෙන් බාගයක් යනවා එක නිසා Online දැම්මේ මම අවාට ගියාට දෙන්නේ නැහැ Reviews බලලා දැම්මේ
එහෙම පුලුවන් ද ? මම ඔය ගැන දැනම් හිටියේ නැහැ බන්
ඔව් බන් මේ පලවෙනි සැරේට ගත්තේ , Router Daraz එකේ බැලුවා M60 තිබුනේ නැහැ එක නිසා මෙතනින් Order එක දැම්මේ.
ඔව් මචන්
ඔව් මචන්
මම Order කල තැන 5500 කිව්වා , m60 4500 කුරියර් ගාස්තු එක්කම 5000 දැම්මේ ඌට S10 Hutch වැඩ නැහැ B8 එන්නේ මෙහෙ එක නිසා M60 ගත්තේ අය පස්සේ S10 ගන්නවා
එයා Unlock Router දෙන්නේ නැහැ නේද මචන් ? @7778
------ Post added on Dec 13, 2023 at 9:57 AM
එල බන් මන් අහලා බලන්නම් එහෙම පුලුවන් නම් ශෝක් මගේ Router එක ගේනවා කියලා දැන් කුරියර් එකෙන් කතා කළා ඌ එක එවලා වගේEhema puluwan. Courier karana ekagen ahapan kata karala. Man peredath genawa baduwak. Daraz eken unath ehema puluwan
Awadaඑල බන් මන් අහලා බලන්නම් එහෙම පුලුවන් නම් ශෝක් මගේ Router එක ගේනවා කියලා දැන් කුරියර් එකෙන් කතා කළා ඌ එක එවලා වගේ
ආවා මචන් මාර කෙස් එක මචන් එකේ මොන සිම් එක දැම්මත් Please Insert SIM කියලා වැටිලා තියෙන්නේ මේක ඌ එක්කෝ Unlock කරලා නැහැ එහෙම නැතිනම් වෙන අවුලක් ඌට මන් Call කරා ඌ කියනවා Anydesk දෙන්න කියලා. එහෙම Anydesk දෙන්නේ නැහැ මන් ඌට මන් මේක අය ඌට යවන්න හදනෙන් හදලා එවන්න කියලාAwada
උ මොකද කියන්නේ දැන් අපහු එවන්න කියනවද?ආවා මචන් මාර කෙස් එක මචන් එකේ මොන සිම් එක දැම්මත් Please Insert SIM කියලා වැටිලා තියෙන්නේ මේක ඌ එක්කෝ Unlock කරලා නැහැ එහෙම නැතිනම් වෙන අවුලක් ඌට මන් Call කරා ඌ කියනවා Anydesk දෙන්න කියලා. එහෙම Anydesk දෙන්නේ නැහැ මන් ඌට මන් මේක අය ඌට යවන්න හදනෙන් හදලා එවන්න කියලා
උගේ Page එකේ තිබුනේ අළුත්ම පෙට්ටි අලුත්ම Router එත් ඌ මට එවලා තියෙන්නේ පට්ට කබලක් එකේ යට No Power කියලා ගහලා තියෙනවා කවුරු හරි SLT එකෙන් කැඩිලා එකතු කරන ඒවා හදලා එවලා ද කියලා හිතුනා මට. බැටරි එක එවලා නැහැ , CAT Cable එක එවලා නැහැ
Youtube එකේ තියෙන හැමදේම කරලා මේක Unlock කරගන්න හැදුවා ඒවා කරලා හරි ගියේ නැහැ
උබ මචං ආයි බඩු ගන්න එපා ඔය අල බතල ටිකක් හදාගෙන අම්ම එක්ක ජීවත් වෙයන්ආවා මචන් මාර කෙස් එක මචන් එකේ මොන සිම් එක දැම්මත් Please Insert SIM කියලා වැටිලා තියෙන්නේ මේක ඌ එක්කෝ Unlock කරලා නැහැ එහෙම නැතිනම් වෙන අවුලක් ඌට මන් Call කරා ඌ කියනවා Anydesk දෙන්න කියලා. එහෙම Anydesk දෙන්නේ නැහැ මන් ඌට මන් මේක අය ඌට යවන්න හදනෙන් හදලා එවන්න කියලා
උගේ Page එකේ තිබුනේ අළුත්ම පෙට්ටි අලුත්ම Router එත් ඌ මට එවලා තියෙන්නේ පට්ට කබලක් එකේ යට No Power කියලා ගහලා තියෙනවා කවුරු හරි SLT එකෙන් කැඩිලා එකතු කරන ඒවා හදලා එවලා ද කියලා හිතුනා මට. බැටරි එක එවලා නැහැ , CAT Cable එක එවලා නැහැ
Youtube එකේ තියෙන හැමදේම කරලා මේක Unlock කරගන්න හැදුවා ඒවා කරලා හරි ගියේ නැහැ
මාර වැඩේ තමයි. දැන් ඌ මොකද කියන්නේ? උබ සල්ලි ඉල්ලගනින්.ආවා මචන් මාර කෙස් එක මචන් එකේ මොන සිම් එක දැම්මත් Please Insert SIM කියලා වැටිලා තියෙන්නේ මේක ඌ එක්කෝ Unlock කරලා නැහැ එහෙම නැතිනම් වෙන අවුලක් ඌට මන් Call කරා ඌ කියනවා Anydesk දෙන්න කියලා. එහෙම Anydesk දෙන්නේ නැහැ මන් ඌට මන් මේක අය ඌට යවන්න හදනෙන් හදලා එවන්න කියලා