Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,941
    15,593
    113
    Somewhere in this world
    Bike පදින්න බෑ මට පොඩි කාලේ කරදරේ කරලා තියෙනවා මම අම්මට බයිසිකල් එකක් අරන් ඉල්ලලා අරන් දුන්නේ නැහැ පාරේ ගිහින් මැරෙයි කියලා එක නිසා Bike පදින්න මට බැහැ
    Ehenam hullana epa ithn owa kyala
     
    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    574
    465
    63
    z_p03-Video.jpg
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,513
    12,550
    113
    tawa tika dawasak iwasala ...google review ekak..danawa kiyala kiyapan ...

    eeta amatarawa...CONSUMER PROTECTION AUTHORITY ekata email ekakin dannawanawa kiyapan....

    eeta passe response eka metana kotapan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,444
    19,651
    113
    Colombo
    ..... හෙන අසරණ කොල්ලෙක් වගේ කතා කරේ කළ විදියෙන් එහෙම තේරුනේ මට දුක හිතුණා ඌ ගැන මම කිව්වා ඕක අවට පස්සේ තව ගානක් දාන්නම් කියල කියපු දේට මට අප්සට් නිසා ඌ එපා කිව්වා එත් දානවා පොඩි ගානක්.

    ........
    ඔවු මේක තමයි කරන්න තියෙන්නෙ
    බඩු ආවත් නැතත් ඌට තව කීයක් හරි දාපන් මචන්
    පුලුවන් නං අද රෑම තව කීයක් හරි දාන්න බලන්න අතේ නැත්තං කාගෙන් හරි ඉල්ලලා වත්
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා ෆේස් බුක් Page එකකට

    ඌ 2019 සිට යැව්වා ඒවා කියලා ස්ක්රින්ශෝට් තොග පිටින් Page එකේ Share කරනවා.

    පැය 24න් එවනවා කියලා පම්පෝරි ගහනවා Cod දැම්මොත් දවස් 3-4 යනවා කියනවා.

    ඊයේ හවස කුරියර් එකට දාලා රිසිට් එක දානවා කිව්වා එත් එව්වේ නැහැ

    අය රෑ අහනකොට රෑ 9 ට වගේ ගෙදර ගිහින් එවනවා කිව්වා. එත් නැහැ

    අද Msg කළා Msg එක බලලා නැහැ

    Call Answer කරන්නේ නැහැ පොර

    රු 5000 ට බඩු හරි වගේ කොල්ල නේ
    Page eke details ekkama damma nm thama watinne
     
    • Like
    Reactions: Nadun26

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,617
    16,211
    113
    Colombo
    පිස්සුද බන් ඔහොම බඩු එන්න කලින් සල්ලි දාන්න

    මේක ලන්කාව
     
    • Like
    Reactions: Nadun26

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,384
    10,301
    113
    Winterfell
    රාජාංගනේ hutch සිග්නල් අඩුයිලු නේද? එයාටෙල් හොඳට තියනව කියල ඒ පැත්තෙ යාලුවෙක් කිව්ව. 7888 ගෙ airtel unlimited package එක ගත්තනම් ඉවරයි.
    me package eke wisthara monawada
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,384
    12,902
    113
    38
    COD නැත්නම් අපි නම් ගන්නේ නෑ
    කරදරයි බන් ලග සල්ලි නැහැ ATM යන්න ඕනේ සල්ලි ගන්න , ඒ වෙලාවට Customers ල Call ගන්නවා දවසෙන් බාගයක් යනවා එක නිසා Online දැම්මේ මම අවාට ගියාට දෙන්නේ නැහැ Reviews බලලා දැම්මේ
    Ehema newe. COD order karala COD order eka genawata passe rider ge account ekata salli dapan online.
    එහෙම පුලුවන් ද ? මම ඔය ගැන දැනම් හිටියේ නැහැ බන්

    Pissuda ubeta Page walin badu ganna. Daraz eken hari balala danna epai.
    ඔව් බන් මේ පලවෙනි සැරේට ගත්තේ , Router Daraz එකේ බැලුවා M60 තිබුනේ නැහැ එක නිසා මෙතනින් Order එක දැම්මේ.
    UBA KATADA DEMME? MAWANELLE EKEKTADA?
    ඔව් මචන්
    router zone kiyala neda page eka?
    ඔව් මචන්

    rs 6000 s10 daraz gathe supiriyata wada
    මම Order කල තැන 5500 කිව්වා , m60 4500 කුරියර් ගාස්තු එක්කම 5000 දැම්මේ ඌට S10 Hutch වැඩ නැහැ B8 එන්නේ මෙහෙ එක නිසා M60 ගත්තේ අය පස්සේ S10 ගන්නවා
    ගන්න මගුලක් @7778 ගෙන් ගන්න එපැයි. මිනිහගේ බඩු ශුවර්
    එයා Unlock Router දෙන්නේ නැහැ නේද මචන් ? @7778
    ------ Post added on Dec 13, 2023 at 9:57 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,797
    12,728
    113
    127.0.0.1:8080/Kandy
    කරදරයි බන් ලග සල්ලි නැහැ ATM යන්න ඕනේ සල්ලි ගන්න , ඒ වෙලාවට Customers ල Call ගන්නවා දවසෙන් බාගයක් යනවා එක නිසා Online දැම්මේ මම අවාට ගියාට දෙන්නේ නැහැ Reviews බලලා දැම්මේ

    එහෙම පුලුවන් ද ? මම ඔය ගැන දැනම් හිටියේ නැහැ බන්

    ඔව් බන් මේ පලවෙනි සැරේට ගත්තේ , Router Daraz එකේ බැලුවා M60 තිබුනේ නැහැ එක නිසා මෙතනින් Order එක දැම්මේ.

    ඔව් මචන්

    ඔව් මචන්

    මම Order කල තැන 5500 කිව්වා , m60 4500 කුරියර් ගාස්තු එක්කම 5000 දැම්මේ ඌට S10 Hutch වැඩ නැහැ B8 එන්නේ මෙහෙ එක නිසා M60 ගත්තේ අය පස්සේ S10 ගන්නවා

    එයා Unlock Router දෙන්නේ නැහැ නේද මචන් ? @7778

    ------ Post added on Dec 13, 2023 at 9:57 AM
    Ehema puluwan. Courier karana ekagen ahapan kata karala. Man peredath genawa baduwak. Daraz eken unath ehema puluwan
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,384
    12,902
    113
    38
    Ehema puluwan. Courier karana ekagen ahapan kata karala. Man peredath genawa baduwak. Daraz eken unath ehema puluwan
    එල බන් මන් අහලා බලන්නම් එහෙම පුලුවන් නම් ශෝක් මගේ Router එක ගේනවා කියලා දැන් කුරියර් එකෙන් කතා කළා ඌ එක එවලා වගේ
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,609
    959
    113
    No Place
    එල බන් මන් අහලා බලන්නම් එහෙම පුලුවන් නම් ශෝක් මගේ Router එක ගේනවා කියලා දැන් කුරියර් එකෙන් කතා කළා ඌ එක එවලා වගේ
    Awada
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,384
    12,902
    113
    38
    ආවා මචන් මාර කෙස් එක මචන් එකේ මොන සිම් එක දැම්මත් Please Insert SIM කියලා වැටිලා තියෙන්නේ මේක ඌ එක්කෝ Unlock කරලා නැහැ එහෙම නැතිනම් වෙන අවුලක් ඌට මන් Call කරා ඌ කියනවා Anydesk දෙන්න කියලා. එහෙම Anydesk දෙන්නේ නැහැ මන් ඌට මන් මේක අය ඌට යවන්න හදනෙන් හදලා එවන්න කියලා

    උගේ Page එකේ තිබුනේ අළුත්ම පෙට්ටි අලුත්ම Router එත් ඌ මට එවලා තියෙන්නේ පට්ට කබලක් එකේ යට No Power කියලා ගහලා තියෙනවා කවුරු හරි SLT එකෙන් කැඩිලා එකතු කරන ඒවා හදලා එවලා ද කියලා හිතුනා මට. බැටරි එක එවලා නැහැ , CAT Cable එක එවලා නැහැ

    Youtube එකේ තියෙන හැමදේම කරලා මේක Unlock කරගන්න හැදුවා ඒවා කරලා හරි ගියේ නැහැ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937

    උ මොකද කියන්නේ දැන් අපහු එවන්න කියනවද?
     
    උබ මචං ආයි බඩු ගන්න එපා ඔය අල බතල ටිකක් හදාගෙන අම්ම එක්ක ජීවත් වෙයන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    ආවා මචන් මාර කෙස් එක මචන් එකේ මොන සිම් එක දැම්මත් Please Insert SIM කියලා වැටිලා තියෙන්නේ මේක ඌ එක්කෝ Unlock කරලා නැහැ එහෙම නැතිනම් වෙන අවුලක් ඌට මන් Call කරා ඌ කියනවා Anydesk දෙන්න කියලා. එහෙම Anydesk දෙන්නේ නැහැ මන් ඌට මන් මේක අය ඌට යවන්න හදනෙන් හදලා එවන්න කියලා

    උගේ Page එකේ තිබුනේ අළුත්ම පෙට්ටි අලුත්ම Router එත් ඌ මට එවලා තියෙන්නේ පට්ට කබලක් එකේ යට No Power කියලා ගහලා තියෙනවා කවුරු හරි SLT එකෙන් කැඩිලා එකතු කරන ඒවා හදලා එවලා ද කියලා හිතුනා මට. බැටරි එක එවලා නැහැ , CAT Cable එක එවලා නැහැ

    Youtube එකේ තියෙන හැමදේම කරලා මේක Unlock කරගන්න හැදුවා ඒවා කරලා හරි ගියේ නැහැ
    මාර වැඩේ තමයි. දැන් ඌ මොකද කියන්නේ? උබ සල්ලි ඉල්ලගනින්.