..::[Rugby World Cup 2019]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,737
    6,165
    113
    🇨🇦🍁

    Mcl1Uiw.jpg

    • Like
    Reactions: inspiron
    #දැවෙනප්‍රශ්ණමේවා

    හැමෝම කැමැති හකා එක කරන්නේ All Blacks ල විතරක් නෙමෙයි නේ. Samoa, Tonga වගේ රටවල් වලත් හකා කරනවා
    මේ හකා කරන රටවල් දෙකක් එකට සෙට් වුනොත් මොකද වෙන්නේ කියලා හිතුනා :lol:
    #දැවෙනප්‍රශ්ණමේවා :lol::lol:
    මොනා වුනත් All Blacks ල හකා එක කරද්දී ඔක්කොම කට්ටිය එක පාරටම සද්ද නැති වෙනවා . මාර ගැම්මක් එකේ තියෙන්නේ . 2011, 2015 WC ගහපු All Blacks team එක කියලා වැඩක් නැහැ බන් :love::love: .
    Video එකේ quality එක නම් මදි

    wolverine8787

    Member
    Mar 3, 2019
    188
    12
    0
    විල්සන් මාමා;24825172 said:
    හැමෝම කැමැති හකා එක කරන්නේ All Blacks ල විතරක් නෙමෙයි නේ. Samoa, Tonga වගේ රටවල් වලත් හකා කරනවා
    මේ හකා කරන රටවල් දෙකක් එකට සෙට් වුනොත් මොකද වෙන්නේ කියලා හිතුනා :lol:
    #දැවෙනප්‍රශ්ණමේවා :lol::lol:
    මොනා වුනත් All Blacks ල හකා එක කරද්දී ඔක්කොම කට්ටිය එක පාරටම සද්ද නැති වෙනවා . මාර ගැම්මක් එකේ තියෙන්නේ . 2011, 2015 WC ගහපු All Blacks team එක කියලා වැඩක් නැහැ බන් :love::love: .
    Video එකේ quality එක නම් මදි

    Fijith karanwa HAKA eka.2011ta wada 2015 side eka thamai hodata strong hitiye anika 2015 team eka hodatama set wela thibbe.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,737
    6,165
    113
    🇨🇦🍁
    පිටරට News නම් පෙන්නනවා :rofl::rofl::rofl: Rugby බලන්න link තියෙනවා හැබැයි ගානක් ඉල්ලනවා :yes::yes:

    ඔය ලින්ක් එක වැඩ :yes: දැනුත් Argentina vs USA එක බලන්න පුළුවන් :yes: