Russell Arnold

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Ape Russell Arnold ge commentry ela neda? Suddo ahan ewata elatama denawa. sudatath denawa. honda commentator kenek ara pissu Ranjith fernando wage neme. All the best Arni. :)

    Russell is sucks big time,,,, really poor english guy
    :angry::angry::angry:
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    හාපෝ ඔය රන්ජිත් කියන සුද්දොන්ගෙ *ක ලෙවකන එකා commentary දෙනකොට මම ටි.වී. එක mute කරගන්නවා.

    මුගෙ දෙනවා කියලා ඉවරයක් නෑනෙ. සුද්දා කියන එකට එහෙයි කියන්න විතරයි දන්නෙ.

    අඩු ගානේ ලංකාවේ කොල්ලන්ගේ නම් කියවන්නවත් දන්නෙ නෑනෙ. තරංගා, මලින්ගා, මහේලා ජයවොර්දන! යකෝ තරංගා කියන්නේ කෙල්ලෙක්ගෙ නමක් ඩෝ!

    ඇති යන්තම් මුට වෙන පට්ටමක් හම්බවෙලා මූ අයින් උනා. රටටම ලැජ්ජාවක්.


    SOOOO TRUE....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව

    Russell is sucks big time,,,, really poor english guy
    :angry::angry::angry:

    Buhahahaha. Look who's talking. Goda sudda is back. I know about you better than anyone else here. Aus wala aus wala sudanta puka dena lankawe sinhala wachanayak wath danne nathi goda sudda umba. pala paraya yanda. awa methana. go and lick English balls. that's what you know better. :growl::growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Russel-Arnold.jpg


    Good Commentator
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඔව් ඉයෙ එන්ගලන්ත කොමොන්ටෙටර්ස්ලට මාර අමාරුවක් තිබුනෙ ලංකාව පරදීවි කියල ඒත් අනොල්ඩ් ගත්තෙ චන්දිමාල් හා මැතිව්ස්ගෙ පැත්ත.
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Mathakda 2007 world cup eke England vs SL match eke Ravi Bopara final ball eke 4k gahanna tibila polu giya .

    Meke ranjith karaya kiwwane

    "OHH Its 4 runs .Bopara did it for England...ohh ahhh wait ..no its out ..he is bowled "

    Ranjith nam real pissek
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Mathakda 2007 world cup eke England vs SL match eke Ravi Bopara final ball eke 4k gahanna tibila polu giya .

    Meke ranjith karaya kiwwane

    "OHH Its 4 runs .Bopara did it for England...ohh ahhh wait ..no its out ..he is bowled "

    Ranjith nam real pissek

    ow eka matath mathakai dilharada koheda damme..:lol::lol::lol: