පැඩල් ගැන වලින් එක එක වෙදිතියල වට්ටන පුළුවන් උද එකතැන නැවතිලා තියෙන ප්ලේන් එකකටනම්.
මූ ස්නයිපර් කෙනෙක්ලු. එක ප්ලේන් එකක් බිම දානවලු එක බුලට් එකෙන්

පැඩල් ගැන වලින් එක එක වෙදිතියල වට්ටන පුළුවන් උද එකතැන නැවතිලා තියෙන ප්ලේන් එකකටනම්.





මේක තමා පට්ටම...
අම්බානක කනකොට ඇල්ලෑ...හුක්බර්!!
https://www.facebook.com/video.php?v=397315513801457&pnref=story




උඩින් වැටෙන හින්ද මුං හිතං ඉන්නවද දන්නෙ නෑ අල්ලා තමයි දාන්නෙ කියල.. මුං එහෙව් අමන ජාතිය....
කෑගහන එක නම් මරු.... ඉවරයි යකෝ කියනව වගේ දැනෙන්නෙ![]()

ISIS -> වෙඩි තිබ්බට වදින්නෙත් නෑ රෙද්ද ......ඇල්ලෑලෑලෑලෑලෑහු ඇක්කබාබාර්
Russian ෂොට් එකෙන් අන්දමන්ද වුනු ISIS ට තම දෙවියන් සිහිවී -------------ඇල්ලෑලෑලෑලෑලෑලෑහු ඇක්කබර්
මේකෙන් තිබ්බට jet වලට වදින්නේ නැ අල්ලා වගේම මුන් outdated බඩු නේ use කරන්නේ
