S.A.S ගේ ඇත්ත කතාව

Xbox 360

Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    meke seen eka kella dala gihin thiyenneth ubata thiyena adare nisa.
    what to do bro, oya salli walin charity karapan puluwan tharam. Cancer hospital eka peththe gihin, ehe inna ayata monawa hari karanna balapan. Bonne nethuwa idala ekathu wena gana charity walata dapan. hitha hedenakal.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලුනාව ඉස්පිරිතාලේ තියෙනවා මානසික වයිද්ය සායනයක්. . ඔයවගේ ප්‍රශ්න වලට විසදුම්, බෙහෙත් දෙනවා. .
    ගිහින් බලපන් ඔතනට. .
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    උබ හැමදාම කරපු routine එක වෙනස් කරපන් මචං

    උදා: උදේ ඔෆිස් ගිහින් හවස ගෙදර එන එකම කර කර ඉන්න එපා අලුත් දෙයක් කරන්න පුරුදු වෙන්න

    Gym එකකට යන්න බලන්න එහෙම නැත්තන් හවසට weekend වල යාලුවෝ එක්ක cricket ගහන්න එහෙම නැත්තන් වෙන අලුත් දෙයක් ඉගෙන ගන්න බලන්න උබේ ජිවිතේ ඉස්සරහට වැදගත් වෙන දෙයක් :yes:

    එහෙම නැත්තන් ඇවිදින්න පුරුදු වෙන්න දුර ලස්සන පැති වලට යන්න :)

    ඉදල හිටලා computer game එකක් සෙල්ලන් කරන්න එකම විදියට ජිවිතේ යවන්න එපා මචං නිකන්ම depression වෙනවා :)

    උබ අලුත් දේකට attach වෙන්න වෙන්න උබට ලේසි වෙනවා දැන් උබ විදින දුකෙන් ගොඩ එන්න
    තමන්ටම ආදරේ කරන්න පුරුදු වෙන්න :)

    උබට ඔය හැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසදෙයි උබට ජය :)

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    සිගරට් එකනම් කෙලින්ම ගන්න එපා බන් ගහන තැනකදි හිත හදාගෙන ගන්නේ නෑ කියපන් . ජොයින්ට් එකක් නම් ලේසියෙන් හොයාගන්න බෑ අනික ගානත් වැඩි. ඒක උබට කොන්ට්‍රෝල් කරගන්න පුලුවන්.

    බොන එකත් බෝතල් ගන්න එපා උබ . ටයිම් එක වෙනම සීන් එක්කට යොදවපන් . අර එකක්වත් හම්බෙන සීන් වලට උබ යන්න හදන්න එපා ටික කාලයක්. කොටින්ම ගහල වැඩක් නෑ කියල උබම හිතපන් . අඩුම පාර පාර ගානෙවත් සිගානම් ගහන්න එපා කෙලින්ම ගහන්නේ නෑ කියපන් . උබ කෙලින් ඉන්නේ නැතුව ඕක කරන්න අමාරුයි . පලවෙනි මාසේ තමා අමාරු ඊට පස්සේ උබටම නෝමල් වෙනවා මචන්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් අනිවාර්යෙන්ම ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න.
    ඔයාට ඇත්තටම ඩිප්‍රෙෂන් තියෙනවා නම් ඒක තනියම තමන් හිතලා නැහිකරගන්න පුලුවන් දෙයක් නෙවෙයි.:)
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කෙනෙක්ගේ ජීවිතේ වැඩ කරන හැටි දැනගන්න ට්‍රයි එකක් දීපන්. මම කිවුවේ උපන් දා සිට මැරැණු තුරාත් එතැන් සිට යලි උපදින අවස්ථාව දක්වාත්. උඹට මිනිහෙකුට නොවෙන කිසිම දෙයක් වෙලා නැහැ. ජීවිතේ වෙන්න පුලුවන් එක් සිදුවීමක් උඹට වෙලා තියෙනවා. ජීවිතේ වැඩ කරන හැටි අවබෝධයක් ගත්තනම් උඹටම මේකට විසදුම හොයා ගන්න පුලුවන්. දන්න කියන හොද හාමුදුරැනමක් නැද්ද? පොඩ්ඩක් කතා කරපන්.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන් අනිවාර්යෙන්ම ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න.
    ඔයාට ඇත්තටම ඩිප්‍රෙෂන් තියෙනවා නම් ඒක තනියම තමන් හිතලා නැහිකරගන්න පුලුවන් දෙයක් නෙවෙයි.:)

    බැරි ද :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බැරි ද :baffled:

    මම කියන්නේ ක්ලිනිකල් ඩිප්‍රෙෂන් ගැන.
    මොකක් හරි දෙයකට දුකෙන් ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ සායනික විෂාදය කියලා.
    තමන්ගේ සාමාන්‍ය එදිනෙදා අකටයුතු කරගන්න බැරි තරමට මානසික තත්ත්වය අවුල්නම්, වෙනද එන්ජොයි කරන වැඩවලින් දැන් සතුටක් ලැබෙන්නේ නැත්නම්, කිසිම දෙයක් කරන්න හයියක්නෑ වගේ නම් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක තමයි කරන්න තියෙන හොදම වැඩේ.
    ඇත්තාටම ඩිප්‍රෙෂන් නම් එයාට රැෂනලි හිතන්න බෑ .සමහර අයට ඉන්සයිට් එකක් ඇත්තෙත් නෑ. දැරුණු
    තත්ත්වයට ආවොත් සුසයිඩ් කරන්න හිතෙන්න පුලුවන්. එහෙම දෙයකදි තමන්ට තනියම ඒක මැනෙජ් කරගන්න බැ. සමහර අයට බෙහෙහ් අවශ්‍ය නොවෙන්න පුලුවන්. උපදේශනවලින් විහරක් හරියන්නහ් පුලුවන්.
    එත් තමන්ට තමන්ව හරියට ඇසෙස් කරන්න බැරි නිසාත් තමන්ට හානියක් කරගැනිමේ රිස්ක් eඑකක් හියෙන නිසාත් අනිවාර්යෙන්ම ඒ පිලිබද දැනුමක් තියෙන එක්කෙනෙක්ගෙන් උදව් ගන්න ඕනේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කාට හරි හිතෙනව නං එහෙම counsellings ගිහිල්ල කරන්නෙ වෙන කෙනෙක්ට සල්ලි ගෙවල තමන්ව රවට්ටගන්න බොරුවට හිත හැදෙන කතා ටිකක් අහගන්න එක, ඒකෙන් ගම්‍ය වෙන්නෙ තමං කාගෙන් හරි හොඳක් අහන්න නැති වුන ගමං ජීවිතේ එපා වෙන තරමට අනුන්ගෙ වචන මත යැපෙන දුර්වලයෙක් කියල ?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    depression-guide-1068x601.jpg

    යාළුවනේ මම යම් යම් දේවල් වලට ඇබ්බෙහි වෙලා තියෙනවා..කුඩු නම් ගහන් නැ..එත් බීමට සහ අනිත් දුම් වර්ග පානයට මං ඇබ්බැහි වෙලා..

    මානසික ප්‍රශ්ණ ත් ගොඩක් තියෙනවා..(අවුරුදු 11 ආදරේ කරපු කෙල්ල දාලා ගියා ):(කොච්චර හිතලා සතියක් දෙකක් හිටියත් ආයේ පරණ තත්වෙටම එනවා...හරියට රස්සාව කර ගන්නත් බැ එක නිසා..:sorry:

    ලංකාවේ මේ වගේ ප්‍රශ්න තියෙන අයට නේවාසිකව ප්‍රතිකාර කරන තැන් තියෙනවා නේද ?මට මාස 3කට වඩා ඉන්නත් බැ..මොකද ජොබ් එකත් දාල තමා මට එතන නවතින්න වෙන්නේ.. ෆිනැස් එකකුත් තියෙනවා ගෙවාගෙන යන්න..

    මට මේ තත්වෙන් ගොඩ එන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ජිවිතයක් බෙර ගත්ත පින ලැබෙයි..මොකද මං නිසා මගේ පවුලේ අයත් විදවනවා..මැරෙන එක විසදුමක් නෙමේ..එත් තුවලෙක වේදනාව දන්නේ එක තියෙන කෙනා..පුලුවන්නම් මට උදව් කරන්න...

    සමාජයේ_ඉන්න_වැඩිම_පිරිසකට_ඕන_කරන_දෙයක්

    ooka balanna...
    oyata oona hama dema thiyaanwa..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කාට හරි හිතෙනව නං එහෙම counsellings ගිහිල්ල කරන්නෙ වෙන කෙනෙක්ට සල්ලි ගෙවල තමන්ව රවට්ටගන්න බොරුවට හිත හැදෙන කතා ටිකක් අහගන්න එක, ඒකෙන් ගම්‍ය වෙන්නෙ තමං කාගෙන් හරි හොඳක් අහන්න නැති වුන ගමං ජීවිතේ එපා වෙන තරමට අනුන්ගෙ වචන මත යැපෙන දුර්වලයෙක් කියල ?

    :growl::growl::growl:
    මේ කතාවට නම් රෙප් කපන්න වටිනවා.

    ඩිප්‍රෙෂන් කියන්නේ හැගිම්වල වෙනසක් විතරක් නෙවෙයි ඒක මොලයේ පණිවිඩ ගෙනියන රසායනිකයන්වල(නියුරෝට්‍රාන්ස්මීටර්ස්) වෙනසක් නිසා ඇහිවෙන දෙයක්. ඒක ඒ පුද්ගලයාගෙ බලපෑම මත රදාපවහින දෙයක් නෙවෙයි.
    උපදේශනය(මම මෙතනදි අදහස් කරන්නේ cognitive behavioural therapy etc ගැන ) කියන්නේ හිත හැදෙන කතා කියන එක නෙවෙයි. එකෙදි ප්‍රශ්න හදුනගන්නේ විසදුම් නිර්මානය කරන්නේ තමන්මයි . හිහන්න උදව් කරන එක wවිතරයි උපදේශකයා කරන්නෙ.
    අනික ලින්කන්,චර්චිල්,ජේ.කෙ.රොලින් , බ්‍රැඩ් පිට්,ඩ්වේන් ජොන්සන්,මාර්ටින් ලුතර් කින්ග්,මයිකල් ෆෙල්ප්ස් හැමෝම ජිවිතේ කාලෙකදි ඩිප්‍රෙෂන් තිබ්බ අය. එයාලවත් දුර්වලයො විදියටද දකින්නේ ?

    BTW you are exposed.
     
    තෙරපි ගිහිල්ලත් මැරෙන අය එහෙම හිතන අය වෙන්න ඇති.

    මේ වීඩියෝ එක මොකටද දැම්මෙ :frown: මං මෙහෙම ෆෑන් කෙනෙක් නෙමේ :frown: මම එමාගෙ ෆෑන් කෙනෙක් නෙමේ හමයිනිගෙ ෆෑන් කෙනෙක් මේකි වැඩක් නෑ :no:
    she's just another slut in the system :sorry:
    herimione is the real heroine :love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    1)තෙරපි ගිහිල්ලත් මැරෙන අය එහෙම හිතන අය වෙන්න ඇති.

    2)මේ වීඩියෝ එක මොකටද දැම්මෙ :frown: මං මෙහෙම ෆෑන් කෙනෙක් නෙමේ :frown: මම එමාගෙ ෆෑන් කෙනෙක් නෙමේ හමයිනිගෙ ෆෑන් කෙනෙක් මේකි වැඩක් නෑ :no:
    she's just another slut in the system :sorry:
    herimione is the real heroine :love:

    1)මම කියපු දේවලට අදාල නෑ.ෆැක්ට්ස් නැති ඔපිනියන් එකක්
    2)හාකෝ :rolleyes::rolleyes: