GALAK WAGE TIBBA HITHA DAN MALAK WAGE WELA BAN..THANKS
![]()







මචන් අනිවාර්යෙන්ම ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න.
ඔයාට ඇත්තටම ඩිප්‍රෙෂන් තියෙනවා නම් ඒක තනියම තමන් හිතලා නැහිකරගන්න පුලුවන් දෙයක් නෙවෙයි.![]()

බැරි ද![]()
මම කියන්නේ ක්ලිනිකල් ඩිප්‍රෙෂන් ගැන.
මොකක් හරි දෙයකට දුකෙන් ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ සායනික විෂාදය කියලා.
තමන්ගේ සාමාන්‍ය එදිනෙදා අකටයුතු කරගන්න බැරි තරමට මානසික තත්ත්වය අවුල්නම්, වෙනද එන්ජොයි කරන වැඩවලින් දැන් සතුටක් ලැබෙන්නේ නැත්නම්, කිසිම දෙයක් කරන්න හයියක්නෑ වගේ නම් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක තමයි කරන්න තියෙන හොදම වැඩේ.
ඇත්තාටම ඩිප්‍රෙෂන් නම් එයාට රැෂනලි හිතන්න බෑ .සමහර අයට ඉන්සයිට් එකක් ඇත්තෙත් නෑ. දැරුණු
තත්ත්වයට ආවොත් සුසයිඩ් කරන්න හිතෙන්න පුලුවන්. එහෙම දෙයකදි තමන්ට තනියම ඒක මැනෙජ් කරගන්න බැ. සමහර අයට බෙහෙහ් අවශ්‍ය නොවෙන්න පුලුවන්. උපදේශනවලින් විහරක් හරියන්නහ් පුලුවන්.
එත් තමන්ට තමන්ව හරියට ඇසෙස් කරන්න බැරි නිසාත් තමන්ට හානියක් කරගැනිමේ රිස්ක් eඑකක් හියෙන නිසාත් අනිවාර්යෙන්ම ඒ පිලිබද දැනුමක් තියෙන එක්කෙනෙක්ගෙන් උදව් ගන්න ඕනේ
![]()
යාළුවනේ මම යම් යම් දේවල් වලට ඇබ්බෙහි වෙලා තියෙනවා..කුඩු නම් ගහන් නැ..එත් බීමට සහ අනිත් දුම් වර්ග පානයට මං ඇබ්බැහි වෙලා..
මානසික ප්‍රශ්ණ ත් ගොඩක් තියෙනවා..(අවුරුදු 11 ආදරේ කරපු කෙල්ල දාලා ගියා )කොච්චර හිතලා සතියක් දෙකක් හිටියත් ආයේ පරණ තත්වෙටම එනවා...හරියට රස්සාව කර ගන්නත් බැ එක නිසා..
ලංකාවේ මේ වගේ ප්‍රශ්න තියෙන අයට නේවාසිකව ප්‍රතිකාර කරන තැන් තියෙනවා නේද ?මට මාස 3කට වඩා ඉන්නත් බැ..මොකද ජොබ් එකත් දාල තමා මට එතන නවතින්න වෙන්නේ.. ෆිනැස් එකකුත් තියෙනවා ගෙවාගෙන යන්න..
මට මේ තත්වෙන් ගොඩ එන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ජිවිතයක් බෙර ගත්ත පින ලැබෙයි..මොකද මං නිසා මගේ පවුලේ අයත් විදවනවා..මැරෙන එක විසදුමක් නෙමේ..එත් තුවලෙක වේදනාව දන්නේ එක තියෙන කෙනා..පුලුවන්නම් මට උදව් කරන්න...
කාට හරි හිතෙනව නං එහෙම counsellings ගිහිල්ල කරන්නෙ වෙන කෙනෙක්ට සල්ලි ගෙවල තමන්ව රවට්ටගන්න බොරුවට හිත හැදෙන කතා ටිකක් අහගන්න එක, ඒකෙන් ගම්‍ය වෙන්නෙ තමං කාගෙන් හරි හොඳක් අහන්න නැති වුන ගමං ජීවිතේ එපා වෙන තරමට අනුන්ගෙ වචන මත යැපෙන දුර්වලයෙක් කියල ?



මේ කතාවට නම් රෙප් කපන්න වටිනවා.
ඩිප්‍රෙෂන් කියන්නේ හැගිම්වල වෙනසක් විතරක් නෙවෙයි ඒක මොලයේ පණිවිඩ ගෙනියන රසායනිකයන්වල(නියුරෝට්‍රාන්ස්මීටර්ස්) වෙනසක් නිසා ඇහිවෙන දෙයක්. ඒක ඒ පුද්ගලයාගෙ බලපෑම මත රදාපවහින දෙයක් නෙවෙයි.
උපදේශනය(මම මෙතනදි අදහස් කරන්නේ cognitive behavioural therapy etc ගැන ) කියන්නේ හිත හැදෙන කතා කියන එක නෙවෙයි. එකෙදි ප්‍රශ්න හදුනගන්නේ විසදුම් නිර්මානය කරන්නේ තමන්මයි . හිහන්න උදව් කරන එක wවිතරයි උපදේශකයා කරන්නෙ.
අනික ලින්කන්,චර්චිල්,ජේ.කෙ.රොලින් , බ්‍රැඩ් පිට්,ඩ්වේන් ජොන්සන්,මාර්ටින් ලුතර් කින්ග්,මයිකල් ෆෙල්ප්ස් හැමෝම ජිවිතේ කාලෙකදි ඩිප්‍රෙෂන් තිබ්බ අය. එයාලවත් දුර්වලයො විදියටද දකින්නේ ?
BTW you are exposed.
මං මෙහෙම ෆෑන් කෙනෙක් නෙමේ
මම එමාගෙ ෆෑන් කෙනෙක් නෙමේ හමයිනිගෙ ෆෑන් කෙනෙක් මේකි වැඩක් නෑ 


1)තෙරපි ගිහිල්ලත් මැරෙන අය එහෙම හිතන අය වෙන්න ඇති.
2)මේ වීඩියෝ එක මොකටද දැම්මෙමං මෙහෙම ෆෑන් කෙනෙක් නෙමේ
මම එමාගෙ ෆෑන් කෙනෙක් නෙමේ හමයිනිගෙ ෆෑන් කෙනෙක් මේකි වැඩක් නෑ
she's just another slut in the system
herimione is the real heroine![]()

