Sad story

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මම පොඩි පොඩි අයිටම් විකුනන්න දාලා තියෙන ගෲප් වල ඇඩ් වෙලා ඉන්නේ අපි USA වුනටා එ හැටි සල්ලියක් නැහැ ඉතින් අලුතින් ගන්න හොදේ ඉතින් මම දැක්කා පුසෝ ටිකක් දාලා ඉන්නවා මුන් සදුදට ගත්තේ නැත් නම් මරලා දානවලු බන් මට මාර දුකයි බන්

මෙහෙ ඉන්න ඉන් දන්නවා ඇත් පුසෙක් ඇති කරද්දි ( ඔන සුරතල් සතෙක් ) නීති තියෙනවා පව් ඉතින් අනේ මන්දා

Screenshot_6.png

Screenshot_7.png

මම මෙ සත්තුටික සදුදා වෙද්දි කවුරු හරි පින්වතෙක් ගත්තෝත් එ සූභ අරංචියත් කියන්නම්

:(:(:(:(:(:(:(

comments
Screenshot_9.png

Screenshot_10.png

Screenshot_11.png

ගන්න ලයින් එකක් තීයෙන්නේ​
 
Last edited:

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මිනිස්සුන්ගේ හොදට කියලා, ඔහොම සත්තු මරණ එකනම් හෙන ගහනවා :frown:
    Animal Control කරන්න කලින් Human Control කරහල්ලකෝ :growl:
     
    ttons

    Member
    Jun 19, 2015
    24
    1
    0
    Sri Lanka
    ටික කාලෙකට කලින් මම සීන් එකක් දැක්කා. කවුද පිටරටක එකෙක් ඌගෙ ලග ඉන්න හාවෙක්ගෙ ෆොටෝ එහෙම දලා ඉන්ටනෙට් එකේ දාලා තිබුනා ඌට සල්ලි නෑ කෑම ගන්න, ඒ නිසා මේ හා පැටියව මරලා කනවා කියලා. පොර හාමස් වලින් හදන්න පුළුවන් කෑම වල රෙසිපි එහෙමත් දලා තිබුනා.

    කොහොම හරි පස්සේ උගේ එකවුන්ට් එකට සල්ලි දලා මිනිස්සු ගොඩක්,මේ හවා මරන්න එපා කියලා. මට මතක විදියට ලෝකේ හතර වටින් පොරට සල්ලි එවලා තිබුනා ඩොලර් ලක්ෂයකට කිට්ටු වෙන්න. ලංකාවේ මුදලින් කෝටියකට කිට්ටු ගානක්.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ටික කාලෙකට කලින් මම සීන් එකක් දැක්කා. කවුද පිටරටක එකෙක් ඌගෙ ලග ඉන්න හාවෙක්ගෙ ෆොටෝ එහෙම දලා ඉන්ටනෙට් එකේ දාලා තිබුනා ඌට සල්ලි නෑ කෑම ගන්න, ඒ නිසා මේ හා පැටියව මරලා කනවා කියලා. පොර හාමස් වලින් හදන්න පුළුවන් කෑම වල රෙසිපි එහෙමත් දලා තිබුනා.

    කොහොම හරි පස්සේ උගේ එකවුන්ට් එකට සල්ලි දලා මිනිස්සු ගොඩක්,මේ හවා මරන්න එපා කියලා. මට මතක විදියට ලෝකේ හතර වටින් පොරට සල්ලි එවලා තිබුනා ඩොලර් ලක්ෂයකට කිට්ටු වෙන්න. ලංකාවේ මුදලින් කෝටියකට කිට්ටු ගානක්.
    thanx for the idea:cool: