මචන්ලා.. එකපාරටම phone එකේ display එක red color වෙලා ගැහෙන්න ගත්ත ...පස්සේ ටික වෙලාවකින් හරි ගිය..දැනට නම් issue එකක් ආවේ නැහැ ...මොකද්ද බන් මේ case එක? phone එක light use karanne ... something like below