Samsung A series signal අවුල් 😕

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,524
    22,190
    113
    Gotland
    තවත් දෙයක් මාට්ටු
    වෙලාවකට මගේ phone එක (A50) මගේ පොඩි එකා unlock කරනවා.
    උගේ finger & face වලින්.

    පට්ටම අවුල්

    කවුරුත් නැද්ද මේක විකුණාගන්නට


    15 කට දියන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,190
    113
    Gotland
    ඔව් මටත් ඔය අවුල ආව. මාස 4ක් වගේ යූස් කරල ගියසතියෙ පිටකොටුවෙන් Sony XZS එකක් අරන් අඩු ගානකට(19000) ඔය ලබ්බ විසිකලා. Will never ever buy Samsung. I think exynos chip is the issue


    විසික් කරන්නේ ඇයි බං අඩු ගානට මට දියන්
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වෙනම ත්‍රෙඩ් එකක් දාන්ඩ හිතන්නෙ නෑ :rofl:

    ඡන්දෙ දානකොට මාක් කරපු ඇගිල්ල ටිකක් ඉඹල බලපල්ල දැං, අලපොතු සුවඳක් එනව. :D
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    Sony walata sapekshawa samsung battery hondai (z3 was an exception) eth oya dawas 2.5 nam kohethma thibbe na. Mage dawasin iwarai. Godak welawata battery empty gedara yaddi weda erila. Low signal strength nisa battery th bahinawa mm danna widiyata. Lankawata ena phone walata danne Snapdragon nemeine. Unge test version. Exynos.


    uba gaththa dawas wala indanma ohomada? A50? dan mage phone eke battrya 8%. anthimata charge kale Wednesday (13th). man aran masa 3k wage athi. man ekadigata use karanne nam ne.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    uba gaththa dawas wala indanma ohomada? A50? dan mage phone eke battrya 8%. anthimata charge kale Wednesday (13th). man aran masa 3k wage athi. man ekadigata use karanne nam ne.

    ow. mm nam wedata yanakanma youtube. office eke data on whatsapp wediyenma, aayi enakanma youtube, gedara gihinuth youtube. samahara dawaswala netflix video streaming thmai ithin wediyenma
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,730
    113
    මාලඹේ
    තවත් දෙයක් මාට්ටු
    වෙලාවකට මගේ phone එක (A50) මගේ පොඩි එකා unlock කරනවා.
    උගේ finger & face වලින්.

    පට්ටම අවුල්

    කවුරුත් නැද්ද මේක විකුණාගන්නට

    උබේ පොඩි එකාට phone unlock කඩයක් දාලා දෙන්න:D:D:D
     

    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    මගෙ Samsung J6 (2018) එකෙ Vibrate මොටර් එක වැඩකරන්නෙ නැතුව ගියා මාස 6කින් වගෙ :angry::angry: