Second hand bike එකක් ගන්න බැලුවේ.

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    2lks වලට අඩුවෙන් ගන්න පුළුවන් සෙකන්ඩ් hand හොඳ bikes model මොනවද මචංලා? එහෙම bikes ගන්නවනම් හොඳ තැනක් රෙකමන්ඩ් කරන්න. නැත්තන් හොඳ platform එක මොකක්ද? ikman.lk හොඳයිද? second hand bike එකක් ගද්දි බලන්න ඕන දේවල් මොනවද? මම bike ගැන මෙලෝ මඟුලක් දන්නේ නෑ මචංලා පුට් සයිකල් විතරයි පැදලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    රත්තරන්ගෙ ත්‍රෙඩ් එකක් තිබ්බ මතකයි පාවිච්චි කරපු බයික් එකක් ගන්නකොට බලන්න ඕනෙ දේවල් ගැන. පොඩ්ඩක් බලපන් මචන්