2lks වලට අඩුවෙන් ගන්න පුළුවන් සෙකන්ඩ් hand හොඳ bikes model මොනවද මචංලා? එහෙම bikes ගන්නවනම් හොඳ තැනක් රෙකමන්ඩ් කරන්න. නැත්තන් හොඳ platform එක මොකක්ද? ikman.lk හොඳයිද? second hand bike එකක් ගද්දි බලන්න ඕන දේවල් මොනවද? මම bike ගැන මෙලෝ මඟුලක් දන්නේ නෑ මචංලා පුට් සයිකල් විතරයි පැදලා තියෙන්නේ.