Set wenakota

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,070
    1
    100,736
    113
    34
    Kalutara
    කොරෝනා කේස් හිංද දැන් නම් අපේ ඔපිස් එකේ උන් සෙට් වෙන්නේම නැති තරම්. එයිට කලින් නම් සෙට් වෙදිද් උන් බෝතල් ගේනවා. මං අමද්‍යප නිසා මටම කියල කෝක් හරි ස්ප්‍රයිට් එකක් දෙකක් හරි වෙනමම ගෙන්නනව. මං කරන්නේ බයිට් ටික කාලා එන එක තමයි.. ගාන කට්ටිය share කරනව. :D:D
    උඹ බොන්නේ නෑ බයිට් විතරයි කන්නේ කියල ගාන ෂෙයාර් කරගනිද්දී උඹ අඩු ගානක් දෙනවද?
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    Set වෙන්න බෑ හුත්තෝ එලියේ. Circular එකක් ගහලා සෙට් වෙලා බොන්න එපා කියලා
    දැන් Circular ගහන්නේ නැනේ. Sir කියනවා විතරයි. :-)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    උඹ බොන්නේ නෑ බයිට් විතරයි කන්නේ කියල ගාන ෂෙයාර් කරගනිද්දී උඹ අඩු ගානක් දෙනවද?
    na .. bottles kohomath pitin genawaney.. eka nisa ehema aduwen denne na.. podi gaanak ehe mehe wenawa athi.
     
    • Love
    Reactions: Heshan Daminda

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    පැය 8 හු### එක්ක බොන්න යන්න එපා. අපරාදෙ යකෝ උඹ ගෙව්වෙ. නොගෙවා ඉන්නයි තිබුණෙ.