Okata giya nam salli/gift denna ona, andum ganna ona, gihin eka ekage muna balan boruwata hina wegena paya ganan inna ona. Invite nokarapu eka gana sathutu weyan.

ඕවා මොනවද බන් රස්සාවක් (තමන්ගේ නොවන) කරද්දී එන ප්‍රශ්න.Ane manda ban umbata ena prashna me Elakiri eke katawath nethuwa ethikeeyak hari ithuru wunane e genawath sathutu weyan.
මේ උබල හිතන්න එපා මම පට්ට විදියට වැටිල කියල මේක නිසා. එහෙම කේස් එකක් නෑ. ඒත් නිකන් අන්කම්ෆටබල් වගේ මේ ඔෆිස් ගියාම අද. අනිත් උන් මගෙන් අහන්නේ ඒ ගැන නිකන් කින්ඩියට වගේ. මම ඉතින් කට කොනින් හිනාවක් දාල මග ඇරල යනව

තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...

මෙතඩ් - 1
උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.
උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.
මෙතඩ් - 2
යමෙකුට ඔබව එපා නම්, ඒ ගැන සිතා පසු නොතැවෙනු.

http://www.elakiri.com/forum/showthread.php?t=1661890