she doesn't invite me

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    umba line neda ekita??? yakoo oya scn eken passe uba ganan ussan inna epa..wenada wage hitahan.. eki dont care nam ubat e dewal gana care karanne nathuwa normal hitapan..etakota office eke hemotama e kella warady kiyala terei
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    Ane manda ban umbata ena prashna me Elakiri eke katawath nethuwa ethi :D keeyak hari ithuru wunane e genawath sathutu weyan. :baffled::baffled::baffled:
    ඕවා මොනවද බන් රස්සාවක් (තමන්ගේ නොවන) කරද්දී එන ප්‍රශ්න.
    ඒකිට කියන්ඩ බැරි නම් මොන මගුලද කියලා හිටපන්

    බැරි වෙලාවත් ඔය ඉන්න එකෙක් හරි උබ හැම රෙද්දම මේකේ දානවා කියලා දැනගත්තොත් ඔයිට වැඩිය උබට රිදෙයි.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,828
    1,918
    113
    katha seen ekakne ubata karala thiyenne.. balu wadak ban hamotama kiyanawanam mokada danna ubata kiyala nathey matanam threnna ban uya wage weda. minissunge gon kan thama oya. ubath okita mita passe help karanna epa.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    පිස්සුද බන් එහෙම ලයින් කේස් එකක් නෑ. මට වෙන කෙල්ලෙක් ඉන්නව ඒත් තාම සෙට් උනේ නම් නෑ 
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මේ උබල හිතන්න එපා මම පට්ට විදියට වැටිල කියල මේක නිසා. එහෙම කේස් එකක් නෑ. ඒත් නිකන් අන්කම්ෆටබල් වගේ මේ ඔෆිස් ගියාම අද. අනිත් උන් මගෙන් අහන්නේ ඒ ගැන නිකන් කින්ඩියට වගේ. මම ඉතින් කට කොනින් හිනාවක් දාල මග ඇරල යනව

    ඔබතුමාගේ username එක බලද්දී මටනම් හිතන්නේ ඔබතුමාගේ කතාව වගේම එතුමියගේ කතාවත් අහල දෙනගන්න ඕනේ වගේ.:baffled::baffled::baffled::baffled::baffled:

    නිකන් කිව්වේ හොදේ/:rolleyes::rolleyes::rolleyes:
    ඕවගේ වැඩ මටත් වෙලා තියෙනව.:no::no::no:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කෙල්ලො එකහ් විදිහක් බ0 උන් එක්කහ් ගොඩක් කතාවටහ් එහෙමහ් හෙල්ප් කරන්නහ් ගියාමහ් හිතන්නෙහ් ස්ටොල්කින්ග් කියලාහ් උබ සාමාන්‍යයෙන් විහිලුවක් කරලාහ් කතා කරලාහ් ෆිට් එකෙහ් හිටියමහ් උන් ගනන් ගන්නෙහ් නැහැහ් උබ තත්වෙ තියාගෙනහ් ඉදපන් උදව්වක් ඉල්ලුවත් පැනලාහ් දෙන්නෙහ් නැතුවහ් උබේ වැඩ කරලාහ් කරලා දිපන් කතාවටහ් ආවත් වචනෙන් දෙකෙන් උත්තරහ් දිපන් එතකොටයි කෙල්ලෙක් පොඩ්ඩක් හරි රෙස්පෙක්ට් එකක් තියෙන්නෙහ් උන් එක්ක බජනෙටහ් එහෙමහ් ගියාමහ් සත පහකටහ් ගනන් ගන්නෙහ් නැහැහ් දන්නහ් නිසා කියන්නෙහ් ඔක ගොඩක් කෙල්ලොහ් ගාව තියෙනහ් දෙයක් ඔකට දෙන්නහ් පුලුවන් හොදම උත්තරේ කතා නොකර ඉන්නහ් එපා කතා කරොත් කතා කරපන් හැබැයි වචනෙන් දෙකෙන් ඉවර කරපන් උදව්වක් ඉල්ලුවත් කියපන් මේ වැඩෙහ් ඉවර වෙලා වෙලා තිබ්බොත් කරලා දෙන්නම් කියලාහ් පැනගෙනහ් දෙන්නහ් යන්නහ් එපා එතකොටහ් උන් පාගන්නමයි බලන්නෙහ් කොල්ලෙක් වගේ කෙලින් ඉදපන්
    ඔක්කොටම කියලා උබට විතරක් කිව්වේ නැත්තේනම් කොල්ලෝ උබේ මොකක් හරි සින් එකක් තියෙනවහ් කෙල්ලත් එක්ක විහිලූ එහෙමහ් කරන්නහ් යනවා ඇති උබ නැත්තම් එහෙමහ් කරන්නෙහ් නැහැ කොටින්ම ඔතනහ් වෙලා තියෙන්නේ එකි උබව ගනන් ගන්නෙහ් නැති පාර්ට් එකක් දාලාහ් තියෙන්නෙහ් එක නිකන් නම් වෙන්නෙහ් නැහැ උබෙත් මොකක් හරි වැරැද්දක් තියෙන්නෙහ් ඔනි අර ම0 කලින් කිව්වහ් ටික උබේ අතෙන් වෙලා ඇති
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Mcn hondama wade thamai kalin wage hondata hitapan. Ona udawwak karapan illuwoth. Umbe birthday ekedi ekita Cake deepan. ethakota ekita athi wena lajjawa kiyaganna ba. Hope this works fine.
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...

    :rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubata nan oya office eka apalayda koheda.giya dawase idan prashna:P
    hodai ban ohoma wena eka ubata society eka gena terei.ganan ganna epa ban anith unge ewa satha 5kta.ganan ganna giyama tamai okoma leda enne.uba kivvane phone anan manan hadala denne weda karala denne uba kiyala.ubata nodenima uba denna yanawa athi.ohoma tamai genuth ekka wediya fit wenna giyama ubawa ignore karanawa.oka genunge heti wediya help karana ekata tamai anthimata kela karanne.personality ekak hadagena ube standard ekak tiyaganin etakota tamai anith unuth respect karanne.
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    මෙතඩ් - 1

    උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.

    උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.

    මෙතඩ් - 2
    යමෙකුට ඔබව එපා නම්, ඒ ගැන සිතා පසු නොතැවෙනු.

    uba kiyana eka aththa
    mamath test karapu ekak oka
    dawasak mage hoda yaluwek kiyapu ekek mata oya wage wadak kara u hithan hitiye mama eka danne na kiyala eth eka mama danna bawa wena ekek margen uta danaganna salaswala mama kisi deyak nowechcha ganata uth ekka wenada wage hnawela katha karala hitiya
    dan uta hena awula mama ai wade danagenath mehema inne kiyala
     

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    උඹත් හොඳ partiyak දියන් සෙට් එකටම.ඒකිට ඉන්වයිට් නොකර ඉඳපන්.

    :D:D:D:D
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මෙතඩ් - 1

    උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.

    උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.

    මෙතඩ් - 2
    යමෙකුට ඔබව එපා නම්, ඒ ගැන සිතා පසු නොතැවෙනු.



    this is what i do
     

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    ඒකි ලගින් යන වෙලාවක් බලල හයියෙන් පඩයක් ඇරපන් බන්.


    :rofl::rofl::rofl::rofl::D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    attachment.php
    :yes:
     

    Attachments

    • 1111111.jpg
      1111111.jpg
      42 KB · Views: 175

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඕවනම් මොනවද බන්...
    අපිව කපපු කැපිලි උබට උනනම් උබ අඩයි..

    හැම අසුබවාදි දෙයකින්ම දෙයක් අරන් අනාගතේ සුබ කරගනින්..
    ඛ්*බක් හින්දා ගෙම්බෙක් වෙන්න යන්න එපා..
    මොකෙක් වුනත් කමක් නෑ කපන්න නම් හදන්නේ ගනන් නොගෙන ඉදපන්...