she doesn't invite me

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මේකෙ උන් ගොඩක් කියල තියෙනව වගේ මගේ මොකක් හරි මට නොතේරෙන පට්ට පර්සනැලිටි අවුලක් තියෙනව වගේ. මම මගේ බොක්කෙන් මොකාට මොන දේ කරත් කිසිම ඇගයීමක් නෑ මට කොකා පෙන්නව ඇරෙන්න. ඒත් සමහර උන් අනිත් උන් ගැන පොඩ්ඩක් වත් ‍ඩෝන්ට් කෙයා හිටියත් උන්වමයි අනිත් උන්ටත් ලොකු. මට මේව තේරෙන්නෑ බන්. :no:

    අනිත් එක මෙහෙම මගේ ප්‍රශ්නත් කියල එළකිරියේ ත්‍රෙඩ් දාන එකත් චාටර් නේද? කෙල්ලෙක්ටත් වඩා මගේ හිත දුර්වලයි වගේ. මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩක් උන්ට මේ වගේ ඒව නතින් වගේ.

    ඒත් මට නම් පට්ට විදියට මේ වගේ පොඩි දේවලුත් හිතට තදින්ම වදිනව. ඒකයි බන් මේකෙ දැම්මේ මොකද දන්න උන්ට ඕව කිව්වොත් ආපහු මටම හරවල ගහනව. ඒකයි.

    නමුත් අද ඉඳන් මම මේ වගේ ඒව දාන්නෑ බන්. කො‍හොම හරි පට්ට ගල් හතක් හදාගන්න ඕන. එකෙක් පන ඇද ඇද පාර හිටියත් බලන්නෙ නැති ගානට.:dull:
    Machan dont think like that !! Karma is a bitch !! umba hemotama help karagena hodata hitapan..ubata pinak hari sidda wei !! umbata chaa scn una kiyala manussakama atha arinna epa... watennath epa kollo oya wage dewal walata.. ubata digatama ehema scn dana ewunta ewa pala dei bn..umba unta kela wenakan balan innath epa..hoda chethanawak tyaganin..baya nowi hitapan,umbata waradinne na future ekedi :yes::yes::yes:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මේකෙ උන් ගොඩක් කියල තියෙනව වගේ මගේ මොකක් හරි මට නොතේරෙන පට්ට පර්සනැලිටි අවුලක් තියෙනව වගේ. මම මගේ බොක්කෙන් මොකාට මොන දේ කරත් කිසිම ඇගයීමක් නෑ මට කොකා පෙන්නව ඇරෙන්න. ඒත් සමහර උන් අනිත් උන් ගැන පොඩ්ඩක් වත් ‍ඩෝන්ට් කෙයා හිටියත් උන්වමයි අනිත් උන්ටත් ලොකු. මට මේව තේරෙන්නෑ බන්. :no:

    අනිත් එක මෙහෙම මගේ ප්‍රශ්නත් කියල එළකිරියේ ත්‍රෙඩ් දාන එකත් චාටර් නේද? කෙල්ලෙක්ටත් වඩා මගේ හිත දුර්වලයි වගේ. මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩක් උන්ට මේ වගේ ඒව නතින් වගේ.

    ඒත් මට නම් පට්ට විදියට මේ වගේ පොඩි දේවලුත් හිතට තදින්ම වදිනව. ඒකයි බන් මේකෙ දැම්මේ මොකද දන්න උන්ට ඕව කිව්වොත් ආපහු මටම හරවල ගහනව. ඒකයි.

    නමුත් අද ඉඳන් මම මේ වගේ ඒව දාන්නෑ බන්. කො‍හොම හරි පට්ට ගල් හතක් හදාගන්න ඕන. එකෙක් පන ඇද ඇද පාර හිටියත් බලන්නෙ නැති ගානට.:dull:
    මචං පොඩි ප්‍රශ්ණ ගැන ඕනවට වඩා හිතන්න එපා.එහෙම පොඩි ප්‍රශ්ණ ගැන ඕනවට වඩා හිතන්න ගියාම මානසිකව වැටෙනවා.එහෙම උනාම කිසිම වැඩක් සාර්ථකව කරගන්න බැරි වෙනවා.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,350
    113
    Do not care a hoot. Why should you want that invitation. Try to control your ego but work with self esteem. Do not be indifferent to her. Treat her normal
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පිස්සුද බන් එහෙම ලයින් කේස් එකක් නෑ. මට වෙන කෙල්ලෙක් ඉන්නව ඒත් තාම සෙට් උනේ නම් නෑ

    ekita line nathnam line karana kella gena witharak hithapan mchn. .next day 4n 1k mukuth hadanna dunnama danne na kiyala shape weyan :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ubata invite kale neti unata kamannne gift ekak genihin diyan, ekita adei
    11.gif
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...

    :eek::lol:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    පැටියා;17981368 said:
    එහෙම කලාම ඒ කෙල්ල දැනගන්නවා මූ මේ හොඳටම රිදිලා තමා දඟලන්නෙ කියලා. කිසිම විශේෂයක් කරන්න හොඳ නෑ කැලණි පාලම යටින් පොල් ලෙල්ක් ගියා වගේ හිටියනං හරි :P

    :rofl::P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මොන තරම් ලෝක ටෝක් දුන්නත්.. මචං ඕන එකෙක්ට ඔය සින් එක උනාම මේවගේම තමයි.. උබට කියන්න තියෙන්නේ මෙච්චරයි බන්.. ඔය කෙල්ලට රිද්දන කියලා උබ හිතන් ඉන්නවා නම් ඒක හිතෙන් අයින් කරලා දාපන් රිද්දනවා කියන එක උබේ මතකෙට එන ගානේ උබේ ඔළුවයි හිතයි දෙකම අවුල් යනවා... අනික තමයි උබ ඔය ඔෆිස් එකේ තව කාලයක් ඉන්න හිතාගෙන ඉන්නවා නම් ඔය අමනාපකම් අතෑරලා දාපන් මොකද ඕවා නිසා උබට රස්සාව එපා වෙන තැනට එන නිසා.. කව්රුත් කියන ලබ්බවල් වලට උත්තර දෙන්න යන්නත් එපා.. එකම දේ හැමෝටම හිනාවෙන් විතරක් උත්තර දීපන් .. අර කෙල්ලට උනත් කලින් වගේම ෆිට් එකේ ඉඳපං හැබැයි වෙනදා වගේ රෙද්ද උස්සගෙන හෙල්ප් කරන්න යන්න එපා.. දෙයක් කිව්වොත් කරලා දීපන් හැබැයි අර කලින් වගේ උබේ වැඩ දහසක් තියන් මේක මුලට දාලා නෙවෙයි මේක අවසානෙට දාලා.. වැඩකට නැති මේ අතීතයක් නිසා උබේ අනාගතේ චා කරගන්න එපා මචං... let it go :yes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මේකෙ උන් ගොඩක් කියල තියෙනව වගේ මගේ මොකක් හරි මට නොතේරෙන පට්ට පර්සනැලිටි අවුලක් තියෙනව වගේ. මම මගේ බොක්කෙන් මොකාට මොන දේ කරත් කිසිම ඇගයීමක් නෑ මට කොකා පෙන්නව ඇරෙන්න. ඒත් සමහර උන් අනිත් උන් ගැන පොඩ්ඩක් වත් ‍ඩෝන්ට් කෙයා හිටියත් උන්වමයි අනිත් උන්ටත් ලොකු. මට මේව තේරෙන්නෑ බන්. :no:

    අනිත් එක මෙහෙම මගේ ප්‍රශ්නත් කියල එළකිරියේ ත්‍රෙඩ් දාන එකත් චාටර් නේද? කෙල්ලෙක්ටත් වඩා මගේ හිත දුර්වලයි වගේ. මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩක් උන්ට මේ වගේ ඒව නතින් වගේ.

    ඒත් මට නම් පට්ට විදියට මේ වගේ පොඩි දේවලුත් හිතට තදින්ම වදිනව. ඒකයි බන් මේකෙ දැම්මේ මොකද දන්න උන්ට ඕව කිව්වොත් ආපහු මටම හරවල ගහනව. ඒකයි.

    නමුත් අද ඉඳන් මම මේ වගේ ඒව දාන්නෑ බන්. කො‍හොම හරි පට්ට ගල් හතක් හදාගන්න ඕන. එකෙක් පන ඇද ඇද පාර හිටියත් බලන්නෙ නැති ගානට.:dull:

    මං හිතන්නේ ඔයා ගොඩක් සංවේදී කෙනෙක්, ඒකයි පොඩි දෙයකින් වුනත් වැඩියෙන් හිත රිදෙන්නෙ :)
    කවදාවත් කාටහරි උදව් කරනකොට, ආපහු තමන්ට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා :no: ,තමන්ට දේවල් බලාපොරොත්තුවෙන් උදව් කරල, ඒවා නොලැබුනාම හිතට දුකයි :( කරන උදව්වක් හිත සතුටින් කරන්න :)
    එයා කරපු වැඩේ වැරදියි, :yes: ගොඩක් අය පණ දෙන්න වගේ ඉන්නේ තමන්ගේ වැඩේ කරගන්නකන් විතරයි :rofl: ඒ නිසා එහෙම දේවල් ගැන හිතල තමන්ගේ හිත නරක් කරන ගන්නවට වඩා තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න එක හොඳයි :)
     
    • Like
    Reactions: Malinga