she doesn't invite me

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගිෆ්ට් එක පැත්තක දාහන්කො.. උඹට රිදිලා ඉන්නෙ කෙල්ල ඉන්වයිට් නොකරපු එකට..:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    :lol: :lol: මගුලක් කතා කරනවා උඹ! ඔහොම කාලාම රිදෙයි උන්ට! බලන් හිටපන්! :D :D

    මචන් අත්දැකීමෙන් කිව්වේ.
    මට ඔෆිස් එකට ගිය කාලේ කේස් දාපු ඇන්ටි පාරකට මම හොදට සැලකුවා. එයාටම තේරුනා කරේ වැරද්දක් කියලා. ටිකක් කල් ගියාට පස්සේ වක්‍රව සමාව ගත්තා. එයා සීන්යර් නිසා කෙලින්ම සමාව ගන්නත් බෑ. ඊට පස්සේ ෆිටි වෙලා මම නැත්නම් එක්සිබිශන් එකක් වත් බලන්න යන්න දින දාගත්තේ නෑ.

    හැබැයි කරේ වරදක් බව දකින්න පුලුවන් ඔලුවක් සහිත ගෑනු පරානයක් විය යුතුයි. නැත්නම් ඉතින් බීරී ඇතින්නිට වීනා වයනව වගේ වැඩක් :P
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    උඹටහ් කොහොමදහ් බං පාටියක්හ් වත්හ් කියන්නේහ්.....එතන ඇවිත් හ්හ්හ් ගාද්දීහ් අනික්හ් එවුන්ටහ් ඉක්කහ් වැටෙන්නහ් පටන්හ් ගනීහ් :rofl:

    :lol: Moo kattaya oya anduragaannah Bari wennai ohoma Katha karanneh.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපෝ මටත් ඔය වගේ සීන් ඕනේ තරම් වෙලා තියෙනවා බං. ගණන් නොගෙන තමුන්ගෙ රෙස්පෙක්ට් එක තියන් පාඩුවේ හිටපන් පොන්නයෙක් වගේ දඟලන්නේ නැතුව. කතා කලොත් කතා කරපන්, උදව්වක් ඉල්ලුවොත් උඹේ වැඩ ටික කරලා ඉවරවෙලා පුලුවන් නම් කරලා දෙන්නම් කියපන්. පුලුවන් තරම් මග ඇරලා හිටිපන්. ගෑණුන්ට නම් පුක පුදන්න යන්න එපා.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    18df2b56513f75a0930a1b8f8eada16b1acb44ed986b69144e9f0abb8b2c5b33.jpg
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මෙතඩ් - 1

    උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.

    උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.

    මෙතඩ් - 2
    යමෙකුට ඔබව එපා නම්, ඒ ගැන සිතා පසු නොතැවෙනු.

    :D:D:D:D:D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    :lol: :lol: මගුලක් කතා කරනවා උඹ! ඔහොම කාලාම රිදෙයි උන්ට! බලන් හිටපන්! :D :D
    ඒකනෙ බන් මුන්ට පිස්සු. :rofl:මෙච්චර දරදඬු විදියට මිනිස්සුන්ව කපන්න පුලුවන් කෙල්ලෙක් ඕවගෙන් වෙනස්වෙන්නෙ නැහැ. හොඳම දේ වැඩිය කරට ගන්නෙ නැතුව ඉඳල වෙලාවක් ආවම නැගිටින්න බැරිවෙන්නම කෙලල දාන එකයි.:yes:

    විසෙන් විස නැසෙනව.:nerd:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ane mnda bn.uba ekita hiniyata vage luv karanna athi bn :D
    oya vage scene venava bn :D ganan ganna epa.
    poddak vadenava thama ubath ekka kathabaha karala udavth aragena ubata invite kale nathi ekata :D
    uba katha karanne nathuva inna epa bn,ethakota ubavamai chatr venne.sadda nathuva indahan bn. :P
    aye udav illuvama gona vage panala karanne nathuva poddak pramada karala karala diyan ,nokara inna epa
    oya vage pasikkau vada karana kello innava bn ona tharam :D