![]()
මගුලක් කතා කරනවා උඹ! ඔහොම කාලාම රිදෙයි උන්ට! බලන් හිටපන්!
![]()
![]()

උඹටහ් කොහොමදහ් බං පාටියක්හ් වත්හ් කියන්නේහ්.....එතන ඇවිත් හ්හ්හ් ගාද්දීහ් අනික්හ් එවුන්ටහ් ඉක්කහ් වැටෙන්නහ් පටන්හ් ගනීහ්![]()
Moo kattaya oya anduragaannah Bari wennai ohoma Katha karanneh.මෙතඩ් - 1
උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.
උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.
මෙතඩ් - 2
යමෙකුට ඔබව එපා නම්, ඒ ගැන සිතා පසු නොතැවෙනු.







ඒකනෙ බන් මුන්ට පිස්සු.![]()
මගුලක් කතා කරනවා උඹ! ඔහොම කාලාම රිදෙයි උන්ට! බලන් හිටපන්!
![]()
![]()
මෙච්චර දරදඬු විදියට මිනිස්සුන්ව කපන්න පුලුවන් කෙල්ලෙක් ඕවගෙන් වෙනස්වෙන්නෙ නැහැ. හොඳම දේ වැඩිය කරට ගන්නෙ නැතුව ඉඳල වෙලාවක් ආවම නැගිටින්න බැරිවෙන්නම කෙලල දාන එකයි.


ganan ganna epa.

