she doesn't invite me

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol: pissuda manda :rofl:
    එකෙල්ලත් ඔහොම්මම හිතනවා ඇති නෙහ් ? :dull:
    අහ් මෙහ් අපි එනවාහ් ඔයාගේ බිර්ත්ඩේ එකටහ් කාඩ් ඔනෙත් නැහැහ් :rofl: ගෙදර X , Y , Z පොසිශන් එකයි වෙලාවයි ඇති
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ගඳේන් කිව්වේ :dull:

    ඔයාගේ රිප්ලයි එක දැකපු මෙතන ඕන කෙනෙක්ට තේරෙනව කව්ද ඒ කෙල්ල කියල :rolleyes::rofl: Ridei
    :shocked: කමක් නෑ මං ඊළඟ birthday partyඑකටත් කාඩ් එක අමතක කරල office යනව :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එකෙල්ලත් ඔහොම්මම හිතනවා ඇති නෙහ් ? :dull:
    අහ් මෙහ් අපි එනවාහ් ඔයාගේ බිර්ත්ඩේ එකටහ් කාඩ් ඔනෙත් නැහැහ් :rofl: ගෙදර X , Y , Z පොසිශන් එකයි වෙලාවයි ඇති
    එයා කොහොම හිතනවද කියල මම දන්නෙ නෑ :rofl:
    නෑ නෑ invitation කාඩ් එක පෙන්නල partyata ගන්නෙ :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: කමක් නෑ මං ඊළඟ birthday partyඑකටත් කාඩ් එක අමතක කරල office යනව :rofl:

    අන්න gift කියල හිස් පෙට්ටි දෙන්න හදනවා පරිස්සමෙන් ඈ :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මමනම් කාටවත් කියන්න ගියේ නෑ බන් සිරාමයි. :yes: කීපදෙනෙක් මගෙන් ඇහැව්ව ඒකයි කිව්වේ. :frown:

    ආයිත් මම එළකිරි‍යේ මගේ ප්‍රශ්න කියල ත්‍රෙඩ් දාන්නෑ බන්. සිරාවටම මේක මගේ වීක් ගතියක්. කොල්ලෙක් උනාම ඕන කේස් එකක් තනියම හැන්ඩ්ල් කරගන්න පුලුවන් වෙන්න ඕන. අනික මට දැන් 24කුත් වෙනව. මේකේ කෙල්ලොත් දාන රිප්ලයි වලින් මට තේරුනා මම චාටර් කියල.

    තවත් දාන්නෑ බන් සිරා.....:yes:

    උබ හැඩල් කරන කේස්...
    මොලේ පොඩ්ඩක් වැඩිකරගන්න උත්සහ කරපන්...

    දැන් උප හිතන් ඉන්නේ අද මට සොර්‍රය් කිව්වා, හෙට මගේ හොදම යලුව වෙයි, අනිද්දට මගේ ඩ්‍රල් ෆ්‍රේන්ඩ් වෙයි, ඉන් අනිද්දට බදියි කියලද...

    තොගේ ඔය මොඩ ගතිය හදාගනින් බන්...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙහ් උඹ බැඳලා දරුවෙක් ලැබෙන්න ඉන්න මල්ලි කෙනෙක් නේද?:P මොනවද මේ කරන වැඩ? අර හීරෝ කුකුලව දාල යන්නද හදන්නේ?:rofl:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    මෙහ් උඹ බැඳලා දරුවෙක් ලැබෙන්න ඉන්න මල්ලි කෙනෙක් නේද?:P මොනවද මේ කරන වැඩ? අර හීරෝ කුකුලව දාල යන්නද හදන්නේ?:rofl:

    reported:yes:
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව. :baffled:

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    මට හිනාවලක් දාල ඉට්ස් ඕක‍ේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව. :P මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල :D

    ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....

    අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ. :P:love:

    මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති. :dull:

    avatar419878_1.gif
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424

    ඔයිට වඩා හොඳයි ඇරියනම්:angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව. :baffled:

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    මට හිනාවලක් දාල ඉට්ස් ඕක‍ේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව. :P මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල :D

    ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....

    අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ. :P:love:

    මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති. :dull:

    :angry::angry:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    ලයිෆ් ඊස් පුල් මාවලස්....
    හික්ස්ස්.....
    :D:D:D:D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    රිදුන නේද? :rofl:
    දැන් මූ ලොකු ලොක්කෙක් වෙලා ඔයාට ගෙම්බර් දායි. ඌ වහනෙක එහෙම නැගල යනකොට ඔයාට කාණුවට බැහැල ඉඩ දෙන්න වෙයි පාරෙන්.
    එදාට හිතෙයි අපරාදේ එදා කාඩ් එකක් දීල යාලු කරන් දැලේ දාගත්තානං අදත් මන් කූල් එකේ එයා එක්ක යනව කියල.
    ඒ නිසා හෙට ගිහින් මූට සොරි කියල ඩිනර් එකට ඉන්වයිට් කොරන්ඩ :rofl: නැත්තන් මහා විනාසයක් වෙන්නේ :angry:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව. :baffled:

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    මට හිනාවලක් දාල ඉට්ස් ඕක‍ේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව. :P මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල :D

    ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....

    අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ. :P:love:

    මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති. :dull:

    facepalm_statue_2.jpg

    මේවා අහනකොට කලකිරෙනවා ඔයි
    ඒකි උබව වටේ යවනවා මම දන්නවා ඒකි උබේ ඇට දෙකත් ගලවල තමයි පස්ස බලන්නේ
    ඕකි ඔය උබට කියල තියෙන්නේ ඕන ගොනෙකුට තේරෙන විදිහේ බොරුවක්
    මම දන්නවා උබ ඒකිට ලව් නේ ? :P
    ඒකිට ඕනේ ඔෆිස් එකේ ඉන්න ලොකු එවුන් ෆිට් එකේ තියාගන්න උබව ඕන වෙන්නේ මොකක්හරි වැඩක් කරගන්න ඕනේ වුනාම තමයි.
    ඔය කතාවලට රැවටෙන්නේ නැතුව නිකන් ඉඳපන්
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0