එකෙල්ලත් ඔහොම්මම හිතනවා ඇති නෙහ් ?pissuda manda
![]()

අහ් මෙහ් අපි එනවාහ් ඔයාගේ බිර්ත්ඩේ එකටහ් කාඩ් ඔනෙත් නැහැහ්
ගෙදර X , Y , Z පොසිශන් එකයි වෙලාවයි ඇතිඑකෙල්ලත් ඔහොම්මම හිතනවා ඇති නෙහ් ?pissuda manda
![]()

ගෙදර X , Y , Z පොසිශන් එකයි වෙලාවයි ඇතිOffice assistant post eken udata yanna exam karanna try ekak deepan me podi podi cake seen allagena danga lanne nathuwa..
Thamange thathwe hadaganin ethakota minissu umbawa follow karanna patan gannawa.

ගඳේන් කිව්වේ
ඔයාගේ රිප්ලයි එක දැකපු මෙතන ඕන කෙනෙක්ට තේරෙනව කව්ද ඒ කෙල්ල කියලRidei
කමක් නෑ මං ඊළඟ birthday partyඑකටත් කාඩ් එක අමතක කරල office යනව 
එයා කොහොම හිතනවද කියල මම දන්නෙ නෑඑකෙල්ලත් ඔහොම්මම හිතනවා ඇති නෙහ් ?
අහ් මෙහ් අපි එනවාහ් ඔයාගේ බිර්ත්ඩේ එකටහ් කාඩ් ඔනෙත් නැහැහ්ගෙදර X , Y , Z පොසිශන් එකයි වෙලාවයි ඇති

කමක් නෑ මං ඊළඟ birthday partyඑකටත් කාඩ් එක අමතක කරල office යනව
![]()

මමනම් කාටවත් කියන්න ගියේ නෑ බන් සිරාමයි.කීපදෙනෙක් මගෙන් ඇහැව්ව ඒකයි කිව්වේ.
ආයිත් මම එළකිරියේ මගේ ප්රශ්න කියල ත්රෙඩ් දාන්නෑ බන්. සිරාවටම මේක මගේ වීක් ගතියක්. කොල්ලෙක් උනාම ඕන කේස් එකක් තනියම හැන්ඩ්ල් කරගන්න පුලුවන් වෙන්න ඕන. අනික මට දැන් 24කුත් වෙනව. මේකේ කෙල්ලොත් දාන රිප්ලයි වලින් මට තේරුනා මම චාටර් කියල.
තවත් දාන්නෑ බන් සිරා.....
මොනවද මේ කරන වැඩ? අර හීරෝ කුකුලව දාල යන්නද හදන්නේ?
මෙහ් උඹ බැඳලා දරුවෙක් ලැබෙන්න ඉන්න මල්ලි කෙනෙක් නේද?මොනවද මේ කරන වැඩ? අර හීරෝ කුකුලව දාල යන්නද හදන්නේ?
![]()
අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව.
මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.
මට හිනාවලක් දාල ඉට්ස් ඕකේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව.මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල
ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....
අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ.
මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති.
ඔයිට වඩා හොඳයි ඇරියනම්අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව.
මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.
මට හිනාවලක් දාල ඉට්ස් ඕකේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව.මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල
ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....
අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ.
මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති.

පල්සර් ක්ලබ් එකට reported![]()

නැත්තන් මහා විනාසයක් වෙන්නේ 
TRC එකෙන් උඹට කිව්වා නේද පල කැත අනාත තට්ට කොට වහලෝ යන්ඩ් කියල?
mama nam kelinma TRC ekatama report kara

අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව.
මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.
මට හිනාවලක් දාල ඉට්ස් ඕකේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව.මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල
ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....
අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ.
මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති.

![]()
මේවා අහනකොට කලකිරෙනවා ඔයි
ඒකි උබව වටේ යවනවා මම දන්නවා ඒකි උබේ ඇට දෙකත් ගලවල තමයි පස්ස බලන්නේ
ඕකි ඔය උබට කියල තියෙන්නේ ඕන ගොනෙකුට තේරෙන විදිහේ බොරුවක්
මම දන්නවා උබ ඒකිට ලව් නේ ?
ඒකිට ඕනේ ඔෆිස් එකේ ඉන්න ලොකු එවුන් ෆිට් එකේ තියාගන්න උබව ඕන වෙන්නේ මොකක්හරි වැඩක් කරගන්න ඕනේ වුනාම තමයි.
ඔය කතාවලට රැවටෙන්නේ නැතුව නිකන් ඉඳපන්