Shipping Containers Grades - 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,725
    125,496
    113
    දෙහිවල
    TFS machan. Customer export කරන භාණ්ඩ වර්ගය කියපුවාම shipping line එකද container grade එක තීරණය කරන්නේ?

    ඔව් මචන්. Customer බුකින් එක දැම්මම commodity එක තෝරන්න ඕන.
    අපි එකට අදාලව බහලුම් වෙන්කරනවා