Singapore ගිහින් ගේන්න බඩු

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    kawadada yanne? mat ladagi yanna hitagena inne.. BOC travels hodaida?

    මචන් අපි ෆැමිලි යන්නෙ. වැඩිහිටියොත් යන නිසා තමා මෙහෙම බුක් කලේ. උඹ තනියෙන් / කොල්ලො/ කප්ල් යනව නම්. උඹලම බුක් කරගෙන යන එක ලාබයි klook වලින්
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    පෝරිසාදයා;23278183 said:
    මචන් අපි ෆැමිලි යන්නෙ. වැඩිහිටියොත් යන නිසා තමා මෙහෙම බුක් කලේ. උඹ තනියෙන් / කොල්ලො/ කප්ල් යනව නම්. උඹලම බුක් කරගෙන යන එක ලාබයි klook වලින්

    flight tikat kohomada bn bk karanne? credit crd walinda?
     
    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    387
    30
    28
    Singapore

    Ubermen body spray පට්ට සූඳයි... :love::P

    ගෙනාවොත් මටත් එකක් දීපන්, :P රු 300 වගේ වෙන්නේ..ඇක්ස් එහෙම කැලේ, කොල්ලො ගනී ගෙනාවොත් :yes::D

    indulge-body-spray-125ml.jpg

    mewa thienne mona shop walada machn aduwata?
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    පෝරිසාදයා;23279836 said:
    ඔව් ටිකට් එක 40යි. ඔන්ලයින් පෙන්නනෙත් 40යි

    Emirates 35ta wage tibba neda last month eke
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    පෝරිසාදයා;23281669 said:
    මචන් shoes ලාබයි ද

    Shoes nan mama dakala na adwata, Cloths unath sahennma ganan lankawatath wada, Aduwata ganna tiyenne body spry,perfumes and food items (chocolates wage ewa fair price wala laabai sahennma) Bugis street,china street eke $10 ta tiyenawa nikan gift items wage ewa and eka eka gadgets
     
    Fairprice kiwwe shopping mall ekakda?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පෝරිසාදයා;23281669 said:
    මචන් shoes ලාබයි ද

    Little India wala labayi !

    Tawa " COTTON ON " kiyala shops tiyenawa.. ewage daily sale tiyenawa..aduyi shoes rs. 1000 idan wage tiyenawa... 2 k gaththoth 1 k free wage chance hitan tiyenawa... balapan..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පෝරිසාදයා;23285630 said:
    Fairprice kiwwe shopping mall ekakda?

    Fairprice kiyanne lankaawe " Food City " wage supermarkets , ewa hama town area ekakama tiyenawa.. ewage ganan wadi bn badu.. labayi wage tibbata hariyata ganan hadala baluwoth kisi laabayak naa.. habayi quality hodayi..

    chocolate nam itin " Vallue Dollers & Choco spot tama "
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Ubermen body spray පට්ට සූඳයි... :love::P

    ගෙනාවොත් මටත් එකක් දීපන්, :P රු 300 වගේ වෙන්නේ..ඇක්ස් එහෙම කැලේ, කොල්ලො ගනී ගෙනාවොත් :yes::D

    indulge-body-spray-125ml.jpg

    මෙක හෙව්ව බන් මුස්තාෆා & ලකී ප්ලාසා දෙකේම මේක නෑ,. ඒ පාර ඇඩිඩාස් ගෙනාව 3 ෆො ඩොලර් 10