Singapore ගිහින් ගේන්න බඩු

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Singapore ගිහින් ගේන්න බඩු

    මචන් ලගදි යනව සින්ග, අඩුවට ගේන්න මොනවද මචන් තියෙන්නෙ ලන්කාවට වඩා අඩුවෙන්. ගිය උන් ගෙනාපුවයි ගන්න ප්ලෙස් එක්ක කියමුද මචන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    Ubermen body spray පට්ට සූඳයි... :love::P

    ගෙනාවොත් මටත් එකක් දීපන්, :P රු 300 වගේ වෙන්නේ..ඇක්ස් එහෙම කැලේ, කොල්ලො ගනී ගෙනාවොත් :yes::D

    indulge-body-spray-125ml.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ubermen body spray පට්ට සූඳයි... :love::P

    ගෙනාවොත් මටත් එකක් දීපන්, :P රු 300 වගේ වෙන්නේ..ඇක්ස් එහෙම කැලේ, කොල්ලො ගනී ගෙනාවොත් :yes::D

    indulge-body-spray-125ml.jpg

    සිංගප්පුරුවේ ලංකාවට වඩා අඩු බොඩි ස්ප්‍රේ සෙද්ද විතරයි. අනෙක් හැම දේම ලංකාවට වඩා වැඩියි. තව තියනවා ඔරලෝසු ගොඩක් අඩුවට. ඔච්චරයි තියෙන්නේ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    සිංගප්පුරුවේ ලංකාවට වඩා අඩු බොඩි ස්ප්‍රේ සෙද්ද විතරයි. අනෙක් හැම දේම ලංකාවට වඩා වැඩියි. තව තියනවා ඔරලෝසු ගොඩක් අඩුවට. ඔච්චරයි තියෙන්නේ.

    That means you never had proper shopping experience...

    most of the electronic items cheap (you have to compare with quality)

    Vehicle accessories also cheap

    Mustafa, slimlim , bugis street, city plaza you have to visit if you need good shopping experience
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පෝරිසාදයා;23277548 said:
    මචන් ලගදි යනව සින්ග, අඩුවට ගේන්න මොනවද මචන් තියෙන්නෙ ලන්කාවට වඩා අඩුවෙන්. ගිය උන් ගෙනාපුවයි ගන්න ප්ලෙස් එක්ක කියමුද මචන්.

    Funan Digital IT Mall - Singapore ( All Brand A Grade Quality Mobiles , Camera , Laptops & Others )

    Mustafa Center - Little India - Singapore (All items including clothes , watches , shoes , toys & More ) - 24 Hours open largest shop

    Bugis Street - Singapore ( All fancy items & clothes with cheap prices)

    Choco Spots / Value Doller ( All branded cheap chocolates )
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    singa wala gold hodai

    machan uba tickets book kale onlinda?
    attraction walata book kalada

    Ow machan .BOC travels.. airticket+3 star -3 night hotl with breakfast +airport transfers+ attractions okkoma 85000/= per head.. 8 pax

    Package Includes

    - Return Airport Transfers (AIRPORT to HOTEL & HOTEL to AIRPORT)
    - 03 Nights hotel accommodation on BB basis.
    - Singapore City Tour + Gardens By the Bay (Including.. Flower dome, Cloud Forest)
    - Sentosa Island Tour (Including.. Cable Car ride, Extreme Log ride, SEA aquarium, Wings of time , Sky ride, Luge)
    - Madame Tussauds Singapore Tour

    මේ ගානට වටිනව නේද බන්.. හොටෙල් අපි booking .com බැලුවා..මේ හොටෙල් එකම ඩබල් ගණන්
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    පෝරිසාදයා;23278110 said:
    Ow machan .BOC travels.. airticket+3 star -3 night hotl with breakfast +airport transfers+ attractions okkoma 85000/= per head.. 8 pax

    Package Includes

    - Return Airport Transfers (AIRPORT to HOTEL & HOTEL to AIRPORT)
    - 03 Nights hotel accommodation on BB basis.
    - Singapore City Tour + Gardens By the Bay (Including.. Flower dome, Cloud Forest)
    - Sentosa Island Tour (Including.. Cable Car ride, Extreme Log ride, SEA aquarium, Wings of time , Sky ride, Luge)
    - Madame Tussauds Singapore Tour

    මේ ගානට වටිනව නේද බන්.. හොටෙල් අපි booking .com බැලුවා..මේ හොටෙල් එකම ඩබල් ගණන්

    Not a bad rate. 75 k wath yanawa thama