Singapore ගිහින් ගේන්න බඩු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    පෝරිසාදයා;23313550 said:
    මෙක හෙව්ව බන් මුස්තාෆා & ලකී ප්ලාසා දෙකේම මේක නෑ,. ඒ පාර ඇඩිඩාස් ගෙනාව 3 ෆො ඩොලර් 10

    අඩෝ අපරාදේ.. :( අපිට මොකුත් නැද්ද :P
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අපි වගේ සිංහලුන්ට ගෙදර යනව වගෙ ඕනෙ වෙලාවක යන්න විසා ෆ්‍රි මේ වගේ දියුණු රටක් තියෙන එකත් වාසනාවක් කියල තමා මට නම් හිතුනෙ..
    MRT & bus card එකෙන් රටේ ඕනෙම තැනකට ගියැකි අඩු වියදමෙන්..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පෝරිසාදයා;23319594 said:
    අපි වගේ සිංහලුන්ට ගෙදර යනව වගෙ ඕනෙ වෙලාවක යන්න විසා ෆ්‍රි මේ වගේ දියුණු රටක් තියෙන එකත් වාසනාවක් කියල තමා මට නම් හිතුනෙ..
    MRT & bus card එකෙන් රටේ ඕනෙම තැනකට ගියැකි අඩු වියදමෙන්..

    පුතී මුළු වියදම ටෝටල් කියක් විතර උනාද? ටිකට් වලටත් එක්කම මාත් යන්න ඉන්නේ ටිකට් ගනන් අඩ් කාලේ මොකක්ද? තෑන්ක්ස් පුතී ඒක නෙමෙයි තනියෙන්ද වයිපරේ එක්කද ගියේ රෙඩ් ලයිට් ඒරියා පැත්තේ නිකමටවත් ගියේ නැතෑ:P:P;)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පුතී මුළු වියදම ටෝටල් කියක් විතර උනාද? ටිකට් වලටත් එක්කම මාත් යන්න ඉන්නේ ටිකට් ගනන් අඩ් කාලේ මොකක්ද? තෑන්ක්ස් පුතී ඒක නෙමෙයි තනියෙන්ද වයිපරේ එක්කද ගියේ රෙඩ් ලයිට් ඒරියා පැත්තේ නිකමටවත් ගියේ නැතෑ:P:P;)

    ඔක්කොම 1 lak wage යනවා. Shopping nethuwa. ටිකට් අඩු කාලෙ නම් දන්නෙ නෑ. ෆැමිලි ගියේ බන්..රෙඩ් ලයිට් ඒරියා එක හරහ තමා එහෙ මෙහෙ ගියේ.. පොට් ටික නම් පේන්න තිබ්බා.. බස් එකේ යන ගමන් බලලා සැනසුනා..:D