උඹ ඔය කියල තියෙන විදියට කරපන්, කිසි ප්රශ්නයක් නෑ . සල්ලි USD විතරක් ගනින් මචෝ , USD ගන්නකොට බැංකුවකින් අරගෙන passport එකේ entry එකක් දාගනින් , එතකොට උන්ට පැහැදිලිවම පේනවා උඹ සල්ලි ගේනවා කියල , පුළුවන් නම් හොටෙල් බූකින් ඩොට් කොම් එකෙන් බුක් කරලා confirmation එක print කරන් පලයන් ඇහුවොත් පෙන්නන , හැබැයි ඔච්චර නටන්න ඕන නෑ බන් , උන් අපිව මහා ලොකු ප්රශ්නයක් නැතිනම් රට ඇතුලට ගන්නවා .
Singapore yanawa neada machan godak lankawe first time travel karana aya.
Passport dekama laga thiyaganna.
Mama dekala thiyena widiyatanam husband and wife dennama ekata immigration ekata yanawa.
Keep these things with you and you are fine
- Copies of return air ticket of both
- Currency in cash or cheques for 500$ + for each
- Hotel reservation confirmation for entire stay

aulak wenne na ban.. uba panic wenna epa.. normal palayan. puluwan nan hotel booking ekath daala proof aran palayan. passport eke currency liyan palayan. singa doller tikakuth athe thiya ganin. USD gannawanan 100 ewa ganin ewata exchange rate wadie.
Ubata echchara kadda bari unata kamak na..
ehe nan suba gaman macho.. enjoy well...
Aniwa ube parana passport eka lagathiya ganin.api nam parana passporta eka aluth ekath ekka stapler karala thiyagena inne.dekama ekata attached karala thiya ganin.awulak wena ekak na.un ahana ewata patalawanne nathuwa uttara dipan.balanna yanna hithagena inna place tikaka names ehemath dennama mathaka thiyagena palayan ahuwoth kiyanna.hotel eke name eka,ena date eka hariyatama kiyapan.ape ekek eka parak china gihin return date eka weradiyata kiyala u wa 10 min withara thiya gattaahana ewata baya nathuwa uttara dipan.ubata wiyadam karanna salli thiyenawanam echarai.
(Man singa gos nometha)
Machan baya Wenna epa. Sri Lankans lata on arrival denawa. Confirm return air ticket ekak and hotel booking eke print out ekak aran yanne. . EWath balanne naha. They just chop it. Man last year Giya. Salli balanneth naha. Puluwan nan mehen singapore dolars aran yanna. Dolars geniyanawa nan air port eke nathuwa eliye maru karanna godak welawata commision ganne naha. Immigration eke ikmanata clear karanawa. Baya nathuwa yanna.
Ehe chewing gum thaha nam. Bus wala train wala kanna bonna thahanam. Jay walking thahanam ( eka nan Dan enforce karanne naha) hotel book karaddi geylang ara anith than wala book karanna. Air port even Eliya enhance issella train card ekak ganna. Puluwan tharan mrt and busses use karanna. taxi tikak ganan.
විල්සන් මාමා;22218829 said:Suba gaman machan
Singapore walata ochchara prashna ahanawada bn?
Magen Finnish immigration eken wath ohoma mokuth ahuwe na.![]()
ehema ahan nelu bn...mama poddak hithanawa wedi wela

thanks machan udau karata..machan hotel eka agent kenekuta kiyala book karanna hithan inne..mata credit card ekak na machan online book karanna..porak kiuwa booking.com eke api book karaddi salli gewanne nathi nisa samharawita room eka thiyan nathiwenda puluwan kiyala..






ඔයවගේ ටිකක් කියල අන්තිමට කියපන් පුළුවන් උනොත් වයිෆ් හොටෙල් එකේ ඉඳිද්දී ගේලෑන් පැත්තේ පොඩි රවුමක් දාන්නත් හිතන් ඉන්නවා කියලා![]()
![]()



පිස්සුද බන් මම ගියමාසෙත් Singapore ගිහින් ආවේ , booking.com එකේ නම් එහෙම ප්රශ්නයක් මම ගියපු කිසිම රටකදී වෙලා නෑ එත් ලංකාවේදී උනා හැබැයි බුකින් එක දාපු ගමන් හොටෙල් එකෙන් කතාකරල කිවුවා උන්ගේ ෆුලි බුක් උන්ගේ ඉන්ටර්නල් ප්රශ්නයක් නිසා booking.com එකට ඒක ඉන්ෆෝම් කරන්න බැරිඋනා කියල , ඒත් මට 100% සුවර් Singapore දී එහෙම වෙන්නේ නෑ කියලා අත්දැකීමෙන් කියන්නේ , උඹට booking.com දානකොට credit card ඕන නෑ හොටෙල් එකට ගිහින් cash ගෙවන්න පුලුවන් , ලංකාවේ agent ලාට වඩා booking.com ෂුවර් මටනම් මචන්
immigration එකට බය නැතුව පලයන් , උන් උඹව එලවන්නේ නෑ මචන් , Singapore වල මොනවද කරන්නේ කියල ඇහුවොත් කියන්න උත්තර ටිකක් හදාගෙන පලයන් , Universal Studios , Sentosa , Gardens by the Bay ,Chinatown ඔයවගේ ටිකක් කියල අන්තිමට කියපන් පුළුවන් උනොත් වයිෆ් හොටෙල් එකේ ඉඳිද්දී ගේලෑන් පැත්තේ පොඩි රවුමක් දාන්නත් හිතන් ඉන්නවා කියලා![]()
![]()








machan..booking.com eke pennana ganata wada wedipura gewanna wenawada hotel ekata giyama???tax arawa mewa...
දන්නෝ දනිති![]()
![]()
![]()
![]()
booking.com එකේ booking එක දානකොට අදාළ tax ඔක්කොම පෙන්නනවා කොහොමත් අන්තිමට එන confirmation එකේ අදාළ tax ඔක්කොම පෙන්නලා තියෙනවා ඊට වැඩිය සතයක් වත් උඹ ගෙවන්න ඕන නෑ , උඹට ඔච්චරම ෂුවර් නැතිමන් agoda.com එකෙන් දාලා ලංකාවේදීම pay කරලා පලයන්
thanks machan udau karata..machan hotel eka agent kenekuta kiyala book karanna hithan inne..mata credit card ekak na machan online book karanna..porak kiuwa booking.com eke api book karaddi salli gewanne nathi nisa samharawita room eka thiyan nathiwenda puluwan kiyala..