Skrill සැඟවුණු ගාස්තු

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
dan e seen eka na neda
man giya mase +300$ gaththa fee eka 4$i thawa podi ganak witarai kapune
mita masa 6kata kalin wage 150$ gaththa ekata nan +2000s ganak kapuna

14/01/2014 අන්තිමට ගත්තේ.

තව දෙතුන් දෙන්නෙක් confirm කරොත් අයිමත් Skrill බහිනවා :)
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    withdraw kara 318.62$ bank eketa awa 39,197.04Rs

    man kalin gathhta sare oita wada bara ganaka kapuna

    මමත් ඇෆුගිය ටිකේම සතියකට සැරයක් සල්ලි ගත්ත මචන්. එත් ඔක්කොම $55ට අඩුවෙන් තමයි ගත්තේ. මට කැපුනෙත් $4 විතරයි. මම හිතුවේ අඩු ගානක් ගත්තු නිසා වෙන්න ඇති කියලා. උඹටත් හැබැයි Rs.2000 ක් විතර කෙලවිලා තියෙනවා වගේ නේද?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    withdraw kara 318.62$ bank eketa awa 39,197.04Rs

    man kalin gathhta sare oita wada bara ganaka kapuna

    ඔය ගානෙත් පොඩි අවුලක් තියෙනවා නේද...

    $318.62 fee අයින් කරාම $314.62..බෑන්ක් එකෙන් 100 කපා ගත්තා කියල ගත්තම මුළු ලැබුන මුදල 39097

    ගණන් හැදුවම එන්නේ 124.2673701608289 ගානක් 1$ එකකට..

    මොකද්ද ගත්ත බෑන්ක් එක..NSB නම් මේ ගාන ok...නැත්නම් 125 වගේ ගන්න පුළුවන් නේද :P
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය ගානෙත් පොඩි අවුලක් තියෙනවා නේද...

    $318.62 fee අයින් කරාම $314.62..බෑන්ක් එකෙන් 100 කපා ගත්තා කියල ගත්තම මුළු ලැබුන මුදල 39097

    ගණන් හැදුවම එන්නේ 124.2673701608289 ගානක් 1$ එකකට..

    මොකද්ද ගත්ත බෑන්ක් එක..NSB නම් මේ ගාන ok...නැත්නම් 125 වගේ ගන්න පුළුවන් නේද :P

    BOC $1 = Rs.131
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කොහොම හරි අපේ 2500 කෙල වෙනවනේ බන් :baffled::dull:

    මම කියන්නේ ඒක නෙවෙයි මම කියන්නේ බැංකුව අනුව ඒක වෙනස් වෙන්න පුලුවන්. උබ ගන්නේ සම්පත් එකෙන් නම් එක ගාණක්, HNB නම් එක ගාණක්, ඒ වගේ ඒ වගේම currency convert වෙන එකටත් ගාණක් යනවා. කොහොමත් 2500 ක් යන්නේ නෑ. මම කොහොමත් ලොකු ගණන් වලට මේක use කරන්නේ නෑ නමුත් ගත්තු ගණන් වලට මේ කියනවා වගේ කැපිලා නෑ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    BOC $1 = Rs.131
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

    ඔය ගානේ එන්නේ බෑන්ක් එකට direct transfer කරාම..Payoneer වලින් ගන්න කොට එන්නේ ඔය ගානට අඩුවෙන් 125-127 range එන්නේ :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය ගානේ එන්නේ බෑන්ක් එකට direct transfer කරාම..Payoneer වලින් ගන්න කොට එන්නේ ඔය ගානට අඩුවෙන් 125-127 range එන්නේ :P

    මම කලින් Skrill එකෙන් BOC එකට ගනිද්දී exchange rate එක Rs.131 ට ආවේ බන්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම කලින් Skrill එකෙන් BOC එකට ගනිද්දී exchange rate එක Rs.131 ට ආවේ බන්.

    Payoneer වලින් ගද්දි ඔය rate ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ බන්...ලැබෙන්නේ 125-127 range බන්..එකයි Payoneer වල තියෙන අවුල :baffled::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Payoneer වලින් ගද්දි ඔය rate ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ බන්...ලැබෙන්නේ 125-127 range බන්..එකයි Payoneer වල තියෙන අවුල :baffled::dull:

    ආ එහෙම සීන් එකකුත් තියෙනවා නේද?
    මටත් අර charges list එක දැක්කම තේරුණා විදියට නම් Skrill තමයි හොඳම. payoneer එකේ එක එක විදියේ charges ගොඩයි නේ බන්.
     
    Sep 25, 2008
    757
    35
    0
    මචන්,
    මේකේ skrill වලින් ගනුදෙනු කරන අයට පහුගිය දවස්වල ඉඳන් සැඟවුණු ගාස්තු Rs.2000ක් විතර set වුනාද withdraw කරන කොට? ගොඩක් අය ඔය කතාව කියනවා බන්. මම පහුගිය දවස්වල Skrill එකෙන් withdraw කළා $55 සහ ඊට අඩුවෙන්. එත් මට එහෙම charge වෙලා තිබුණේ නෑ. ඒ නිසා මම හිතන්නේ මුන්ගේ සැඟවුණු ගාස්තුවලට withdraw minimum limit එකක් ඇති කියලා. අපිට ඔය limit එක හොයා ගත්ත නම් සැඟවුණු ගාස්තුවලින් බේරෙන්න තිබ්බා නේද?

    අපෝ තියනවා බන්. දැන් ටික කාලෙක ඉඳන් කැපෙන්නේ එහෙම.... ඉස්සරම කැපුනේ නැ .. ටික කාලෙක ඉඳන් 4$+16$ කැපෙනවා. උන්ගෙන් අහපුවම කියනවා අතරමැදි chagers කියලා. කරන්න දෙයක් නැ කියාල
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපෝ තියනවා බන්. දැන් ටික කාලෙක ඉඳන් කැපෙන්නේ එහෙම.... ඉස්සරම කැපුනේ නැ .. ටික කාලෙක ඉඳන් 4$+16$ කැපෙනවා. උන්ගෙන් අහපුවම කියනවා අතරමැදි chagers කියලා. කරන්න දෙයක් නැ කියාල

    උඹ අන්තිමට ගත්තේ කවද්ද? කීයක් ගත්තද? කීයක් ආවද මචන්?
     
    Sep 25, 2008
    757
    35
    0
    උඹ අන්තිමට ගත්තේ කවද්ද? කීයක් ගත්තද? කීයක් ආවද මචන්?

    අන්තිමට ගත්තේ ගිය මාසේ, 464ක් withdraw කලා ... bank එකට ඇවිත් තිබුනේ 444$ ක් 129 ගානේ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔය ගානෙත් පොඩි අවුලක් තියෙනවා නේද...

    $318.62 fee අයින් කරාම $314.62..බෑන්ක් එකෙන් 100 කපා ගත්තා කියල ගත්තම මුළු ලැබුන මුදල 39097

    ගණන් හැදුවම එන්නේ 124.2673701608289 ගානක් 1$ එකකට..

    මොකද්ද ගත්ත බෑන්ක් එක..NSB නම් මේ ගාන ok...නැත්නම් 125 වගේ ගන්න පුළුවන් නේද :P

    fee ayin karalama $318.62 bn
    sampath bank eke
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Skrill සහ local bank එක අතර wire transfer එකක් නේ බන් වෙන්නේ. එතකොට තවත් අතරමැදි බැංකු set වෙනවද?
    ys..oya atharamadi bank eken thama salli ganne..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එහෙම ගන්නේ නෑ SWIFT විදියට BANK ACCOUNT එකට ගන්න කොට කැපෙන්නේ ඩොලර් 4 ක් වගේ නමුත් currency convert වෙන කොට ටිකක් වැඩියෙන් කැපෙන්න පුලුවන් නමුත් ඔය කියන ගාණක් කැපෙන්නේ නෑ.
    ane thoo danna labba